Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම කියන්න ඕනේ අඩුම ගානේ වයස 21 ක්වත් පිරුන අය විතරක් මේකට අදහස් ඉදිරිපත් කරන්න, මොකද ඉස්කෝලේ යන පොඩි උන්ට මේ කියන දේවල් තේරෙන්නේ නෑ, උන්ට මේ දේවල් ගැන අවබෝදයකුත් නෑ,

දැන් මේ රටේ පවතින ආර්ථික තත්වය මත සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියනවද? සාමන්යෙන් මාසික පඩිය රුපියල් 20000 ක් පමණ වෙන මිනිහෙක් තමන්ගේ පවුල නඩත්තු කරන්නේ කොහොමද? විදුලි බිල ජාල බිල්පත් අහාර වියදම්, දරුවන්ගේ අද්යාපනික වියදම් මාසිකව යෙදෙන නොවැලක්විය හැකි වියදම් ( අසනීප වීම් සඳහා , නිවසේ සිදුවන අලුත්වැඩියාවන්, හිතමිතුරන්ගේ උත්සව ) මේ වියදම් එක්ක කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? මොකද්ද මේ රටට සිද්ද වෙලා තියෙන්නේ? තවත් මේ දිහා බලන් ඉන්න වෙනවද අපිට?

මේ මම ඊයේ අපේ ගෙදරට බදු වගයක් ගෙන්න ගිහින් දැක්ක බඩු මිල

හාල් 1Kg = Naadu = 55Rs, Samba = 70Rs, Kekulu = 55Rs,

පරිප්පු 1Kg = 160Rs

අල 1Kg = Lanka = 140Rs, Pakisthan = 100Rs

ළූණු 1Kg = 100Rs

රතු ළූණු 250g = 35Rs

මුන් ඇට 500g = 120

කඩල 500g = 120Rs

කිරිපිටි = 400g = 325Rs 1Kg = 810Rs

පාන් පිටි 1Kg = 98Rs

මිරිස් කුඩු 100g = 40Rs

තුනපහ කුඩු 100g = 40Rs

කහ කුඩු 100g = 72Rs

ගම්මිරිස් කුඩු 50g = 80Rs

ලුණු කුඩු සහ කැට = 1Kg = 42Rs

රෙදි සෝදන සබන් = සන්ලයිට් = 34Rs, වොන්ඩර්ලයිට් = 28Rs, ඩිවා = 30Rs

ඇඟේ ගැන සබන් ලක්ස් = 38Rs, වෙනිවැල් = 37Rs, වෙල්වට් = 38Rs, කොහොඹ = 37Rs පෙයාර්ස් බේබි = 37Rs

කරවල ග්‍රෑම් 100 = කීලන් = 95Rs, බල = 80Rs, කට්ට = 105Rs, තලපත් = 110Rs, කීරමින් = 50Rs

ලයිට් බිල්, වතුර බිල්, දුරකථන බිල්, මේ සේරම ගෙවල ඉවරවෙද්දි මොනවයින් මොනවා වෙයිද මචන් මිනිස්සුන්ට?

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යද්දී එසැනින් වැඩි කරන ලංකාවේ ඉන්දන මිල, අයි පහත වැටුනම පහල බහින්නේ නැත්තේ? එතකොට කොහොමද කලින් ගෙනාපු තෙල් තොග තියෙන්නේ? එහෙමනම් ඉතින් වැඩි වෙනකොටත් එහෙම වෙන්න එපයි?

මෙතන තියෙන්නේ කිහිපයක් විතරයි මීට වැඩ කොච්චරනම් දේවල් සාමාන්‍ය පවුලක මාසික ජීවත් වීමට අවශ්‍ය වෙනවද? තව දුරටත් මේ දුක විනිනවද? එහෙමත් නැත්නම් දැන්වත් පියවරක් ගම්මුද? චන්දෙකුත් එනවනේ ලඟදි.

උඹල දන්නවද? මේ ලඟදි මතකද සීනි වලට රුපියක් කින් බඩු වැඩි කළා? එහෙම උනේ සීනි මිල 100 ට තිබිල 90 වට බැහැපු ගමන්, එත් එක මහා ජනතාවට දැනෙන්න දුන්නේ නෑ, මිල බැස්ස ගමන් ආපහු ගැහුවා ටැක්ස් එක දැන් ආයෙත් සීනි රුපියල් 100 යි, වාසිය ආණ්ඩුවට, ජනතාවට දුක witharayi

[QUOTE="Somapaala, post: 12973964, member: 323300"] [COLOR="Blue"][SIZE="4"]ඉස්සෙල්ලම කියන්න ඕනේ අඩුම ගානේ වයස 21 ක්වත් පිරුන අය විතරක් මේකට අදහස් ඉදිරිපත් කරන්න, මොකද ඉස්කෝලේ යන පොඩි උන්ට මේ කියන දේවල් තේරෙන්නේ නෑ, උන්ට මේ දේවල් ගැන අවබෝදයකුත් නෑ, දැන් මේ රටේ පවතින ආර්ථික තත්වය මත සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියනවද? සාමන්යෙන් මාසික පඩිය රුපියල් 20000 ක් පමණ වෙන මිනිහෙක් තමන්ගේ පවුල නඩත්තු කරන්නේ කොහොමද? විදුලි බිල ජාල බිල්පත් අහාර වියදම්, දරුවන්ගේ අද්යාපනික වියදම් මාසිකව යෙදෙන නොවැලක්විය හැකි වියදම් ( අසනීප වීම් සඳහා , නිවසේ සිදුවන අලුත්වැඩියාවන්, හිතමිතුරන්ගේ උත්සව ) මේ වියදම් එක්ක කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? මොකද්ද මේ රටට සිද්ද වෙලා තියෙන්නේ? තවත් මේ දිහා බලන් ඉන්න වෙනවද අපිට? මේ මම ඊයේ අපේ ගෙදරට බදු වගයක් ගෙන්න ගිහින් දැක්ක බඩු මිල හාල් 1Kg = Naadu = 55Rs, Samba = 70Rs, Kekulu = 55Rs, පරිප්පු 1Kg = 160Rs අල 1Kg = Lanka = 140Rs, Pakisthan = 100Rs ළූණු 1Kg = 100Rs රතු ළූණු 250g = 35Rs මුන් ඇට 500g = 120 කඩල 500g = 120Rs කිරිපිටි = 400g = 325Rs 1Kg = 810Rs පාන් පිටි 1Kg = 98Rs මිරිස් කුඩු 100g = 40Rs තුනපහ කුඩු 100g = 40Rs කහ කුඩු 100g = 72Rs ගම්මිරිස් කුඩු 50g = 80Rs ලුණු කුඩු සහ කැට = 1Kg = 42Rs රෙදි සෝදන සබන් = සන්ලයිට් = 34Rs, වොන්ඩර්ලයිට් = 28Rs, ඩිවා = 30Rs ඇඟේ ගැන සබන් ලක්ස් = 38Rs, වෙනිවැල් = 37Rs, වෙල්වට් = 38Rs, කොහොඹ = 37Rs පෙයාර්ස් බේබි = 37Rs කරවල ග්‍රෑම් 100 = කීලන් = 95Rs, බල = 80Rs, කට්ට = 105Rs, තලපත් = 110Rs, කීරමින් = 50Rs ලයිට් බිල්, වතුර බිල්, දුරකථන බිල්, මේ සේරම ගෙවල ඉවරවෙද්දි මොනවයින් මොනවා වෙයිද මචන් මිනිස්සුන්ට? ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යද්දී එසැනින් වැඩි කරන ලංකාවේ ඉන්දන මිල, අයි පහත වැටුනම පහල බහින්නේ නැත්තේ? එතකොට කොහොමද කලින් ගෙනාපු තෙල් තොග තියෙන්නේ? එහෙමනම් ඉතින් වැඩි වෙනකොටත් එහෙම වෙන්න එපයි? මෙතන තියෙන්නේ කිහිපයක් විතරයි මීට වැඩ කොච්චරනම් දේවල් සාමාන්‍ය පවුලක මාසික ජීවත් වීමට අවශ්‍ය වෙනවද? තව දුරටත් මේ දුක විනිනවද? එහෙමත් නැත්නම් දැන්වත් පියවරක් ගම්මුද? චන්දෙකුත් එනවනේ ලඟදි. උඹල දන්නවද? මේ ලඟදි මතකද සීනි වලට රුපියක් කින් බඩු වැඩි කළා? එහෙම උනේ සීනි මිල 100 ට තිබිල 90 වට බැහැපු ගමන්, එත් එක මහා ජනතාවට දැනෙන්න දුන්නේ නෑ, මිල බැස්ස ගමන් ආපහු ගැහුවා ටැක්ස් එක දැන් ආයෙත් සීනි රුපියල් 100 යි, වාසිය ආණ්ඩුවට, ජනතාවට දුක witharayi[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom