Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ වියදම් වැඩයි බන්

මේ කියන්නේ මීට අවරුදු 15 කට විතර කලින් තත්වේ එක්ක සාපේක්ෂව

1 ඉස්සර ගෙවල් වල කාමරේකට එක බල්බ් එකයි තිබුනේ දැන් බලාපල්ලා සාලේම කීයක් තියේද කියලා ඒවා දෙක තුනක් වත් පත්තුවෙනවා.. ඉස්සර ඉක්මනට කාලා නිදාගන්නවා..දැන් ටීව් බලලා හරි ඉන්ටනෙට් බලලා හරි ගේම් ගහල හරි ඉවරවෙනකම් කරන්ට් එක නාස්ති වෙනවා..

2 ඉස්සර එක ෆෝන් එකයි ගෙදරටම තිබුනේ ..ගාන වැඩි නිසා වැඩිය කෝල් ගන්නේ නෑ.. දැන් ගාන අඩු නිසා පැය ගනං කෝල් ගන්නකොට ඉස්සර ගානටත් වැඩිය ගිහින්..

3 ඉස්සර මිනිස්සු ගොඩක්විට බස් කොච්චි වල තමයි ගමන ගියේ ..එක ගමනින් ඔක්කොම වැඩ කරගත්තා..යන මහන්සියි වෙලාවයි නිසා .දැන් හැමෝටම වාහන තියෙන නිසා සහ වැඩ වැඩි නිසා මිනිස්සු එක එක වැඩේට වෙන වෙනම යනවා

4 ඉස්සර මිනිස්සු වත්තේ ගහක් එහෙම හිටවනවා .ඒවයෙන් පලදාව ලැබෙනවා .දැන් අපි ඒවා කරනවද? විසල් කිව්ව් වගේ පුටුවෙ ඉදන් කරන ජොබ් කරන්න නේද කැමති..සිමින්ති කොට්ටයක් උස්සන්න පුලුවන්ද..ගැස් කෑන් එකක් උස්සගෙන ටිකක් දුර යන්න පුලුවන්ද?

5 ඉස්සර ළිදෙන් නෑවේ වතුර බිල නෑ.

6 ඉස්සර ගම වල එලදෙන්නු හිටියා.. කිරි ටික උදේම ගෙවල් වලට ලැබෙනවා..දැන් මොකද වෙන්නේ .. කිරි ටික කොම්පැනි වලින් වාහන වලින් ඇවිත් එකතු කරගෙන යනවා..ගමේ මිනිස්සු පිටිකිරි බොනවා..

7 දැන් වියදමේ හැටියට දවසම මැරිලා හම්බ කරත් ඉතුරුවක් නෑ..

අපිම පොඩියට හරි ගොවිතැනක් වත් කරනවානම් හොදයි අපේ සීයල ආච්චිලා වගේ..

අනවශ්‍ය වියදම් කපා හරින්න..

වැඩිය ඕනේ නෑ බන්..

ඉස්සර මම කොම්පියුටරේ ගන්න කලින් ගේ අතුගාලා මිදුලේ තණකොළ ගානට කපලා ..ලස්සනට තියන් හිටියා ෆිල්ම් වුනත් බලන්නේ සතියට එකක් වගේ එකත් දෙපාරක් විතර රිවයින් කර කර බැලුවත් වෙන වැඩක් කරන්න..ක්‍රිකට් ගහන්න ඕනේ තරම් වෙලාව තිබුනා...දැන් වැඩ වැඩි ගානට මෙලෝ දෙයක් කරන්න වෙලාවක් නෑ..දවස ගෙවිල ඉවරයි.

මට එපා වෙලා තියෙන්නේ..

[QUOTE="wasangaama, post: 12974790, member: 168940"] [SIZE="4"]අපේ වියදම් වැඩයි බන් මේ කියන්නේ මීට අවරුදු 15 කට විතර කලින් තත්වේ එක්ක සාපේක්ෂව 1 ඉස්සර ගෙවල් වල කාමරේකට එක බල්බ් එකයි තිබුනේ දැන් බලාපල්ලා සාලේම කීයක් තියේද කියලා ඒවා දෙක තුනක් වත් පත්තුවෙනවා.. ඉස්සර ඉක්මනට කාලා නිදාගන්නවා..දැන් ටීව් බලලා හරි ඉන්ටනෙට් බලලා හරි ගේම් ගහල හරි ඉවරවෙනකම් කරන්ට් එක නාස්ති වෙනවා.. 2 ඉස්සර එක ෆෝන් එකයි ගෙදරටම තිබුනේ ..ගාන වැඩි නිසා වැඩිය කෝල් ගන්නේ නෑ.. දැන් ගාන අඩු නිසා පැය ගනං කෝල් ගන්නකොට ඉස්සර ගානටත් වැඩිය ගිහින්.. 3 ඉස්සර මිනිස්සු ගොඩක්විට බස් කොච්චි වල තමයි ගමන ගියේ ..එක ගමනින් ඔක්කොම වැඩ කරගත්තා..යන මහන්සියි වෙලාවයි නිසා .දැන් හැමෝටම වාහන තියෙන නිසා සහ වැඩ වැඩි නිසා මිනිස්සු එක එක වැඩේට වෙන වෙනම යනවා 4 ඉස්සර මිනිස්සු වත්තේ ගහක් එහෙම හිටවනවා .ඒවයෙන් පලදාව ලැබෙනවා .දැන් අපි ඒවා කරනවද? විසල් කිව්ව් වගේ පුටුවෙ ඉදන් කරන ජොබ් කරන්න නේද කැමති..සිමින්ති කොට්ටයක් උස්සන්න පුලුවන්ද..ගැස් කෑන් එකක් උස්සගෙන ටිකක් දුර යන්න පුලුවන්ද? 5 ඉස්සර ළිදෙන් නෑවේ වතුර බිල නෑ. 6 ඉස්සර ගම වල එලදෙන්නු හිටියා.. කිරි ටික උදේම ගෙවල් වලට ලැබෙනවා..දැන් මොකද වෙන්නේ .. කිරි ටික කොම්පැනි වලින් වාහන වලින් ඇවිත් එකතු කරගෙන යනවා..ගමේ මිනිස්සු පිටිකිරි බොනවා.. 7 දැන් වියදමේ හැටියට දවසම මැරිලා හම්බ කරත් ඉතුරුවක් නෑ.. අපිම පොඩියට හරි ගොවිතැනක් වත් කරනවානම් හොදයි අපේ සීයල ආච්චිලා වගේ.. අනවශ්‍ය වියදම් කපා හරින්න.. වැඩිය ඕනේ නෑ බන්.. ඉස්සර මම කොම්පියුටරේ ගන්න කලින් ගේ අතුගාලා මිදුලේ තණකොළ ගානට කපලා ..ලස්සනට තියන් හිටියා ෆිල්ම් වුනත් බලන්නේ සතියට එකක් වගේ එකත් දෙපාරක් විතර රිවයින් කර කර බැලුවත් වෙන වැඩක් කරන්න..ක්‍රිකට් ගහන්න ඕනේ තරම් වෙලාව තිබුනා...දැන් වැඩ වැඩි ගානට මෙලෝ දෙයක් කරන්න වෙලාවක් නෑ..දවස ගෙවිල ඉවරයි. . මට එපා වෙලා තියෙන්නේ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom