Kawuda mey Akka??? Mokada mey kiyanne??

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මෙව්වා බල බල ඩේටා නාස්ති කරගන්න බෑ සැමරිය පොඩ්ඩක් කියහල්ලකෝ මෙයා කාටද කඩේ යන්නේ කියලා......
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අනේ මෙව්වා බල බල ඩේටා නාස්ති කරගන්න බෑ සැමරිය පොඩ්ඩක් කියහල්ලකෝ මෙයා කාටද කඩේ යන්නේ කියලා......

    උබ නොබලා හිටපන්. ඕක බැලුව කියලා උබට වත් මට හොදක් වෙන්නේ නැහැ. පාඩුවක් වෙන්නෙත් නැහැ. එයා කදෙයන්නේ විපක්ෂෙට. නෙට් එක ඇතුලේ මේවා කොච්චර ශෙයා උනත් මිනිස්සුන්ගේ ඔලුවට කතා කරන්න ඕනි පොලාවේදී.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබ නොබලා හිටපන්. ඕක බැලුව කියලා උබට වත් මට හොදක් වෙන්නේ නැහැ. පාඩුවක් වෙන්නෙත් නැහැ. එයා කදෙයන්නේ විපක්ෂෙට. නෙට් එක ඇතුලේ මේවා කොච්චර ශෙයා උනත් මිනිස්සුන්ගේ ඔලුවට කතා කරන්න ඕනි පොලාවේදී.

    ඇත්ත....... විශේෂෙන්ම මේ වගේ ඉන්ටර්නෙට් භාවිතා නොකරන ගම් වල ඉන්න ජන්වතාව වෙනුවෙන්......
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ මෙව්වා බල බල ඩේටා නාස්ති කරගන්න බෑ සැමරිය පොඩ්ඩක් කියහල්ලකෝ මෙයා කාටද කඩේ යන්නේ කියලා......

    Unlimited තිබුනා නම් උබට බලන්න පුලුවන් නේ? ඒක නිසා මහින්දට ජන්දය දෙන්න එපා.