Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kc grey
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි සමහරු නම් පික් එක දෑක්ක ගමන් දන්නව දන්නව ඈති මම අද කතාකරන්න යන්නෙ මොනා ගෑනද කියල.. ඔව් මේ තමා ලංකාවෙ දෑනට ඉන්න හොදම ෆීමේල් ඩි.ජේ, ඩීජේ කේසී ග්‍රේ..

කේ.සී ගේ හෝම් ටවුන් එක නුවර.. කේසීට ඩී.ජේ කරන්න අසාවක් ආවත් ඒකට ගෙදරින් විශේසයෙන් කේසි ගේ තාත්තගෙන් ලොකු විරෝදයක් එනව. හේතුව ඩී.ජේ කෙනෙක් උනාම අනිවාර්යයෙන්ම රාත්‍රී සාද වලට සහබාගි වෙන්න සිදුවෙන නිසා.

ඒත් කේසි උත්සහය අතහරින්නෙ නෑ.. විශේසයෙන් කෙසීට ඉන්නව හොද යාලුවො ටිකක්.. ඒගොල්ලො ලොකු සහයෝගයක් දෙනව කේසීට එයාගෙ ගෝල් එකට යන්න..

කොහොම හරි කෙසි කොලබ එනව ඈවිත් ඩිජේ ඈකඩමි එකේන් ඩීජේ කියන්නෙ මොකද්ද කියල මුල ඉදන්ම ඉගන ගන්නව ඒ 2008 අවු රුද්දෙ මේ තියෙන්නෙ කෙසී ඈකඩමි එකේ ඉගන ගන්න හා සහතික ලබාගන්න පික්ස් ටිකක්..

ඈකඩමි එකේදී කෙසී ගෙ ඉන්ස්ට්‍රක්ට උන තනුජික පෙරේරාවවත් මෙතනදි මතක් කරන්න ඕනෙ..

ඈත්තටම කෙසී කියන්නෙ උත්සහයෙන් තෑනකට ආපු කෙනෙක් විශේශයෙන් ඩි.ජේ කෙනෙක් කිව්වහම ඒ කෙනා ගෑන කලු රූපයක් මෑවෙන කාලයකදි තමා කෙසී ෆීල්ඩ් එකට එන්නෙ ඒ ඈවිත් අවුරුදු 2ක් තුනක් ඈතුලත ලංකාවෙ හොදම ෆීමේල් ඩිජේ වෙනව.. සහ එයා පෙන්නනව ඩීජේ ෆීල්ඩ් එකේ ගෑහෑනු කෙනෙකුට උනත් රෑදෙන්න තරම් හොද වාතාවරනයක් තියනව කියල...

කේසි හෑම සිකුරාදා සහ සෙනසුරාදාවකම ක්ලෑන්සිස් එකේ ප්ලේකරනව, අගෝස්තු 25 මයා (ගල්කිස්ස ) එකේ ප්ලේ කරනව ස්පෙශල් පාර්ටි එකක්..

කේසි කියන්නෙ හිතුවොත් දෙයක් කරන්න බෑ කියල අපි ඔක්කොටම පෙන්නපු කෙනෙක්.. කෙසිගේ අරමුන ආසියාවෙ හොදම ෆීමේල් ඩිජේ වෙන්න .. ඒ තෑන්නට ඉක්මනට යන්න ලෑබෙන්න කියල අපි සුබපතනව..

පික්ස් ගත්තෙ කෙසිගෙ ෆේස් බුක් පේජ් එකෙන්

විස්තර හොයාගත්තෙ යූටියුබ් සහ කෙසි ගෑන විස්තර පල වුන ආර්ටිකල් එකකින්

[QUOTE="chamal89, post: 13146555, member: 116719"] [IMG]http://a4.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/547460_370854522958663_2018212740_n.jpg[/IMG] [SIZE=4][COLOR=Navy] හරි සමහරු නම් පික් එක දෑක්ක ගමන් දන්නව දන්නව ඈති මම අද කතාකරන්න යන්නෙ මොනා ගෑනද කියල.. ඔව් මේ තමා ලංකාවෙ දෑනට ඉන්න හොදම ෆීමේල් ඩි.ජේ, ඩීජේ කේසී ග්‍රේ..[/COLOR][/SIZE] [IMG]http://a1.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash3/s720x720/582024_423111307732984_987905010_n.jpg[/IMG] [SIZE=4][COLOR=Navy] කේ.සී ගේ හෝම් ටවුන් එක නුවර.. කේසීට ඩී.ජේ කරන්න අසාවක් ආවත් ඒකට ගෙදරින් විශේසයෙන් කේසි ගේ තාත්තගෙන් ලොකු විරෝදයක් එනව. හේතුව ඩී.ජේ කෙනෙක් උනාම අනිවාර්යයෙන්ම රාත්‍රී සාද වලට සහබාගි වෙන්න සිදුවෙන නිසා.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Navy]ඒත් කේසි උත්සහය අතහරින්නෙ නෑ.. විශේසයෙන් කෙසීට ඉන්නව හොද යාලුවො ටිකක්.. ඒගොල්ලො ලොකු සහයෝගයක් දෙනව කේසීට එයාගෙ ගෝල් එකට යන්න.. කොහොම හරි කෙසි කොලබ එනව ඈවිත් ඩිජේ ඈකඩමි එකේන් ඩීජේ කියන්නෙ මොකද්ද කියල මුල ඉදන්ම ඉගන ගන්නව ඒ 2008 අවු රුද්දෙ මේ තියෙන්නෙ කෙසී ඈකඩමි එකේ ඉගන ගන්න හා සහතික ලබාගන්න පික්ස් ටිකක්[/COLOR][/SIZE].. [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/426040_339274182783364_1885477110_n.jpg[/IMG] [IMG]http://a8.sphotos.ak.fbcdn.net/hphotos-ak-snc7/423497_339274202783362_510385175_n.jpg[/IMG] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/426455_339274259450023_1035410085_n.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]ඈකඩමි එකේදී කෙසී ගෙ ඉන්ස්ට්‍රක්ට උන තනුජික පෙරේරාවවත් මෙතනදි මතක් කරන්න ඕනෙ.. ඈත්තටම කෙසී කියන්නෙ උත්සහයෙන් තෑනකට ආපු කෙනෙක් විශේශයෙන් ඩි.ජේ කෙනෙක් කිව්වහම ඒ කෙනා ගෑන කලු රූපයක් මෑවෙන කාලයකදි තමා කෙසී ෆීල්ඩ් එකට එන්නෙ ඒ ඈවිත් අවුරුදු 2ක් තුනක් ඈතුලත ලංකාවෙ හොදම ෆීමේල් ඩිජේ වෙනව.. සහ එයා පෙන්නනව ඩීජේ ෆීල්ඩ් එකේ ගෑහෑනු කෙනෙකුට උනත් රෑදෙන්න තරම් හොද වාතාවරනයක් තියනව කියල... කේසි හෑම සිකුරාදා සහ සෙනසුරාදාවකම ක්ලෑන්සිස් එකේ ප්ලේකරනව, අගෝස්තු 25 මයා (ගල්කිස්ස ) එකේ ප්ලේ කරනව ස්පෙශල් පාර්ටි එකක්.. කේසි කියන්නෙ හිතුවොත් දෙයක් කරන්න බෑ කියල අපි ඔක්කොටම පෙන්නපු කෙනෙක්.. කෙසිගේ අරමුන ආසියාවෙ හොදම ෆීමේල් ඩිජේ වෙන්න .. ඒ තෑන්නට ඉක්මනට යන්න ලෑබෙන්න කියල අපි සුබපතනව..[/COLOR][/SIZE] [IMG]http://a5.sphotos.ak.fbcdn.net/hphotos-ak-prn1/s720x720/527467_437757626268352_794887838_n.jpg[/IMG] [IMG]http://photos-g.ak.fbcdn.net/hphotos-ak-ash3/180004_178098402234277_6405075_a.jpg[/IMG] [SIZE=4][COLOR=Navy] පික්ස් ගත්තෙ කෙසිගෙ ෆේස් බුක් පේජ් එකෙන් විස්තර හොයාගත්තෙ යූටියුබ් සහ කෙසි ගෑන විස්තර පල වුන ආර්ටිකල් එකකින්[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom