හරි සමහරු නම් පික් එක දෑක්ක ගමන් දන්නව දන්නව ඈති මම අද කතාකරන්න යන්නෙ මොනා ගෑනද කියල.. ඔව් මේ තමා ලංකාවෙ දෑනට ඉන්න හොදම ෆීමේල් ඩි.ජේ, ඩීජේ කේසී ග්‍රේ..
කේ.සී ගේ හෝම් ටවුන් එක නුවර.. කේසීට ඩී.ජේ කරන්න අසාවක් ආවත් ඒකට ගෙදරින් විශේසයෙන් කේසි ගේ තාත්තගෙන් ලොකු විරෝදයක් එනව. හේතුව ඩී.ජේ කෙනෙක් උනාම අනිවාර්යයෙන්ම රාත්‍රී සාද වලට සහබාගි වෙන්න සිදුවෙන නිසා.
ඒත් කේසි උත්සහය අතහරින්නෙ නෑ.. විශේසයෙන් කෙසීට ඉන්නව හොද යාලුවො ටිකක්.. ඒගොල්ලො ලොකු සහයෝගයක් දෙනව කේසීට එයාගෙ ගෝල් එකට යන්න..
කොහොම හරි කෙසි කොලබ එනව ඈවිත් ඩිජේ ඈකඩමි එකේන් ඩීජේ කියන්නෙ මොකද්ද කියල මුල ඉදන්ම ඉගන ගන්නව ඒ 2008 අවු රුද්දෙ මේ තියෙන්නෙ කෙසී ඈකඩමි එකේ ඉගන ගන්න හා සහතික ලබාගන්න පික්ස් ටිකක්..
ඈකඩමි එකේදී කෙසී ගෙ ඉන්ස්ට්‍රක්ට උන තනුජික පෙරේරාවවත් මෙතනදි මතක් කරන්න ඕනෙ..
ඈත්තටම කෙසී කියන්නෙ උත්සහයෙන් තෑනකට ආපු කෙනෙක් විශේශයෙන් ඩි.ජේ කෙනෙක් කිව්වහම ඒ කෙනා ගෑන කලු රූපයක් මෑවෙන කාලයකදි තමා කෙසී ෆීල්ඩ් එකට එන්නෙ ඒ ඈවිත් අවුරුදු 2ක් තුනක් ඈතුලත ලංකාවෙ හොදම ෆීමේල් ඩිජේ වෙනව.. සහ එයා පෙන්නනව ඩීජේ ෆීල්ඩ් එකේ ගෑහෑනු කෙනෙකුට උනත් රෑදෙන්න තරම් හොද වාතාවරනයක් තියනව කියල...
කේසි හෑම සිකුරාදා සහ සෙනසුරාදාවකම ක්ලෑන්සිස් එකේ ප්ලේකරනව, අගෝස්තු 25 මයා (ගල්කිස්ස ) එකේ ප්ලේ කරනව ස්පෙශල් පාර්ටි එකක්..
කේසි කියන්නෙ හිතුවොත් දෙයක් කරන්න බෑ කියල අපි ඔක්කොටම පෙන්නපු කෙනෙක්.. කෙසිගේ අරමුන ආසියාවෙ හොදම ෆීමේල් ඩිජේ වෙන්න .. ඒ තෑන්නට ඉක්මනට යන්න ලෑබෙන්න කියල අපි සුබපතනව..
පික්ස් ගත්තෙ කෙසිගෙ ෆේස් බුක් පේජ් එකෙන්
විස්තර හොයාගත්තෙ යූටියුබ් සහ කෙසි ගෑන විස්තර පල වුන ආර්ටිකල් එකකින්



