KDH Van for immediate sale

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    බියගම ඩයලොග් ඔෆිස් එකේ හයර් එකත් එක්ක KDH 205 වෑන් එකක් තියෙනවා විකුනන්න. අවුරුද්ද 2007. පාට සුදු. මැනුවල් ගියර්. දොර 5. PE 4xxx
    හයර් එක 90ක් වගේ තමා හම්බෙන්නේ....
    ලක්ෂ 54යි. මුදල් හදිස්සියකට දෙන්නේ...