KDU වෛද්‍ය උපාධියට එරෙහිව නැගීසිටින අන්තරේ

FordMustang

Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    කුහකයො. දොස්තරල රටින් පනින එකට විරුද්දව මුන් කතා කරන්නෙ නෑ නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    මාලිවාමට ජයවේවා! අන්තරේට ජයවේවා! මාගේ ජන්දයත් මාලිමාවට!

    දොස්තරල රටින් පනින එකට විරුද්දව මුන් කතා කරන්නෙ නෑ නෙ.
    දොස්තරලා රට පැන්නට කමක් නෑ ඕවා දාන්න දෙන්නේ නෑ අපි.දොස්තරලා මදිනම් කියන්න අන්තරේ අපි එන්නම් බෙහෙත් දෙන්න.ආර්ට් කලාට අපිටත් බෙහෙත් දෙන්න පුලුවන්.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුන්ට ගහන්න ඕන කුඩු වෙන්න සක්කිලි කුහක බල්ලෝ..රටේ සල්ලි වලින් ඉගෙනගෙන ඩොකාලා වෙලා සල්ලි පෙරේතකමට වෙන රටවලට පනින්න හොදයි මුන්ට..අනිත් උන්ට සල්ලි දීලා ඉගෙන ගෙන ඩොකාලා වෙන්න බැහැ..පුදුම කෙලියක්නේ යකෝ මේක..ගොඩේ උකන්නලා..🤮🤮🤮
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මටවත් , අපේ කාටවත් කෝටි 5 ක් නෑ ඕකෙ උගන්නන්න.

    හැබැයි කෝටි 5 තියෙන අපේ ගමේ සල්ලිකාරයගෙ ළමයට ඕකෙ ඉගැන්නුව කියල අපි කාටත් කිසිම ප්‍රශ්නයකුත් නෑ.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මටවත් , අපේ කාටවත් කෝටි 5 ක් නෑ ඕකෙ උගන්නන්න.

    හැබැයි කෝටි 5 තියෙන අපේ ගමේ සල්ලිකාරයගෙ ළමයට ඕකෙ ඉගැන්නුව කියල අපි කාටත් කිසිම ප්‍රශ්නයකුත් නෑ.

    ප්‍රශ්නය ඉගෙනගන්න එක නෙමෙයි නේ
    මුන් ඒ පාර වම දකුණ මාරු කරලා වකුගඩු දෙකම ගැලෙව්වොත් කියලා නේ 😄
    රජයේ උන් කවදාවත් එහෙම කරන්නෙ නෑ 😁
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    හැබැයි npp චතුරංගගේ මල්ලිට තියෙන්නේ සල්ලි දීල ගත්ත වෛද්‍ය උපාදායක්.. 🥱
    Gu jeppange maha unge lamai okkoma ohoma tama bn.ara kata hakara munge lawyerge lamaya kdu,nalin gothayage lamaya sliit. Okun haththa buruththagema lamai ehemai:lol:. Unge lamai sapa widinawa gu higana jepponta samajawadhaya ugannawa:lol:.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    හැබැයි npp චතුරංගගේ මල්ලිට තියෙන්නේ සල්ලි දීල ගත්ත වෛද්‍ය උපාදායක්.. 🥱
    okun okkoma ehemai lapayage puthat ireland uni but mehe duppat unwa andana eka karanne. hama gahanna onee jeppo