Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Keells branding in just 16 weeks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන් මම අවුරුදු ගානක් කීල්ස් එකත් එක්ක වැඩ කරනවා

මේ සුපර්මාර්කට් සෙක්ටර් එක එකක් විතරයි

කීල්ස් සුපර් ගැන කතා කරන නිසා මම ඒ ගැන විතරක් කියන්නම්

හයි ප්‍රොෆිට් සේල් එකක් තියෙන්නේ උන්ගෙ අවුට්ලට් වලින් 70% වල

අනිත් එවල ගොඩක් නෝමල් ප්රෝෆිට් එකක් තමයි තියෙන්නේ

හැබැයි සමහර අවුට්ලට් තියෙනවා සීසන් එකට ලක්ෂ 1000 ඉක්මවන තරම් ප්‍රොෆිට් තියෙනවා හිතාගන්න බැරි විදියට අලුත් මැනේජ්මන්ට් එක නෙදර්ලන්ඩ් සෙට් එක ඩිසයිඩ් කරලා තියෙනවා අලුත් ලුක් එකක් නිවු ලුක් එකක් එක්ක මිනිස්සු එකතුකරගන්න සහ ලංකාවේ වැඩි ප්‍රදේශයක මේක ව්‍යාප්ත කරන්න

300ක් දක්වා වැඩි කරන ගමන් පරණ අවුට්ලට් වලත් අලුත් ලුක් එක ඩේවෙලොප් කරන්න ඉන්නේ  කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් මිදිලා නල්ලුර් ඇඹිලිපිටිය

ජැෆ්න නුවරඑලිය අයිකොනික් ස්ට්‍රෝ(පොර්ට් සිටි) කුරුණෑගල හබරණ අම්බලන්ගොඩ වරකාපොල කඩුගන්නාව ඔය වගේ පැති වලට බ්‍රාන්ච් අරගෙන යන්න

ගොඩක් විස්තර කියන්න අමාරුයි මචන් සමාගම් වල රහස් නිසා

ඒ වගේම තමයි ලංකාවෙන් පිටට මේක අරගෙන යන්න අදහසක් තියෙනවා බංගලාදේශ් මෝල්ඩිවූස් වලට පවා

කීල්ස් සුපර් එකේ තියෙන ප්‍රධානම කාරණය තමයි මචන් භාණ්ඩ වල ගුණාත්මක භාවය වැඩි කම නැවුම්බව සේවක නිහතමානිත්වය පාරිභෝගිකයා වෙනුවෙන් ප්‍රමුක සේවය සුහදශීලි සේවාව භාණ්ඩ වර්ගවල තිබෙන විශාල ප්‍රමාණයේ තරඟකාරී අඩු කිරීම් නව්‍යතා වගකීම සහ පාරිභෝගික සුවපහසුව වගේ දේවල්

ඊට අමතරව ෆ්‍රී වයිෆයි වගේ දේවලුත් තියෙනවා

නෙක්සස් කියන්නේ හොඳ මොඩල් එකක්

තාක්ෂනය අතින් කීල්ස් එක තවත් ලංකාවේ පට්ට වැඩ ටිකක් කරන්න ඉන්නේ කියලා කියන්න පුළුවන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා

තවත් හොටෙල් 3නක් රෙසිඩන්ට්ස් දෙකක් පටන් ගන්නවා ගාල්ල මිගමුව වත්තල ඒරියා වල

උස්වැටකෙයියාව උන්ගෙ බිස්කට් ප්‍රඩක්ෂන් සිද්ධියක් පටන් ගන්නවා

ලංකාවේ සුවිශාලම අයිස්ක්‍රීම් ෆැක්ට්‍රි එකත් අවිස්සාවේල්ල සෝන් එකේ ඕපන් කරලා මේ දවස් වල වැඩ කරගෙන යනවා

[QUOTE="Mal Baba, post: 23295905, member: 194988"] [SIZE=4]මෙහෙමයි මචන් මම අවුරුදු ගානක් කීල්ස් එකත් එක්ක වැඩ කරනවා මේ සුපර්මාර්කට් සෙක්ටර් එක එකක් විතරයි කීල්ස් සුපර් ගැන කතා කරන නිසා මම ඒ ගැන විතරක් කියන්නම් හයි ප්‍රොෆිට් සේල් එකක් තියෙන්නේ උන්ගෙ අවුට්ලට් වලින් 70% වල අනිත් එවල ගොඩක් නෝමල් ප්රෝෆිට් එකක් තමයි තියෙන්නේ හැබැයි සමහර අවුට්ලට් තියෙනවා සීසන් එකට ලක්ෂ 1000 ඉක්මවන තරම් ප්‍රොෆිට් තියෙනවා හිතාගන්න බැරි විදියට අලුත් මැනේජ්මන්ට් එක නෙදර්ලන්ඩ් සෙට් එක ඩිසයිඩ් කරලා තියෙනවා අලුත් ලුක් එකක් නිවු ලුක් එකක් එක්ක මිනිස්සු එකතුකරගන්න සහ ලංකාවේ වැඩි ප්‍රදේශයක මේක ව්‍යාප්ත කරන්න 300ක් දක්වා වැඩි කරන ගමන් පරණ අවුට්ලට් වලත් අලුත් ලුක් එක ඩේවෙලොප් කරන්න ඉන්නේ :yes: කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් මිදිලා නල්ලුර් ඇඹිලිපිටිය ජැෆ්න නුවරඑලිය අයිකොනික් ස්ට්‍රෝ(පොර්ට් සිටි) කුරුණෑගල හබරණ අම්බලන්ගොඩ වරකාපොල කඩුගන්නාව ඔය වගේ පැති වලට බ්‍රාන්ච් අරගෙන යන්න ගොඩක් විස්තර කියන්න අමාරුයි මචන් සමාගම් වල රහස් නිසා ඒ වගේම තමයි ලංකාවෙන් පිටට මේක අරගෙන යන්න අදහසක් තියෙනවා බංගලාදේශ් මෝල්ඩිවූස් වලට පවා :yes::yes: කීල්ස් සුපර් එකේ තියෙන ප්‍රධානම කාරණය තමයි මචන් භාණ්ඩ වල ගුණාත්මක භාවය වැඩි කම නැවුම්බව සේවක නිහතමානිත්වය පාරිභෝගිකයා වෙනුවෙන් ප්‍රමුක සේවය සුහදශීලි සේවාව භාණ්ඩ වර්ගවල තිබෙන විශාල ප්‍රමාණයේ තරඟකාරී අඩු කිරීම් නව්‍යතා වගකීම සහ පාරිභෝගික සුවපහසුව වගේ දේවල් ඊට අමතරව ෆ්‍රී වයිෆයි වගේ දේවලුත් තියෙනවා නෙක්සස් කියන්නේ හොඳ මොඩල් එකක් :yes: තාක්ෂනය අතින් කීල්ස් එක තවත් ලංකාවේ පට්ට වැඩ ටිකක් කරන්න ඉන්නේ කියලා කියන්න පුළුවන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා තවත් හොටෙල් 3නක් රෙසිඩන්ට්ස් දෙකක් පටන් ගන්නවා ගාල්ල මිගමුව වත්තල ඒරියා වල උස්වැටකෙයියාව උන්ගෙ බිස්කට් ප්‍රඩක්ෂන් සිද්ධියක් පටන් ගන්නවා ලංකාවේ සුවිශාලම අයිස්ක්‍රීම් ෆැක්ට්‍රි එකත් අවිස්සාවේල්ල සෝන් එකේ ඕපන් කරලා මේ දවස් වල වැඩ කරගෙන යනවා :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom