Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Keells super Security harassing its customers!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් කීල්ස් සුපර් එකේදී හොද ගේමක් ඇදලා මැනේජරට මව්ගුණ සිහිකරල බැනලා ආවේ

මම කොහුවල කීල්ස් එකට ගියේ අපේ අයියගේ මොබිටෙල් බිලක් ගෙවන්න (මොබිටෙල් ගෙවන්න පුලුවන් කීල්ස්එකේ විතරයි) හෙන පෝලිම විනාඩි 15-20 ක් පෝලිමේ ඉදලා කවුන්ටරේට ගියාම කියනවා මේ කවුන්ටරේට ගෙවන්න බෑ අල්ලපු කවුන්ටරේට ගෙවන්න කියල මට ඉස්සරහා හිටිය කොල්ලෝ දෙන්නත් බඩු අරගෙන බිලකුත් ගෙවන්න හිටියේ ඒ දෙන්නයි මායි දෙගොල්ලොම කිව්වා එහෙනම් අපිට ආයේ පෝලිමේ ඉන්න බෑ එහා කවුන්ටරේට දීල ගෙවන්න කියල මේකි ගත්ත කටටම බෑ කියනවා ඒවෙලාවේ සෙනග නිසා මැනේජරයත් හිටියේ කවුන්ටරේ ලග මම උට කථාකරල ඇහුව ඇයි තමුසෙලට ගන්න බැරි ගන්න බැරි කියලා මූ කියනවා එහෙම ගන්න බෑ කියලා මම කිව්වා බූරැවෝ එහෙනම් බෝඩ් එකක් ගහපන් මේ කවුන්ටරේ බිල් ගන්නෑ කියලා තමුසෙලා මොන මගුලටද මේකෙ ඉන්නේ කිලා කුණු වචනෙකුත් කිව්වා (මෑන්ගේ ඩයල් එකට සම්බන්ධ එකක්  මලේ උපරිමයට පැනල තිබ්බනිසා නිකන්ම කියඋනා ) එතන හිටපු ඔක්කොමලම ඒවෙලාවේ හිනා උනා (කවුන්ටර් වල වැඩකරපු එවුනුත් එක්ක) මෑන්ස් මම බන්ද්දී බිමබලාගෙන හිටියා වචනයක්වත් කිව්වේ නෑ අපේ අයියා කාරයගේ මල වදේ නිසා අනික් පෝලිමට ගිහින් බිල ගෙවල බලනකොට මැනේජරය තම අහලපහල ඉන්නව දැකලා යනගමන් ජාතිය අමතලම යන්න කියලා කඩාගෙන උගේ ලගට යනකොටම මෑන්මස් මං එනවා දැකලා ටක්ගාලන ඇතුල්ට දිව්වා  (නැත්තම් මං ඕකට තව හොදවයින් දෙකක් කියනවා)

[QUOTE="rajith84, post: 10407140, member: 102433"] [SIZE="4"]මමත් කීල්ස් සුපර් එකේදී හොද ගේමක් ඇදලා මැනේජරට මව්ගුණ සිහිකරල බැනලා ආවේ මම කොහුවල කීල්ස් එකට ගියේ අපේ අයියගේ මොබිටෙල් බිලක් ගෙවන්න (මොබිටෙල් ගෙවන්න පුලුවන් කීල්ස්එකේ විතරයි) හෙන පෝලිම විනාඩි 15-20 ක් පෝලිමේ ඉදලා කවුන්ටරේට ගියාම කියනවා මේ කවුන්ටරේට ගෙවන්න බෑ අල්ලපු කවුන්ටරේට ගෙවන්න කියල මට ඉස්සරහා හිටිය කොල්ලෝ දෙන්නත් බඩු අරගෙන බිලකුත් ගෙවන්න හිටියේ ඒ දෙන්නයි මායි දෙගොල්ලොම කිව්වා එහෙනම් අපිට ආයේ පෝලිමේ ඉන්න බෑ එහා කවුන්ටරේට දීල ගෙවන්න කියල මේකි ගත්ත කටටම බෑ කියනවා ඒවෙලාවේ සෙනග නිසා මැනේජරයත් හිටියේ කවුන්ටරේ ලග මම උට කථාකරල ඇහුව ඇයි තමුසෙලට ගන්න බැරි ගන්න බැරි කියලා මූ කියනවා එහෙම ගන්න බෑ කියලා මම කිව්වා බූරැවෝ එහෙනම් බෝඩ් එකක් ගහපන් මේ කවුන්ටරේ බිල් ගන්නෑ කියලා තමුසෙලා මොන මගුලටද මේකෙ ඉන්නේ කිලා කුණු වචනෙකුත් කිව්වා (මෑන්ගේ ඩයල් එකට සම්බන්ධ එකක් :D මලේ උපරිමයට පැනල තිබ්බනිසා නිකන්ම කියඋනා ) එතන හිටපු ඔක්කොමලම ඒවෙලාවේ හිනා උනා (කවුන්ටර් වල වැඩකරපු එවුනුත් එක්ක) මෑන්ස් මම බන්ද්දී බිමබලාගෙන හිටියා වචනයක්වත් කිව්වේ නෑ අපේ අයියා කාරයගේ මල වදේ නිසා අනික් පෝලිමට ගිහින් බිල ගෙවල බලනකොට මැනේජරය තම අහලපහල ඉන්නව දැකලා යනගමන් ජාතිය අමතලම යන්න කියලා කඩාගෙන උගේ ලගට යනකොටම මෑන්මස් මං එනවා දැකලා ටක්ගාලන ඇතුල්ට දිව්වා :D (නැත්තම් මං ඕකට තව හොදවයින් දෙකක් කියනවා) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom