Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි

මේක ලියන්න හිතුනේ අද මට දවල් කීල්ස් සුපර් එකකදි වෙච්ච වැඩක් නිසා. මම කොහොම හරි බඩු වගයක් අරගෙන බිල දාගෙන ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙවලා කාර් එකට ඇවිත් බිල චෙක් කරා. පුරුද්දක් විදිහට මම ඒ කාලේ ඉඳන්ම කොහෙන් මොක ගත්තත් බිල් චෙක් කරනවා බඩු අරගෙන ගෙදර එන්න කලියෙන්. මම ක්ලොගාඩ් ටූත් පේස්ට් 200 g ලොකු ටියුබ් එකක් ගත්තා ඒ බඩු ටික අතරේ. කොහොම හරි මම කාගීල්ස්, කීල්ස් සුපර් වලින් බඩු ගන්නවනම් ගන්නේ ඔෆර්ස් බලලා ගණන් ලොකුවට අඩු වෙන අත්‍යවශ්‍යය බඩු විතරයි. නැත්නම් පුරුද්දක් හැටියට මාසෙටම ගෙදරට බඩු ගෙනියද්දි ගෙනියන්නේ තොග කඩෙන්. ක්ලොගාඩ් 200 g එකේ හරි මිල රුපියල් 155 ක්. නමුත් NEXUS කාඩ් එකට රුපියල් 116 ක් මේ ටිකෙ. කොහොම හරි මම ගත්තේ එක ක්ලූගාඩ් එකයි. කැශියර් එකෙ හිටපු කෙල්ල බිල දාලා ක්ලොගාඩ් දෙකකට. කාර් එකෙන් බැහැල ගිහින් ඒකිට බිල පෙන්නුවම තමයි ඒකිත් දැක්කේ. ඊට පස්සේ මේකි බෙල් එක ගහලා වෙන එකෙක්ට අඬ ගහලා මයින්ස් බිලක් දාලා මට මුදලින් 155 ක් දුන්නා. මම කිව්වා ඒකිට මිස් ඕකට මට චාජ් උනෙ 116 ක් ඔෆර් එක නිසා ඔයා 155 ක් දීලා ඉතිරි ටික අතින් ගෙවාගන්නයි වෙන්නේ බැලන්ස් කරද්දි ඒ නිසා හරි ගාන දෙන්න කියලා. පස්සේ ආයේ බෙල් එක ගහලා කලින් කෙනාට අන්ඩ ගහලා ආයේ 155 ක බිලක් දාලා ඊකෙම 116 ක මයිනස් බිලක් දාලා අතින් රුපියල් 116 ක් දුන්නා.

පස්සේ වෙච්ච සීන් එක නිසා ආයේ කාර් එකට ඇවිත් මුල ඉඳන් ආයේ චෙක් කලා. මම තව ගත්තා ප්‍රීමා නූඩ්ල්ස් ලොකු පැක් දෙකක්. කැශියර් එකේ එකී ඒ දෙකට බිල් එක දාලා නැහැ. පස්සේ බඩු ටික මම කාර් එක ඇතුලෙම චෙක් කලා මුන් නූඩ්ල්ස් දෙක දාලද කියලා. ඒ දෙක දාලා නමුත් බිල් එකට දාලා නෑ. ෆ්‍රී ගිෆ්ට් එකක්. ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පුක අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින් මම ඇහුවා ඒකිගෙන් මිස් ඔයාට අද මොකක් හරි මැන්ටල් අවුලක් තියෙද කියලා. පස්සේ ඒකි ඇයි සර් බිල් එක හරි නෙ කිව්වම මම නූඩ්ල්ස් දෙකට බිල් කරලා නෑ කියලා ඒකට වෙනම බිලක් දාලා ඒකටත් සල්ලි ගෙවාගෙන ආවා.ඔය කිසිම දෙයක් උනාට මම ඒකිට වචනෙකින්වත් බැන්නෙවත් තග දැම්මෙවත් නෑ.

මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔව්වා වල රස්සා කරන්නේ අහිංසක කොල්ලො කෙල්ලෝ. උනුත් මිනිස්සුනේ human errors එන්න පුලුවන්.එහෙමයි කියලා එවල මැනේජර්ට කියන්නවත් එතන සද්දෙ දාන්නවත් යන්න එපා. අන්තිමට ඒකගේ ජොබ් එකට කෙලවෙන්න පුලුවන්. ඇතිවෙන්න සල්ලි තියෙනම් ඔව්වා වල කට්ට කන්න කොල්ලෝ කෙල්ලෝ එන්නේ නෑ නේ බං.උන්ගෙන් වෙන ඒ හියුමන් error එක එක්කෝ තොපිට පාඩුවක් වෙන්න පුලුවන්, වාසියක් වෙන්න පුලුවන්. මහන්සි වෙලා හොයන සල්ලි නිකරුනේ පුදන්න එපා. ඒ නිසා හැමතිස්සෙම ඒ වගේ තැනකින් බඩු ගත්තම යන්න කලියෙන් බඩුටිකයි මිල ගණන් ටිකයි චෙක් කරපන්. උන් වැඩියෙන් බිල් කරලා නම් ඒ වෙලෙම සල්ලි ඉල්ල ගනින්. උන මිස්ටේක් එකක් නිසා අඩුවෙන් බිල් වෙලා උඹලට වාසියක් වෙලා නම් එතනදි කරන්න ඕනේ දේ උඹලා තීරණය කරගනින් ඒකටත් බිල් කරගන්නවද නැත්නම් ශේප් එකේ වාසිය අරන් ගෙදර යනවද කියලා තමුන් කරන දේ තමුන් මැරෙද්දි ගෙනියන නිසා.

එහෙනම් ජය වේවා....

[QUOTE="ano007, post: 23836005, member: 516355"] [b]Keels Super, Cargils, Arpico වලින් බඩු ගනිද්දි[/b] [SIZE="4"][COLOR="DarkRed"]මේක ලියන්න හිතුනේ අද මට දවල් කීල්ස් සුපර් එකකදි වෙච්ච වැඩක් නිසා. මම කොහොම හරි බඩු වගයක් අරගෙන බිල දාගෙන ඩෙබිට් කාඩ් එකෙන් බිල ගෙවලා කාර් එකට ඇවිත් බිල චෙක් කරා. පුරුද්දක් විදිහට මම ඒ කාලේ ඉඳන්ම කොහෙන් මොක ගත්තත් බිල් චෙක් කරනවා බඩු අරගෙන ගෙදර එන්න කලියෙන්. මම ක්ලොගාඩ් ටූත් පේස්ට් 200 g ලොකු ටියුබ් එකක් ගත්තා ඒ බඩු ටික අතරේ. කොහොම හරි මම කාගීල්ස්, කීල්ස් සුපර් වලින් බඩු ගන්නවනම් ගන්නේ ඔෆර්ස් බලලා ගණන් ලොකුවට අඩු වෙන අත්‍යවශ්‍යය බඩු විතරයි. නැත්නම් පුරුද්දක් හැටියට මාසෙටම ගෙදරට බඩු ගෙනියද්දි ගෙනියන්නේ තොග කඩෙන්. ක්ලොගාඩ් 200 g එකේ හරි මිල රුපියල් 155 ක්. නමුත් NEXUS කාඩ් එකට රුපියල් 116 ක් මේ ටිකෙ. කොහොම හරි මම ගත්තේ එක ක්ලූගාඩ් එකයි. කැශියර් එකෙ හිටපු කෙල්ල බිල දාලා ක්ලොගාඩ් දෙකකට. කාර් එකෙන් බැහැල ගිහින් ඒකිට බිල පෙන්නුවම තමයි ඒකිත් දැක්කේ. ඊට පස්සේ මේකි බෙල් එක ගහලා වෙන එකෙක්ට අඬ ගහලා මයින්ස් බිලක් දාලා මට මුදලින් 155 ක් දුන්නා. මම කිව්වා ඒකිට මිස් ඕකට මට චාජ් උනෙ 116 ක් ඔෆර් එක නිසා ඔයා 155 ක් දීලා ඉතිරි ටික අතින් ගෙවාගන්නයි වෙන්නේ බැලන්ස් කරද්දි ඒ නිසා හරි ගාන දෙන්න කියලා. පස්සේ ආයේ බෙල් එක ගහලා කලින් කෙනාට අන්ඩ ගහලා ආයේ 155 ක බිලක් දාලා ඊකෙම 116 ක මයිනස් බිලක් දාලා අතින් රුපියල් 116 ක් දුන්නා. පස්සේ වෙච්ච සීන් එක නිසා ආයේ කාර් එකට ඇවිත් මුල ඉඳන් ආයේ චෙක් කලා. මම තව ගත්තා ප්‍රීමා නූඩ්ල්ස් ලොකු පැක් දෙකක්. කැශියර් එකේ එකී ඒ දෙකට බිල් එක දාලා නැහැ. පස්සේ බඩු ටික මම කාර් එක ඇතුලෙම චෙක් කලා මුන් නූඩ්ල්ස් දෙක දාලද කියලා. ඒ දෙක දාලා නමුත් බිල් එකට දාලා නෑ. ෆ්‍රී ගිෆ්ට් එකක්. ඕක එක්ක ගෙදර යන්නත් තිබ්බා ඒ උනාට හිතට ඒක දරාගන්න බැරි නිසා සහ පුක අම්බානෙට කසන නිසා ආයේ බැහැලා ගිහින් මම ඇහුවා ඒකිගෙන් මිස් ඔයාට අද මොකක් හරි මැන්ටල් අවුලක් තියෙද කියලා. පස්සේ ඒකි ඇයි සර් බිල් එක හරි නෙ කිව්වම මම නූඩ්ල්ස් දෙකට බිල් කරලා නෑ කියලා ඒකට වෙනම බිලක් දාලා ඒකටත් සල්ලි ගෙවාගෙන ආවා.ඔය කිසිම දෙයක් උනාට මම ඒකිට වචනෙකින්වත් බැන්නෙවත් තග දැම්මෙවත් නෑ. මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔව්වා වල රස්සා කරන්නේ අහිංසක කොල්ලො කෙල්ලෝ. උනුත් මිනිස්සුනේ human errors එන්න පුලුවන්.එහෙමයි කියලා එවල මැනේජර්ට කියන්නවත් එතන සද්දෙ දාන්නවත් යන්න එපා. අන්තිමට ඒකගේ ජොබ් එකට කෙලවෙන්න පුලුවන්. ඇතිවෙන්න සල්ලි තියෙනම් ඔව්වා වල කට්ට කන්න කොල්ලෝ කෙල්ලෝ එන්නේ නෑ නේ බං.උන්ගෙන් වෙන ඒ හියුමන් error එක එක්කෝ තොපිට පාඩුවක් වෙන්න පුලුවන්, වාසියක් වෙන්න පුලුවන්. මහන්සි වෙලා හොයන සල්ලි නිකරුනේ පුදන්න එපා. ඒ නිසා හැමතිස්සෙම ඒ වගේ තැනකින් බඩු ගත්තම යන්න කලියෙන් බඩුටිකයි මිල ගණන් ටිකයි චෙක් කරපන්. උන් වැඩියෙන් බිල් කරලා නම් ඒ වෙලෙම සල්ලි ඉල්ල ගනින්. උන මිස්ටේක් එකක් නිසා අඩුවෙන් බිල් වෙලා උඹලට වාසියක් වෙලා නම් එතනදි කරන්න ඕනේ දේ උඹලා තීරණය කරගනින් ඒකටත් බිල් කරගන්නවද නැත්නම් ශේප් එකේ වාසිය අරන් ගෙදර යනවද කියලා තමුන් කරන දේ තමුන් මැරෙද්දි ගෙනියන නිසා. එහෙනම් ජය වේවා.... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom