Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
keep_calm_&_read_this_thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔයාල ෆෙස්බුකියේ ඉන්නකොට ඕන තරම් දැකල ඇතිනේ "Keep Calm and ......" ආකෘතියේ poster. හිස්තැනට එක එක ඒවා දානවා. බිග් මැච් කාලෙට තම තමුන්ගේ පාසල් වලට චියර් කරලා ඔය හිස්තැනට දාගන්නවා. ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච් තියන කාල වලට තම තමුන්ගේ රටට චියර් කරලා ඔය හිස්තැන පුරවගන්නව.

අද මම ෆෙස්බුකියේ දැක්ක ඔය පහල තියන පික් එක.

ඉතින් මට හිතුන මේ poster වර්ගයේ ආරම්භය ඇති උනේ කොහොමද කියල හොයල බලන්න. මේ සිංහල අලුත් අවුරුද්දේ මගේ පලවෙනි පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියල මම හිතනවා..

පහලින් තියෙන්නේ ඔය poster වර්ගය ආරම්භ වෙන්න මුලික උන ඉතිහාසගත poster එක. මෙහි ඉතිහාසය දෙවන ලෝකයුධ සමය දක්වා ඇදී යනවා..

poster එකේ තියෙන්නේ "Keep Calm and Carry On" කියල. ඒ කිව්වේ "කලබල නොවී දිගටම කරගෙන යන්න" කියන එකයි. දිගටම කරන්න කියන්නේ මොනවද?

1939 දෙවැනි ලෝකයුද්ධය ආරම්භ වන අවධියේදී, බ්‍රිතාන්‍යය පුරා බොහෝ අනාවැකි පළකෙරුනා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර ඉලක්ක කරගෙන ගුවන්ප්රහාර එල්ල වේවි කියා. එම අනාවැකි වල පසුවිපාක ලෙස මිනිසුන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටේවි කියා සිතූ බ්‍රිතාන්‍ය රජය විසින් මුද්‍රණය කර බෙදාහරින ලද poster එකක් තමයි මේ විදියට පසුකාලයේදී ජනප්‍රිය උනේ. ඉතින් මේ පෝස්ටර් එකෙන් දුන්න පණිවිඩය තමයි, ගුවන් ප්‍රහාර එල්ලවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්නේ නැතිව තමන්ගේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න කියන අදහස.

හැබැයි මේ පෝස්ටර් එකේ සීමිත පිටපත් සංක්‍යාවක් තමයි බෙදාහැරලා තිබුනේ. අනික මේ පෝස්ටර් මහජනයාට ප්‍රදර්ශනය කෙරුනෙත් නැහැ. ඒ නිසා බොහොම සුළු පිරිසක් තමයි මේ පෝස්ටරය දැකල තිබුනේ.

2000 වසරේදී මේ පෝස්ටරය නැවත වතාවක් කරලියට පැමිණියා. එදා පටන් අද වන තුරු විවිධ ආයතන වල නිෂ්පාදිත ප්‍රවර්ධනය කරන තේමාවක් ලෙස, කිසියම් කණ්ඩායමකට චියර් කිරීමට ආදී වශයෙන් විවිධ අරමුණු උදෙසා මේ පෝස්ටරයේ ආකෘතිය යොදාගන්නවා. මේ පෝස්ටරයේ මුල් පිටපත් කිහිපයක් පමණක් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේඛනාගාරයෙන් පිටත ඇති බව සිතා සිටියත් 2012 දී BBC ලෝක නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන Antiques Roadshow නම් කෞතුක භාණ්ඩ පිලිබඳ වූ වැඩසටහන මගින් මේ පෝස්ටරයේ මුල් පිටපත් 15ක් අනාවරණය කරනු ලැබුවා.

මේ පෝස්ටරය ලොවපුරා මොනතරම් ජනප්‍රියද කියල මෙතනින් බලන්න..

[QUOTE="B_i_n_g_o, post: 14801186, member: 431880"] [SIZE=5][IMG]http://www2.picturepush.com/photo/a/12688430/img/Anonymous/1.jpg[/IMG] [COLOR=Blue]ඔයාල ෆෙස්බුකියේ ඉන්නකොට ඕන තරම් දැකල ඇතිනේ "Keep Calm and ......" ආකෘතියේ poster. හිස්තැනට එක එක ඒවා දානවා. බිග් මැච් කාලෙට තම තමුන්ගේ පාසල් වලට චියර් කරලා ඔය හිස්තැනට දාගන්නවා. ක්‍රිකට් මැච්, ෆුට්බෝල් මැච් තියන කාල වලට තම තමුන්ගේ රටට චියර් කරලා ඔය හිස්තැන පුරවගන්නව.[/COLOR] අද මම ෆෙස්බුකියේ දැක්ක ඔය පහල තියන පික් එක:oo:. [IMG]https://m.ak.fbcdn.net/sphotos-h.ak/hphotos-ak-ash3/529446_375610642554553_780633342_n.jpg[/IMG] [COLOR=DarkRed]ඉතින් මට හිතුන මේ poster වර්ගයේ ආරම්භය ඇති උනේ කොහොමද කියල හොයල බලන්න. මේ සිංහල අලුත් අවුරුද්දේ මගේ පලවෙනි පෝස්ට් එක ඔයාලට වැදගත් වෙයි කියල මම හිතනවා..[/COLOR] [COLOR=Blue]පහලින් තියෙන්නේ ඔය poster වර්ගය ආරම්භ වෙන්න මුලික උන ඉතිහාසගත poster එක. මෙහි ඉතිහාසය දෙවන ලෝකයුධ සමය දක්වා ඇදී යනවා..[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6f/Keep-calm-and-carry-on-scan.jpg/220px-Keep-calm-and-carry-on-scan.jpg[/IMG] [COLOR=DarkRed]poster එකේ තියෙන්නේ "Keep Calm and Carry On" කියල. ඒ කිව්වේ "කලබල නොවී දිගටම කරගෙන යන්න" කියන එකයි. දිගටම කරන්න කියන්නේ මොනවද?[/COLOR] [COLOR=Blue] 1939 දෙවැනි ලෝකයුද්ධය ආරම්භ වන අවධියේදී, බ්‍රිතාන්‍යය පුරා බොහෝ අනාවැකි පළකෙරුනා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර ඉලක්ක කරගෙන ගුවන්ප්රහාර එල්ල වේවි කියා. එම අනාවැකි වල පසුවිපාක ලෙස මිනිසුන්ගේ චිත්ත ධෛර්යය බිඳ වැටේවි කියා සිතූ බ්‍රිතාන්‍ය රජය විසින් මුද්‍රණය කර බෙදාහරින ලද poster එකක් තමයි මේ විදියට පසුකාලයේදී ජනප්‍රිය උනේ. [SIZE=5]ඉතින් මේ පෝස්ටර් එකෙන් දුන්න පණිවිඩය තමයි[SIZE=5], ගුවන් ප්‍රහාර එල්ලවෙයි කියල අනවශ්‍ය බයක් ඇතිකරගන්නේ නැතිව තමන්ගේ වැඩකටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන්න කියන අදහස.[/SIZE][/SIZE][/COLOR] [COLOR=Purple]හැබැයි මේ පෝස්ටර් එකේ සීමිත පිටපත් සංක්‍යාවක් තමයි බෙදාහැරලා තිබුනේ. අනික මේ පෝස්ටර් මහජනයාට ප්‍රදර්ශනය කෙරුනෙත් නැහැ. ඒ නිසා බොහොම සුළු පිරිසක් තමයි මේ පෝස්ටරය දැකල තිබුනේ. [/COLOR][COLOR=DarkRed] 2000 වසරේදී මේ පෝස්ටරය නැවත වතාවක් කරලියට පැමිණියා. එදා පටන් අද වන තුරු විවිධ ආයතන වල නිෂ්පාදිත ප්‍රවර්ධනය කරන තේමාවක් ලෙස, කිසියම් කණ්ඩායමකට චියර් කිරීමට ආදී වශයෙන් විවිධ අරමුණු උදෙසා මේ පෝස්ටරයේ ආකෘතිය යොදාගන්නවා. මේ පෝස්ටරයේ මුල් පිටපත් කිහිපයක් පමණක් බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේඛනාගාරයෙන් පිටත ඇති බව සිතා සිටියත් 2012 දී BBC ලෝක නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන Antiques Roadshow නම් කෞතුක භාණ්ඩ පිලිබඳ වූ වැඩසටහන මගින් මේ පෝස්ටරයේ මුල් පිටපත් 15ක් අනාවරණය කරනු ලැබුවා.[/COLOR] මේ පෝස්ටරය ලොවපුරා මොනතරම් ජනප්‍රියද කියල [URL="http://www.google.lk/search?q=keep+calm&source=lnms&tbm=isch&sa=X&ei=SopqUdD3KMTnrAf234G4Bg&ved=0CAcQ_AUoAQ&biw=1366&bih=596#tbm=isch&sa=1&q=keep+calm+and+&oq=keep+calm+and+&gs_l=img.12...0.0.0.2781.0.0.0.0.0.0.0.0..0.0...0.0...1c..9.img.ysxqg3BbZfI&bav=on.2,or.r_qf.&fp=b5fd841a4bd87dc5&biw=1366&bih=596"]මෙතනින්[/URL] බලන්න.. [IMG]http://www5.picturepush.com/photo/a/12688458/img/Anonymous/2.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom