Kelani Valley railway line to be closed from tomorrow

Capital_M

Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    දන්න දෙයක් කියවපන් බන්.. කැළණිවැලි මාර්ගය කියන්නේ කොළඹ කොටුව සිට අවිස්සාවේල්ල දක්වා

    :lol: :lol: :lol:

    දවස් දෙකක් නැහැ කියන්නේ ඇත්තද මචෝ ? :oo:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,737
    28,093
    113
    ඕක ඉංගිරිසි නම

    Kelani Valley කැලනි ගඟේ ඉවුර.... ඉස්සර ඕපනායක වෙනකම් තියෙද්දි කැළනි ගඟේ ඉවුර ලඟින් යන්නේ


    තෑන්ක්ස් මචන් කිව්වට.. :) Rep++

    ආයිත් නම් ඕපනායකට තියා රත්නපුරේටවත් ට්රේන් එක හැදෙන එකක් නෑ නේද බන්... තිබ්බ ඒවත් නැති වෙලා.කවදා දියුනුවක් දකින්ඩද මන්දා බන් :sorry:
     
    • Like
    Reactions: hirashgeff

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,726
    2,135
    113
    maharagama
    පව් යකෝ මේ යකාව නෝන්ඩි කරන්ඩ එපා... පොඩ්ඩක් හිනා යනවා තමා.. ඒත් ඉතින් මූ මේක කිව්වේ නැත්තන්ම් මමත් හෙට එන්නේ ඕකෙ තමා... :yes:

    වැරදීම මනුස්ස ගතියක්, හිනා නොවී සිටීම දේව ගතියක්.. :P

    රෙප් ++++ :love::love::love::D

    itin heta train tika okkoma diwwata passene bola wahanne. heta palayan
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,166
    25,889
    113
    28
    ලොවෙත් නැති තැනක
    Narrow-gauge era
    An exhibit of narrow-gauge line

    The Kelani Valley line was originally built from Colombo to Yatiyanthota via Avissawella during 1900–1902. It was branched off at Avissawella and extended up to Opanayaka via Ratnapura (completed in 1912). Originally built as a 2 ft 6 in (762 mm) narrow-gauge[1] line to serve the rubber plantations in the area, the railway line between Avissawella and Yatiyanthota was removed in 1942, the line from Homagama to Opanayaka abandoned in 1973.

    The services were restarted up to Avissawella in 1978.
    Gauge conversion
    In 1992, a project was started to convert the line to 1,676 mm (5 ft 6 in). The project was finally completed up to Avissawella (58 km or 36 mi) in 1996. The tracks beyond were completely dismantled leaving only ruined stations, bridges, and bunds.