kelaniya අවට හොද Guitar class එකක් දන්න කෙනෙක් ඉන්නවද ?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මටනම් උපතින්ම ගිටාර් ගහන්න පුළුවන්. හැබැයි බල්ලෙක්ටවත් අහන් ඉන්න බෑ. ඕන නම් මේ ත්‍රෙඩ් එකේම කියල දෙන්නත් පුළුවන්, සල්ලි එපා. මුලින්ම පටන් ගන්න ඕන රොක් ස්ටයිල් එකේ සින්දු වලින්. මොකද ඒවායේ ගහන්න ඕන ගිටාර් එකේ ස්ටින්ග් එක ගැලවිලා යන්න වගේ ජෑ...න්, ජි..ජෑ..න් ගාල මහා හයියෙන්. ඒ එක්කම ඔයත් සින්දුව කියන්න පටන් ගන්න. සින්දුවේ තේරුම ගැන හිතන්න එපා. ඔය ටික ප්‍රක්ටිස් කරලා බලන්න. bump.
     
    Last edited:

    dnsserver

    Member
    Dec 28, 2015
    29
    16
    3
    මටනම් උපතින්ම ගිටාර් ගහන්න පුළුවන්. හැබැයි බල්ලෙක්ටවත් අහන් ඉන්න බෑ. ඕන නම් මේ ත්‍රෙඩ් එකේම කියල දෙන්නත් පුළුවන්, සල්ලි එපා. මුලින්ම පටන් ගන්න ඕන රොක් ස්ටයිල් එකේ සින්දු වලින්. මොකද ඒවායේ ගහන්න ඕන ගිටාර් එකේ ස්ටින්ග් එක ගැලවිලා යන්න වගේ ජෑ...න්, ජි..ජෑ..න් ගාල මහා හයියෙන්. ඒ එක්කම ඔයත් සින්දුව කියන්න පටන් ගන්න. bump.
    :lol::rolleyes::lol::rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,554
    6,536
    113
    Class yanna epa.
    youtube balala igena ganna.
    lesi sinduwak gahanna purudu wenna.
    e sinduwa kiyana gaman gahanna puluwan thathweta pathuna kiyanne
    ithuru tika hadaganna eka kisima gemak naha.
     
    • Like
    Reactions: D_Mad