මටනම් උපතින්ම ගිටාර් ගහන්න පුළුවන්. හැබැයි බල්ලෙක්ටවත් අහන් ඉන්න බෑ. ඕන නම් මේ ත්‍රෙඩ් එකේම කියල දෙන්නත් පුළුවන්, සල්ලි එපා. මුලින්ම පටන් ගන්න ඕන රොක් ස්ටයිල් එකේ සින්දු වලින්. මොකද ඒවායේ ගහන්න ඕන ගිටාර් එකේ ස්ටින්ග් එක ගැලවිලා යන්න වගේ ජෑ...න්, ජි..ජෑ..න් ගාල මහා හයියෙන්. ඒ එක්කම ඔයත් සින්දුව කියන්න පටන් ගන්න. සින්දුවේ තේරුම ගැන හිතන්න එපා. ඔය ටික ප්‍රක්ටිස් කරලා බලන්න. bump.