Kelaniya campus physical-help

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    මචංලා පිසිකල් සයන්ස් කරලා හොඳ ජොබ් එකක් ගන්න පුළුවන්ද ?? මට නම් නෙමේ මම දන්න මල්ලි කෙනෙකුට .පොරට පොඩි චකිතයක් තියෙනවා මේ ගැන . පොඩ්ඩක් පැහැදිලි කරපන් කවුරු හරි
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Physical karala godak yaluwo innawa MAS eke ehema wada karana..salaryth awulak na..thawa tution karana unuth innawa..un nam sahenna hoyanawa..ehema loku awulak nam penna na..danna kiyana yaluwo serama un honda job karana un inne...:yes::yes:
     

    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Physical karala job thibe ban..Bsc ne:) Banks,Textile hama paththatama yanna puluwan onnam further studies bayanathuwa karanna kiyapn ...Porata mokak hari plan ekak athine? ehma naththam danma hadaganna kiyapn
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,490
    5,672
    113
    Statistic, Chemistry special 1k gahuwoth godama thama.
    Computer, physics - normal range

    guru pathwiemak wath sure.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    Statistic, Chemistry special 1k gahuwoth godama thama.
    Computer, physics - normal range

    guru pathwiemak wath sure.

    ඊය... රුපියල් 25000-30000ක් හොයන්න ඔච්චර නහින්න ඕනේ නෑ බන්. ඕලෙවල් වලින් පස්සේ ගාමන්ට් ගියානම් 23ක් (පිසිකල් උන් අවුට් වෙන වයස ) වෙද්දි 50000ක් විතර ගන්න පුලුවන්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,114
    1
    12,964
    113
    Gotham City
    රත්තරං;21010015 said:
    ඊය... රුපියල් 25000-30000ක් හොයන්න ඔච්චර නහින්න ඕනේ නෑ බන්. ඕලෙවල් වලින් පස්සේ ගාමන්ට් ගියානම් 23ක් (පිසිකල් උන් අවුට් වෙන වයස ) වෙද්දි 50000ක් විතර ගන්න පුලුවන්.


    ඊටත් වැඩි බොස් දැන් .මන් දන්න එකෙක් ඉන්නවා කටුනායක පැත්තෙ ගාමන්ට් එකක. පොර බයො කරලා ෆෙල් උනා, දැන් 60 ක් හො 70 ක් ගන්නවා මන් හිතන්නෙ.

    ඔලෙවල් ෆෙල් වෙච්ච එකෙකුත් ඉන්නවා ඔයිටත් වැඩිය ගාණක් මන් හිතන්නෙ ගන්නවා ඌ නම් දැන් අවුරුදු 8 ක්ම ෆීල්ඩ් එකෙ.
    HR කොර්ස් කරලා අවුරුදු 2 ක් එක්ස්පීරියන් එක්ක කම්ප්ලයන්ස් සෙට් උනොත් 50 ක් හෙව්ව හැකි ,
    කොර්ස් එක ඩිග්‍රි එක දක්වා කම්ප්ලිට් කරන්නත් පුළුවන් වීක් එන්ඩ් එකෙ ක්ලාසස් ගිහින් .:yes::yes::yes:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    maths,physics,stat,cs වගේ සබ්ජෙක්ට් specialize කරල හරියට වැඩේ කරගත්තොත් engineer කෙනෙක්ට වඩා උඩ තැනකට යන්න පුලුවන්..inland revenue,customs wage gov high salary ගෙවන ප්ලේස් වලත් බහුතරය physical degree හෝල්ඩර්ස්ල..වැඩේ අනාගත්තොත් සොරි.com..
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    physical science hodai machan, habai degree eka karana gaman sports monawahari karala university colors wage aragena thiyanawanam hoda job ekakta yanna puluan, kadda ehemath itn goda daganna one
     

    vishwa a

    Member
    Oct 28, 2007
    693
    75
    0
    37
    kelaniya
    na machan

    රත්තරං;21010015 said:
    ඊය... රුපියල් 25000-30000ක් හොයන්න ඔච්චර නහින්න ඕනේ නෑ බන්. ඕලෙවල් වලින් පස්සේ ගාමන්ට් ගියානම් 23ක් (පිසිකල් උන් අවුට් වෙන වයස ) වෙද්දි 50000ක් විතර ගන්න පුලුවන්.

    e unata machan teaching gihin class 3,4 karagaththanam kohomath 50ta wadiya hoyanna puluwan, Garment gihin iragena wada karanawa wage nemee 2 weddi gedara :yes: