kella hambuna

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    නම්බර් එක දීපන්. මට කැමති වේවි.
    I am over qualified to her.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Machanla ,

    mama kellekwa hoyanawa . mama ekiwa eka parai dakke . maarama lassanai. Ammai thaththai ekka Train eke yaddi, hasirimen hena posh look ekak thibbe eyala train eken departure "Alawwa railway station" . kella colombo.

    kaata hari meter nan mata kiyapanko
    plzzzzzzzzzzzzzzz

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    2016 දාපු ත්‍රෙඩ් එකක් නේද?

    ධෛවය තමයි යාලුවා හම්බ වෙන්න තියෙනවනම් හම්බ වෙයි.
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,973
    4,649
    113
    Loading...
    Katha karanna bayai ewunaata :sorry::sorry::sorry:

    මෙහෙමයි පුතී... උඹට ට්‍රයි එකක් දාන්න ඕනි නම් පිළිවෙල පළමු තැන. ඩීසනට් විධියට හිටපන්. (උඹ මොනවද කරන්නෙ සහ උඹේ background එක නොදන්න නිසයි මෙහෙම කිව්වෙ). කොන්ද කෙලින් තියාගෙන කොල්ලෙක් වගේ හිටපන්. අනිවා කෙල්ලත් එක්ක කතා කරන්න වෙනවා උඹට. බය වෙන්න එපා. උඹට නඩු දාන්නෙ නැහැ කතා කළා කියලා. මට කෙලලගෙ නම PM එකක් දාපන් කොල්ලො. වැඩේ ලේසි කරලා දෙන්නම් KMPG වැඩ කරනවා මගෙ ෆිට් එකක් වෙන කෙල්ලෙක්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මෙහෙමයි පුතී... උඹට ට්‍රයි එකක් දාන්න ඕනි නම් පිළිවෙල පළමු තැන. ඩීසනට් විධියට හිටපන්. (උඹ මොනවද කරන්නෙ සහ උඹේ background එක නොදන්න නිසයි මෙහෙම කිව්වෙ). කොන්ද කෙලින් තියාගෙන කොල්ලෙක් වගේ හිටපන්. අනිවා කෙල්ලත් එක්ක කතා කරන්න වෙනවා උඹට. බය වෙන්න එපා. උඹට නඩු දාන්නෙ නැහැ කතා කළා කියලා. මට කෙලලගෙ නම PM එකක් දාපන් කොල්ලො. වැඩේ ලේසි කරලා දෙන්නම් KMPG වැඩ කරනවා මගෙ ෆිට් එකක් වෙන කෙල්ලෙක්.

    :yes::yes::yes::yes::yes::yes::yes: