Kella-Yohani

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Joe Biden Shock GIF by GIPHY News
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    මෙයා ලොකු කැම්පේන් එකක් කරල ඩොනෙශන් එකතු කලා ලංකාවෙ මිනිස්සුන්ට උදව් කරන්න කියල. ඔව් නොමිලේ ගෙයක් හම්බු උනාට පස්සෙ තමා.
    කවුරුවත් දන්නවද ඒ සල්ලි වලට මොකෝ උනේ කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    මෙයා ලොකු කැම්පේන් එකක් කරල ඩොනෙශන් එකතු කලා ලංකාවෙ මිනිස්සුන්ට උදව් කරන්න කියල. ඔව් නොමිලේ ගෙයක් හම්බු උනාට පස්සෙ තමා.
    කවුරුවත් දන්නවද ඒ සල්ලි වලට මොකෝ උනේ කියල

    බැසිල්ට 🍑 දෙන්න ගිහින් හැංගිලා හිටියානේ 😆
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,401
    1,571
    113
    Oceania
    මියිසික් ගත්තම ගතියක් තියනව.මෙයාගෙ ඇවිදන් ඇවිදන් යනවා සිංඩුව මම ස්ටෝරි බැක්ග්‍රවුන්ඩ් ඕඩියෝ එකට පවා දාල තියනව. මැණිකේ මගේ ඉතේ අහලම පොඩ්ඩක් එපා වුනාට ඒකත් හොද සිංදුවක්. ඊට පස්සෙ පොහොට්ටුවො එක්ක ප්ලග් වෙලා ගේම ගහන ගමන් අපිට බබා පාට් දාගෙන. ක්‍රවුඩ් ෆන්ඩින් කරන්න ගත්ත ලංකාවෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදන්න කියල. සල්ලි ටිකට මොකක් වුනාද නෑ. අරගලේ කාලෙ හිරිවැටිලා වගේ ඉදලා. එහෙන්ම භාරතයට චුත වෙලා ගියානේ. මට සතුටුයි අනේ එයා ගැන. පොඩි වයසින් මේ වගේ අම්බ කපටි කමක් තියනව කියන්න තව ගොඩක් දුර ගමනක් තියනවා. ❤️