Kellage කන්යාබාවය umbata wadagath da ?

Mata Nam

  • කන්යාබාවය nathi eka Prashnayak neme bandinna, kella ekka katha karala ekanga wela Bandinawa

    Votes: 315 59.5%
  • කන්යාබාවය Nattham Man Bandinne NA

    Votes: 214 40.5%

  • Total voters
    529
  • Poll closed .

ex3498

Banned
Aug 16, 2016
147
9
0
ඇයි බන් අර බැංකු අක්ක වගේ marry කරන්න ඉස්සර පුකේ ඇරවගන්න කෙල්ලෝ ඔනතරන් ඇති,
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මිනිසා සහ ගැහැණිය නිර්මාණය කරපු කෙනා ශරීරයේ හැම කොටසක්ම නිර්මාණය කරලා තියෙන්නේ කිසියම් උ අවශ්‍ය තාවයකට ගැහැණුන්ගේ කන්‍යා පටලයත් නිර්මාණය වී තිබෙන්නේ මොකක් හරි ශාරීරික කෘට්‍ය කට ..නමුත් ගෝත්‍ර වාදී සමාජයෙන් හදාගත්හ මතයක් තමඊ ඔය කන්‍යා භාවය...
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    කලාතුරකින් සමහර ගැහැණු ළමුන්ට කන්යා පටල උපතේදී නොපිහිටන අතර සමහර දරුවන්ගේ කන්යා පටලය ඝනකමින් වැඩි වෙනවා.
    එමෙන්ම තුනී ඇදෙන සුළු කන්යා පටලයද මැද රැලිවලින් යුත් සිදුරක් සහිත ඉලාස්ටික් මෙන් ඇදෙන සුළු කන්යාපටල සංසර්ගයේදී බිදී නොයාමට ඉඩකඩ තිබෙනවා. ඝනකම කන්යා පටල පිහිටි ගැහැණු ළමුන්ගේ කන්යා පටල ඉවත් කිරීම සඳහා නිර්වින්දන තත්ත්ව යටතේ ශල්යකර්ම සිදු කිරිමටද සිදුවෙනවා.
    එමෙන්ම සමහර ගැහැනු දරුවන්ගේ කන්යා පටලය යෝනි විවරයේ කුඩා ගැට්ටක් ලෙස පිහිටීමටද හැකියාව තිබෙනවා. එවැනි කාන්තාවන්ටද පළමු සංසර්යේදී රුධිරපිටවීමක් සිදුවන්නේ නැහැ. කන්යා පටලය ඉරී ගිය ස්ථානයේ රුධිර නාල නොතිබුණා නම් හෝ එම ස්ථානය තුනීනම් පැහැදිලි රුධිර ගලනයක් දැකිය හැකි වන්නේ නැහැ.
    කන්යා පටලය ඉතා තුනී ගැහැණු දරුවන් බයිසිකල් පැදීම, ක්රීඩා කිරීම, ගස් නැගීම වැනි ක්රියාවන්වලදී නොදැනුවත්වම කන්යා පටලය ඉරී යාමකට ලක්විය හැකියි.
    කන්යාවක් නම් මධුසමයේ ප්රථම රාත්රියේදී සිදුවන ප්රථම යෝනි සංසර්ගයේදී කන්යා පටලය බිදී රුධිර ගලනයක් සිදුවිය යුතු බව බොහෝ අයගේ මතයක් තිබෙනවා. එහෙත් එය ඉතාම වැරදි මතයක් බවත් කාන්තාවන්ගෙන් තුනෙන් එකකටම එසේ ප්රථම ලිංගික සංසර්ගයේදී රුධිරය පිටවීමක් වන්නේ නැති බවත් පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.
    ගැහැණු දරුවෙකු වැඩිවියට පත් වූ පසු ඔසප් වීම හෙවත් ආර්තවය මසකට වරක් සිදුවෙනවා. ගර්භාෂයෙන් මසකට වරක් පිටවන රුධිරය එහි ගෙල හරහා යෝනි මාර්ගයට පැමිණ කන්යා පටලයේ සිදුර තුළින් පිටතට ගලා එනවා. මේ සඳහා එම පටලයේ පවතින සිදුර හොඳටම ප්රමාණවත් වෙනවා.
    කන්යා පටලයක් නැති කෙනෙකුට අලුතින් කන්යා පටලයක් සවි කිරීමේ හැකියාවක් නැහැ. එහෙත් ඝනකමට පිහිටි කන්යා පටලයක් ඉරී ඇත්තේ එක තැනකින් හෝ දෙතැනකින් පමණක් නම් එය ඉතා සියුම් සැත්කමකින් දියවන සුළු මැහුම් යොදා නිවැරදි කළ හැකියි.කන්යා පටලයේ ස්වභාවය හා එහි පිහිටීම ලිතොටොමී ඉරියව්වට පැමිණීමෙන් පරීක්ෂා කර ගැනීමේ හැකියාව පවතිනවා. එය වෛද්යවරයෙකු ලවා හෝ තමන්ටම පරීක්ෂා කර ගැනීමේ හැකියාවද පවතිනවා.
    වැදගත්ම කාරණය නම් කන්යා පටලය තිබියදී වුවත් කාන්තාවක් ගර්භණී වීමේ ඉඩකඩක් පැවතීමයි.එසේ වන්නේ පිරිමියා විසින් මුදා හරිනු ලබන ශූක්රානු යෝනි ස්රාවය සමඟ එකතු වී කන්යා පටලයේ සිදුර හරහා පීනා ගොස් යෝනි මාර්ගයට ඇතුලු වීමෙන් පසු පැලෝපීය නාලයේදී ඩිම්බයක් සමඟ සංසේචනය වීමට ඇති හැකියාව නිසායි.

    උපුටාගැනීමකි.
     
    Last edited:

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    nobanda indapan.. jeewithe lassana windinna puluwan thaniyama hudakalawe jeewath wenakota witharai.. we only live 39xxx days.. so live ur life.. don't regret. and don't do things to regret...
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මිනිසා සහ ගැහැණිය නිර්මාණය කරපු කෙනා ශරීරයේ හැම කොටසක්ම නිර්මාණය කරලා තියෙන්නේ කිසියම් උ අවශ්‍ය තාවයකට ගැහැණුන්ගේ කන්‍යා පටලයත් නිර්මාණය වී තිබෙන්නේ මොකක් හරි ශාරීරික කෘට්‍ය කට ..නමුත් ගෝත්‍ර වාදී සමාජයෙන් හදාගත්හ මතයක් තමඊ ඔය කන්‍යා භාවය...


    :lol::lol::lol:
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    මිනිසා සහ ගැහැණිය නිර්මාණය කරපු කෙනා ශරීරයේ හැම කොටසක්ම නිර්මාණය කරලා තියෙන්නේ කිසියම් උ අවශ්‍ය තාවයකට ගැහැණුන්ගේ කන්‍යා පටලයත් නිර්මාණය වී තිබෙන්නේ මොකක් හරි ශාරීරික කෘට්‍ය කට ..නමුත් ගෝත්‍ර වාදී සමාජයෙන් හදාගත්හ මතයක් තමඊ ඔය කන්‍යා භාවය...

    Desmond morris ge "the nacked ape" kiyawapan. eke thiyenawa ai ohoma ekak thiyenna hethuwa. ape un ekata me magul patawagena.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,444
    113
    mokakda bn e pothe tiyenne kiyapanko ketiyen poth kiyawanna wela ne

    Why the hymen is there is still an unexplained mystery. There are some other mammals who are born with a hymen. For eg. manatees, whales, elephants, hyenas, horses etc

    The Naked Ape was first published in 1967.

    He (the author Desmond Morris) basically suggests that the hymen has evolved as a protective mechanism so that a woman does not to rush into intercourse until a stronger pair-bond, with deep emotional commitment, has been established with a man - so there's a greater likelihood, of the man sticking around to take care of her, their child and as a family unit.