kellage phone ekata

maxasl

Member
Aug 26, 2013
105
7
0
machan kellata nodenenna kawadawathma ahuwenne nethiwenna. kella phone eken karana dewal mage email ekata gennaganna widiyak dannawada
 

deepwater

Well-known member
  • Aug 14, 2015
    848
    484
    63
    Oya kellawa atha arala daapan ban, ubta sakayak athi wena wadak karala thiyanawanam, issarahatath wei.
     

    geethmt

    Junior member
  • Jan 11, 2013
    318
    10
    18
    Kella hambuna welawata.phone eka illagena paththakata gihin.website data/cookies save wela thiyena sites balapan.history balapan.ethakota danaganna puluwan wei Kella wala balanawada kiyala.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මෙන්න බඩු......

    කෙල්ලගේ 4න් එකේ sms ඔක්කොම බලන හැටි(Track android)


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1682048


    11.gif
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    ඇයි බං ඔච්චර අවිස්වාසෙන් ?:rolleyes: ඔච්චර සැකෙන් ඉදල තේරුමක් තියනවද බං ?

     

    joono

    Well-known member
  • Jan 29, 2008
    994
    78
    48
    Heladiwa
    kolla kellata sirawata love nesane me duka...

    ube sekaya kellata kiyala duru karaganin

    pita gihin Nam aye wedak Nene..
    let go
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ඔච්චර විශ්වාස නැත්නම් කෙල්ලව අත ඇරලා දාපන් බන්. උබලා බැන්දට පස්සෙත් උබට ඔය විදියට සැක හිතුනොත් පවුල් ජීවිතෙත් ඉවරයි..:no: අනික දැන් කාලේ වැල බලන්නේ නැති කෙල්ලෙක් නෑ බන්. ඔබේ කෙල්ල වැල බලන්නේ නැත්නම් ඉක්මනටම දොස්තර කෙනෙක්ට පෙන්නපන්. :yes::yes:
     
    Last edited: