Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Kellata Ridenne nethiwenna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්, මම දන්න දැනුමෙන් මම මේක විස්තර කරන්නම්,,,

අපි ගත්තොත් කන්‍යා පටලය/ යෝනි මාර්ගය තදයි කියල කියන්න බැහැ, එහෙම අවස්තා හරිම අඩුයි,, නමුත් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුලුවන්..

සාමාන්‍යයෙන් sex කරනකොට කෙල්ලෙක්ගේ vagina පලල් වෙනවා, ගර්භාශය ඉහලට යනවා, ඒ වගේම intercourse එක පහසු වෙන්න යෝනි මාර්ගය තෙත් වෙනවා, මේකට බලපාන්නේ කෙල්ලගේ මානසික සූදානම් කමයි (sexual arousal),,, sexual arousal එක නැති නම් intercourse එකේදී අපහසුයි, රිදෙනවා...

මේක අපි වෛද්‍ය විද්‍යාවේදී Vaginismus කියලා හදුන්වනවා.. එකේදි වෙන්නත් ඔය වගෙ තමයි, Sex කරන්න තියෙන බය, අකමැත්ත හා තවත් හේතු මේකට බලපාන්න පුලුවන්... මෙහිදී vagina එකට පිටින් දෙයක් ඇතුල් කරනකොට contract වීමක් වෙනවා..

මචන් කෙල්ලගේ vagina/ Hymen එකේ ප්‍රශ්නයක්ද කියලා හිතන්න කලින් මේකද කියලා බලමු.. මම කියන්නම් මේකෙන් මිදෙන විදිය...

මෙහිදී අපි කරනවා exercise එකක Kegel exercise කියලා කියනවා ඒකට.

මේකෙදි අපි කරන්නේ pelvic floor muscles වලට exercise එකක්.. මොනවාද pelvic floor muscles???

මේක මුලින්ම මේහෙම පටන්ගන්න, අපි කාටත් පුලුවන් මූත්‍රා කරනකොට මූත්‍රා වන එක නවත්තන්න, muscles තද කරලා, ඒවා තමයි pelvic floor muscles කියන්නේ,,,

කෙල්ලට මුලින් කියන්න මුල් දවස් දෙකක් වගේ, මූත්‍රා කරනකොට ටිකක් ගියාට පස්සේ නවත්තලා තත්.10 වගෙ ඉදලා ආයේ යවන්න,, කීප සැරයක් මේක කරන්න කියන්න, දවස් දෙකක් යනකොට මෙයා අදුරගනියි කොඉ විදියටදා contract කරන්නේ කියලා..

දැන් kegel exercise පටන්ගමු, මේක කරන්න බිම ඉදගන්න, හරියට බරක් උස්සනකොට අපි දනහිස නමලා බිම ඉදගන්නවා වගෙ, (පලමුව මූත්රශය හිස් කරගන්න )පස්සේ අරවගෙ muscles තද කරන්න, තත්පර 10ක් ඉන්න, මේ වගෙ එක වරකට 20 සැරයක් වගෙ කරන්න,, මෙහෙම 20 ගනේ දවසට කීප සැරයක් කරන්න...

සතියක් විතර කලාට පස්සේ දැන් මේක කරනකොට යෝනියට ඇගිල්ලක් දාන්න, (මේක එයාම හෝ උඹ කලත් කමක් නෑ )...

ටිකෙන් ටික ඇගිලි ප්‍රමානය වැඩි කරන්න, රිදෙන්වනම් එපා.. (lubricant එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා ).. lubricant නැත්නම් ගෙදර bath tub එකක් තියන්වානම්, හෝ ලොකු බේසමක් තියන්වාන වතුර පුරවලා, ඒකෙ බැහැලා කරන්න...

මෙක මාසයක් වගෙ බලන්න, ඇගිලි 2/3ක් වගෙ පහසුවෙන් දාන්න පුලුවන් වෙනකල් කරන්න..ඒ අතර sex කරන්නත් බලන්න,,..

මේක හරි නොගියොත් වෛද්‍යවරයෙක් මුනගැහෙන්න...

[QUOTE="divoomdelux, post: 24361908, member: 189016"] [COLOR="Blue"][SIZE="5"]මෙහෙමයි මචන්, මම දන්න දැනුමෙන් මම මේක විස්තර කරන්නම්,,, අපි ගත්තොත් කන්‍යා පටලය/ යෝනි මාර්ගය තදයි කියල කියන්න බැහැ, එහෙම අවස්තා හරිම අඩුයි,, නමුත් මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුලුවන්.. සාමාන්‍යයෙන් sex කරනකොට කෙල්ලෙක්ගේ vagina පලල් වෙනවා, ගර්භාශය ඉහලට යනවා, ඒ වගේම intercourse එක පහසු වෙන්න යෝනි මාර්ගය තෙත් වෙනවා, මේකට බලපාන්නේ කෙල්ලගේ මානසික සූදානම් කමයි (sexual arousal),,, sexual arousal එක නැති නම් intercourse එකේදී අපහසුයි, රිදෙනවා... මේක අපි වෛද්‍ය විද්‍යාවේදී Vaginismus කියලා හදුන්වනවා.. එකේදි වෙන්නත් ඔය වගෙ තමයි, Sex කරන්න තියෙන බය, අකමැත්ත හා තවත් හේතු මේකට බලපාන්න පුලුවන්... මෙහිදී vagina එකට පිටින් දෙයක් ඇතුල් කරනකොට contract වීමක් වෙනවා.. මචන් කෙල්ලගේ vagina/ Hymen එකේ ප්‍රශ්නයක්ද කියලා හිතන්න කලින් මේකද කියලා බලමු.. මම කියන්නම් මේකෙන් මිදෙන විදිය... මෙහිදී අපි කරනවා exercise එකක Kegel exercise කියලා කියනවා ඒකට. මේකෙදි අපි කරන්නේ pelvic floor muscles වලට exercise එකක්.. මොනවාද pelvic floor muscles??? මේක මුලින්ම මේහෙම පටන්ගන්න, අපි කාටත් පුලුවන් මූත්‍රා කරනකොට මූත්‍රා වන එක නවත්තන්න, muscles තද කරලා, ඒවා තමයි pelvic floor muscles කියන්නේ,,, කෙල්ලට මුලින් කියන්න මුල් දවස් දෙකක් වගේ, මූත්‍රා කරනකොට ටිකක් ගියාට පස්සේ නවත්තලා තත්.10 වගෙ ඉදලා ආයේ යවන්න,, කීප සැරයක් මේක කරන්න කියන්න, දවස් දෙකක් යනකොට මෙයා අදුරගනියි කොඉ විදියටදා contract කරන්නේ කියලා.. දැන් kegel exercise පටන්ගමු, මේක කරන්න බිම ඉදගන්න, හරියට බරක් උස්සනකොට අපි දනහිස නමලා බිම ඉදගන්නවා වගෙ, (පලමුව මූත්රශය හිස් කරගන්න )පස්සේ අරවගෙ muscles තද කරන්න, තත්පර 10ක් ඉන්න, මේ වගෙ එක වරකට 20 සැරයක් වගෙ කරන්න,, මෙහෙම 20 ගනේ දවසට කීප සැරයක් කරන්න... සතියක් විතර කලාට පස්සේ දැන් මේක කරනකොට යෝනියට ඇගිල්ලක් දාන්න, (මේක එයාම හෝ උඹ කලත් කමක් නෑ )... ටිකෙන් ටික ඇගිලි ප්‍රමානය වැඩි කරන්න, රිදෙන්වනම් එපා.. (lubricant එකක් පාවිච්චි කරන්න අමතක කරන්න එපා ).. lubricant නැත්නම් ගෙදර bath tub එකක් තියන්වානම්, හෝ ලොකු බේසමක් තියන්වාන වතුර පුරවලා, ඒකෙ බැහැලා කරන්න... මෙක මාසයක් වගෙ බලන්න, ඇගිලි 2/3ක් වගෙ පහසුවෙන් දාන්න පුලුවන් වෙනකල් කරන්න..ඒ අතර sex කරන්නත් බලන්න,,.. මේක හරි නොගියොත් වෛද්‍යවරයෙක් මුනගැහෙන්න...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom