Kellawa set karaganna

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔෆිස් එකේ ගෑනු ළමයෙක් මට කැමැත්තෙන් හිටිය. මාත් එක්ක ගොඩක් හිතවත්. මට විශේෂයි කියල හොදට තේරුනා. ඒත් උන පොඩි දෙයක් නිසා මාව දැක්කත් දැක්කෙ නැති ගානට තනිකර කපල තියෙන්නේ. මොනව හරි ඇහුවත් කතා කරන්න උත්සහ කරත් ප්‍රොෆෙෂනල් විදියට කතා කරල වචන කීපයකින් ඉවර කරනව.

    මම හිතන්නේ මෙන්න මේ හේතුව තමයි ඔය අවුල් යන්න හේතුව. එක දවසක් මාත් එක්ක කතා කර කර ඉන්න වෙලේ මට එක ලඟ කෝල් 3ක් විතර ආව මම ගත්තෙ නෑ කට් කරා. ඊට පස්සේ ආව කෝල් එක මම අරගෙන් මම ඔයාට පස්සෙ ගන්නම් කියල කට් කරා. එයා හිතුවත් දන්නෑ මට කතා කරේ මගේ කෙල්ල කියල. කෝල් එක කට් කරෙත් එයත් එක්ක කතා කරන්න උවමනා නිසා. ඇත්තටම මට කතා කරේ මගේ අක්ක.

    මට මේයාව ආයි යාලු කරගන්න පොඩ්ඩක් උදව් කරන්න යාලුවනේ. මම මෙයා ගැන හොයල බැලුව හොදයි කෙල්ල. :)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,796
    66,330
    113
    Anith para akkata call ganna kiyapan.miss call awama oya wagena aragena oyata passe gannan akke kiyapan eki innakota
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඔෆිස් එකේ ගෑනු ළමයෙක් මට කැමැත්තෙන් හිටිය. මාත් එක්ක ගොඩක් හිතවත්. මට විශේෂයි කියල හොදට තේරුනා. ඒත් උන පොඩි දෙයක් නිසා මාව දැක්කත් දැක්කෙ නැති ගානට තනිකර කපල තියෙන්නේ. මොනව හරි ඇහුවත් කතා කරන්න උත්සහ කරත් ප්‍රොෆෙෂනල් විදියට කතා කරල වචන කීපයකින් ඉවර කරනව.

    මම හිතන්නේ මෙන්න මේ හේතුව තමයි ඔය අවුල් යන්න හේතුව. එක දවසක් මාත් එක්ක කතා කර කර ඉන්න වෙලේ මට එක ලඟ කෝල් 3ක් විතර ආව මම ගත්තෙ නෑ කට් කරා. ඊට පස්සේ ආව කෝල් එක මම අරගෙන් මම ඔයාට පස්සෙ ගන්නම් කියල කට් කරා. එයා හිතුවත් දන්නෑ මට කතා කරේ මගේ කෙල්ල කියල. කෝල් එක කට් කරෙත් එයත් එක්ක කතා කරන්න උවමනා නිසා. ඇත්තටම මට කතා කරේ මගේ අක්ක.

    මට මේයාව ආයි යාලු කරගන්න පොඩ්ඩක් උදව් කරන්න යාලුවනේ. මම මෙයා ගැන හොයල බැලුව හොදයි කෙල්ල. :)

    හයියෝ බන් එහෙම කෙල්ල ලග ඉදිද්දි කෝල් ආවම කට් කරන්න එපා..
    කෙල්ලට ඇහෙන්න කතා කරන්න නැත්නම් කෙල්ලෝ සැක හිතනවා..

    දැන් උබට තියෙන්නෙ කෙල්ල එක්ක නෝමල් කියන්න අනේ බලන්න අපේ අක්ක මාත් එක්ක තරහා වෙලා කියලා..(නැත්නම් කෙල්ල ඉන්න තැන වෙන එකෙක් එක්ක කතා කරපන් කෙල්ලට ඇහෙන්න)

    එතකොට කෙල්ල අහයි ඒ මොකද කියලා එතකොට උබ කියපන් එක දවසක් එයා මට හදිසියකට කතා කරලා මම දෙපාරක් විතර කෝල් එක කට් කරලා පස්සේ අන්තිමට මම කෝල් එක අරන් පස්සෙ ගන්නම් කියල කට් කරා එයා එවෙලේ හදිසියකට කතා කරලා තියෙන්නෙ දැන් හදිසියකට නැති මල්ලිලා මොකටද කියලා මාත් එක්ක තරහා වෙලා කියපන්..
     
    Last edited: