kellek ekka...:D

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    ╔Money╩Guru╗;10679075 said:
    ටෙන්ට් එකක් කුළියට අර ගෙන කොහේ හරි අටෝ ගනින්... පැය 3කට කුළිය රු. 50ක් වගේ:P

    :lol::lol::lol::lol::lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කෙල්ලොන්ට මචන් කොහොමත් අපිට වඩා ආසාවල් හැගිම් දැනෙනවා වැඩි...
    ඒ හින්දායි මම සහෝදරයාට කිව්වේ..
    කෙල්ලගේ ගෙදරින් මේ ගැන දැන ගත්තාට අවුලක් නෑ කියලා..
    දැන් කොහොමත් උඹ කොහේ ගියත්. උඹ කියන විදියට ඒ කෙල්ලට..
    ආයෙත් ඔයාගෙන් සතුටක් ගන්න ඕන වුනා නම්..
    පව් නේ මචන් ඒ කෙල්ල..
    ඒ හින්දා ඒ කෙල්ලව කසාදයක් කරලා ඒ කෙල්ලගේ ජිවිතය සුන්දර කර ගන්නවා නම්..
    දෙන්නාගේම ආසාවල් හරි යනවා නේ..
    එතකොට උඹට මේ වගේ ත්‍රේඩ් දාගෙන ඉන්න ඕන වෙන එකත් නෑ..
    තේරුමක් නැතිව එක එක තැන් හොයාගෙන ඉන්න ඕන වෙන එකත් නෑ නේ මචන්..
    ඇත්තද උබද මූ බැන්දම කෙල්ලට කන්න අදින්න දෙන්නේ..:frown:
    අනේ පල පොන්නයෝ යන්න:frown:...කසාද බදින්න..අනේ තොගේ
    කසාද බැදිල්ල:frown:...අර ජංගි ටිකත් අන්දුවනම් හරි නේද බැදලා..:lol: