Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Kellek samaga kathawata enter weema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නම් මේවා කරලා නෑ. මන් කවදාවත් love වලින් නම් කෙල්ලො හොයන්නෑ. මන් හොයන්නේ proposal එකකින්ම තමයි. ඒත් ඔයාගේ ගැටළුවට උත්තරයක් දෙන්නම්. මේ උත්තරේ දෙන්නේ අපේ අය කරන ඒව දන්න නිසා.

අපේ අය හිතනවා කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් කියලා. ගෑනු පිරිමි කථාවක් නෑ මිනිස්සු ඔක්කෝම එකයි. හැමෝටම හැගීම් දැනීම් තියනවා.

ඔයා මුලින්ම සාමන්ය වැදගත් විදිහට හිනා වෙන්න. එහෙම දවසක් දෙකක් කරන්න. ඒයා රවනවා හරි නොරුස්සනවා හරිනම් වැඩේ නවත්තන්න. මොකද අපි දන්නෑ එයාට වෙන කෙනෙක් ඉන්නවාද නැත්නම් ඔයාට අකමැතිද කියලා. හැබැයි ඔයා 70 දශකයේ බොලඳ පෙම්වතා වාගේ සියදිවි නාසාගන්නවත් වැඩ නවත්වන්නවත් එපා. මොකද ඒයා විතරක් නෙවෙයි හොද කෙල්ලෝ ඉන්නේ.

පස්සේ දවසෙ good morning කියන්න. එයා සමහරවිට good morning නොකියා හිනා වෙයි. එහෙමත් දවස් දෙක තුනක් කරන්න. දැන් එයා දන්නවා ඔයා මොකටද එන්න හදන්නෙ කියලා. හැබැයි එයාට තියන ප්රශ්ණෙ තමයි ඔයා කවුද කියන එක. ඊට පස්සේ ඔයා කෙලින්ම ගිහින් අහන්න මගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවා. ඔයා කැමතිනම් මාගේ විස්තර දෙන්න පුළුවන් කියන්න.

හැමතිස්සෙම තමන් අවංක වෙන්න. කෙලින් කථාකරන්න. ඇඹරෙන්නවත් ලැජ්ජ වෙන්නවත් එපා. කෙලින් කතාකරන අවංක කොල්ලන්ට තමයි ගොඩක් ඔයා කියන විදිහෙ කෙල්ලෝ කැමති. මොකද කොල්ලෙක් කෙල්කෙක්ගෙන් කැමැත්ත අහනවා කියන්නේ මහ අමුතු සිදුවීමක්වත් වැරැද්දක් වත් නෙවෙයි.

මේවීදිහට ඇහුවහම එයාගේ ප්රතිචාරය බලන්න ඕන. එයා සමහර විට කැමතියි කියන එකක් නෑ. හිනා වෙන්න පුළුවන්. ඒත් කමක්නෑ. ඊට පස්සේ දවසක ඔයාගේ E-mail එකක් දෙන්න. හැබැයි රාජකාරි මට්ටමේ එකක් නෙවෙයි.

E-mail එක තමයි හොදම Phone number, Facebook ඒවා ඕන කෙනෙක් මුලින්ම දන්නෙ නැති අයත් එක්ක බෙදාගන්න කැමතිනෑ.

ඊට පස්සේ ඉතින් සාමන්යයි.

[QUOTE="ossandaruwan, post: 23581728, member: 511408"] [SIZE=4]මම නම් මේවා කරලා නෑ. මන් කවදාවත් love වලින් නම් කෙල්ලො හොයන්නෑ. මන් හොයන්නේ proposal එකකින්ම තමයි. ඒත් ඔයාගේ ගැටළුවට උත්තරයක් දෙන්නම්. මේ උත්තරේ දෙන්නේ අපේ අය කරන ඒව දන්න නිසා. අපේ අය හිතනවා කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක් කියලා. ගෑනු පිරිමි කථාවක් නෑ මිනිස්සු ඔක්කෝම එකයි. හැමෝටම හැගීම් දැනීම් තියනවා. ඔයා මුලින්ම සාමන්ය වැදගත් විදිහට හිනා වෙන්න. එහෙම දවසක් දෙකක් කරන්න. ඒයා රවනවා හරි නොරුස්සනවා හරිනම් වැඩේ නවත්තන්න. මොකද අපි දන්නෑ එයාට වෙන කෙනෙක් ඉන්නවාද නැත්නම් ඔයාට අකමැතිද කියලා. හැබැයි ඔයා 70 දශකයේ බොලඳ පෙම්වතා වාගේ සියදිවි නාසාගන්නවත් වැඩ නවත්වන්නවත් එපා. මොකද ඒයා විතරක් නෙවෙයි හොද කෙල්ලෝ ඉන්නේ. පස්සේ දවසෙ good morning කියන්න. එයා සමහරවිට [/SIZE][SIZE=4]good morning නොකියා හිනා වෙයි. එහෙමත් දවස් දෙක තුනක් කරන්න. දැන් එයා දන්නවා ඔයා මොකටද එන්න හදන්නෙ කියලා. හැබැයි එයාට තියන ප්රශ්ණෙ තමයි ඔයා කවුද කියන එක. ඊට පස්සේ ඔයා කෙලින්ම ගිහින් අහන්න මගේ හිතේ ඔයා ගැන අදහසක් තියනවා. ඔයා කැමතිනම් මාගේ විස්තර දෙන්න පුළුවන් කියන්න. හැමතිස්සෙම තමන් අවංක වෙන්න. කෙලින් කථාකරන්න. ඇඹරෙන්නවත් ලැජ්ජ වෙන්නවත් එපා. [/SIZE][SIZE=4][SIZE=4]කෙලින් කතාකරන අවංක කොල්ලන්ට තමයි ගොඩක් ඔයා කියන විදිහෙ කෙල්ලෝ කැමති. [/SIZE]මොකද කොල්ලෙක් කෙල්කෙක්ගෙන් කැමැත්ත අහනවා කියන්නේ මහ අමුතු සිදුවීමක්වත් වැරැද්දක් වත් නෙවෙයි. මේවීදිහට ඇහුවහම එයාගේ ප්රතිචාරය බලන්න ඕන. එයා සමහර විට කැමතියි කියන එකක් නෑ. හිනා වෙන්න පුළුවන්. ඒත් කමක්නෑ. ඊට පස්සේ දවසක ඔයාගේ E-mail එකක් දෙන්න. හැබැයි රාජකාරි මට්ටමේ එකක් නෙවෙයි. [/SIZE] [SIZE=4]E-mail එක තමයි හොදම Phone number, Facebook ඒවා ඕන කෙනෙක් මුලින්ම දන්නෙ නැති අයත් එක්ක බෙදාගන්න කැමතිනෑ. ඊට පස්සේ ඉතින් සාමන්යයි.:) [/SIZE][SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom