Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Kellek samaga kathawata enter weema
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලො try කරලා නැද්ද කලින්.

මුලින් උබේ මානසිකත්වය වෙනස් කරගනින් (මගේ අත්දැකීමට අනුව ) හිතට වදින කෙල්ලෙක් දැක්කම, එකී එක්ක යාලුවෙන්න හොදයි කියලා හිතුනම යාලුවෙන්න යන කෙල්ල, try කරන කෙල්ල, වගේ හැගීම් උපද්දවගන්න ඔලුවට ඉඩදෙන්න එපා. ඒකී සෙට් උනොත් ඊටපස්සේ දේවල් ඉමජින් කරන්න යාම වගේ ඒවා කරන්න එපා...

හේතුව එතකොට අපි normal නෑ, කෙල්ල ඉස්සරහා. ඒක කෙල්ලට නොට් වෙනවා. එතකොට ඒකි අපිට කිට්ටුවෙන්න ඉඩක් දෙන්නේ නෑ.

මම දන්නේ නෑ උබට මේක (කරන්න පුලුවන්ද කියලා ). යාලුවෙන කතාව අමතකම කරපන්. හිතවත් වීමේ (පස්සේ යාලුවෙන අදහසවත් නැතුව ) මයින්ඩ් එක පුලුවන්නම් ටික ටික පුරුදු කරලා හදාගනින්. කෙල්ලො කියලා අමුතුම ජාතියක් විදියට ලංකාවේ සමාජේ අපිට by default, ඇවිත් තියන මානසිකත්වය නැතිකරපන්. ඕක නැතිකරගත්තම උන් එක්ක මූව් වෙන එකත් නිකන් කොල්ලෙක්ත් අදුරගන්න එක වගේම එකක්.

දැන් මෙවෙලාවේ ගන්න ඔනෑ ක්ෂණික පියවර වෙන්නේ ඒකිගේ මුණ බලාපිය. සාමාන්‍ය මනුස්සයෙක් විදියට. හිනාවෙන පාටක් නැත්තන්ල දවසක් දෙකක් ගියාම හිනාවෙයන්. ඉබේම එන වචනයක් දාපන්.

ඊටපස්සේ අපි බලමු

ඕක කෙරුනා හෝ නොකෙරුනා. උබට ඊටපස්සේ පුළුවන් ඕනෑම කෙල්ලෙක් එක්ක interact වෙන්න.

මටනම් දැන් ගැණු කියන්නේ අමුතු ජාතියක් නෙවේ. හිතුනොත් ඕනෑම කෙනෙක් එක්ක කතාකරනවා. කිසිම පැකිලීමක්ම නෑ. උන්ව හිතවත්කර ගැනීමේ උවමනාවක් නැති නිසා එහෙම උනන්දුවෙන් කතාකරන්න යන්නෙත් නෑ ගොඩක් වෙලාවට.

කලින් වැඩකරපු තැනක හිතගිය ලස්සනම කෙල්ලෙක් හිටිය. හැබැයි එවෙද්දී උඩ කිව්ව අඩුපාඩුව මට තිබ්බ. හැබැයි මම උත්සහ කරේ එහෙම නොපෙන්වා ඉන්න. ඒකිගේ යාලුවෝ ඇර වෙන මොකෙක් එක්කවත්නා හිනා වෙන්නේ නෑ.නමුත් මම දැනගත්ත කෙල්ල අපේ දිස්ත්‍රික්කේ කියලා. දවසක් මම එද්දී කෙල්ල ඉස්සරහ සෙටි එකක වාඩිවෙලා ඉන්නවා මම ඇහුව අහවල් දිස්ත්‍රික්කයේ නේද කියලා. ඒකි ඊටපස්සේ මගේ විස්තර ඇහුව. Fb ඉන්නවනේද අහල එවෙලේම මට request එකක් දැම්ම.වීකෙන්ඩ් වල එකිත් වැඩ මමත් වැඩකරන දවස් තිබ්බ . මම ඉන්න රූම් එකේ කවුරුත්නෑ. කිසිම ගානක් නැතුව ඒකිගේ සෙක්ෂන් එකේ මෙහෙට ඇවිත් දො ර ට තට්ටු කරලා ඇතුලට ඇවිත්, පුටුවක් ඇදගන එකේ වාඩිවෙලා කැරකි කැරකි මගේ ගාවටම කිට්ටුවෙලා කතා කරකර ඉදල යනවා. මාව සැලකුවේ අමුම අමු යාලුවෙක් විදියට.

අවුරුද්දක් විතර සාමාන්‍ය යාළුවො වගේ ඉදල මම අහල දැම්ම.

[QUOTE="shamil45, post: 28047786, member: 559278"] කෙල්ලො try කරලා නැද්ද කලින්. මුලින් උබේ මානසිකත්වය වෙනස් කරගනින් (මගේ අත්දැකීමට අනුව ) හිතට වදින කෙල්ලෙක් දැක්කම, එකී එක්ක යාලුවෙන්න හොදයි කියලා හිතුනම යාලුවෙන්න යන කෙල්ල, try කරන කෙල්ල, වගේ හැගීම් උපද්දවගන්න ඔලුවට ඉඩදෙන්න එපා. ඒකී සෙට් උනොත් ඊටපස්සේ දේවල් ඉමජින් කරන්න යාම වගේ ඒවා කරන්න එපා... හේතුව එතකොට අපි normal නෑ, කෙල්ල ඉස්සරහා. ඒක කෙල්ලට නොට් වෙනවා. එතකොට ඒකි අපිට කිට්ටුවෙන්න ඉඩක් දෙන්නේ නෑ. මම දන්නේ නෑ උබට මේක (කරන්න පුලුවන්ද කියලා ). යාලුවෙන කතාව අමතකම කරපන්. හිතවත් වීමේ (පස්සේ යාලුවෙන අදහසවත් නැතුව ) මයින්ඩ් එක පුලුවන්නම් ටික ටික පුරුදු කරලා හදාගනින්. කෙල්ලො කියලා අමුතුම ජාතියක් විදියට ලංකාවේ සමාජේ අපිට by default, ඇවිත් තියන මානසිකත්වය නැතිකරපන්. ඕක නැතිකරගත්තම උන් එක්ක මූව් වෙන එකත් නිකන් කොල්ලෙක්ත් අදුරගන්න එක වගේම එකක්. දැන් මෙවෙලාවේ ගන්න ඔනෑ ක්ෂණික පියවර වෙන්නේ ඒකිගේ මුණ බලාපිය. සාමාන්‍ය මනුස්සයෙක් විදියට. හිනාවෙන පාටක් නැත්තන්ල දවසක් දෙකක් ගියාම හිනාවෙයන්. ඉබේම එන වචනයක් දාපන්. ඊටපස්සේ අපි බලමු ඕක කෙරුනා හෝ නොකෙරුනා. උබට ඊටපස්සේ පුළුවන් ඕනෑම කෙල්ලෙක් එක්ක interact වෙන්න. මටනම් දැන් ගැණු කියන්නේ අමුතු ජාතියක් නෙවේ. හිතුනොත් ඕනෑම කෙනෙක් එක්ක කතාකරනවා. කිසිම පැකිලීමක්ම නෑ. උන්ව හිතවත්කර ගැනීමේ උවමනාවක් නැති නිසා එහෙම උනන්දුවෙන් කතාකරන්න යන්නෙත් නෑ ගොඩක් වෙලාවට. කලින් වැඩකරපු තැනක හිතගිය ලස්සනම කෙල්ලෙක් හිටිය. හැබැයි එවෙද්දී උඩ කිව්ව අඩුපාඩුව මට තිබ්බ. හැබැයි මම උත්සහ කරේ එහෙම නොපෙන්වා ඉන්න. ඒකිගේ යාලුවෝ ඇර වෙන මොකෙක් එක්කවත්නා හිනා වෙන්නේ නෑ.නමුත් මම දැනගත්ත කෙල්ල අපේ දිස්ත්‍රික්කේ කියලා. දවසක් මම එද්දී කෙල්ල ඉස්සරහ සෙටි එකක වාඩිවෙලා ඉන්නවා මම ඇහුව අහවල් දිස්ත්‍රික්කයේ නේද කියලා. ඒකි ඊටපස්සේ මගේ විස්තර ඇහුව. Fb ඉන්නවනේද අහල එවෙලේම මට request එකක් දැම්ම.වීකෙන්ඩ් වල එකිත් වැඩ මමත් වැඩකරන දවස් තිබ්බ . මම ඉන්න රූම් එකේ කවුරුත්නෑ. කිසිම ගානක් නැතුව ඒකිගේ සෙක්ෂන් එකේ මෙහෙට ඇවිත් දො ර ට තට්ටු කරලා ඇතුලට ඇවිත්, පුටුවක් ඇදගන එකේ වාඩිවෙලා කැරකි කැරකි මගේ ගාවටම කිට්ටුවෙලා කතා කරකර ඉදල යනවා. මාව සැලකුවේ අමුම අමු යාලුවෙක් විදියට.😄 අවුරුද්දක් විතර සාමාන්‍ය යාළුවො වගේ ඉදල මම අහල දැම්ම. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom