Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
KELLEKTA GAHUWA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි.

මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි.

ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්.

ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ.

උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න.

උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා.

[QUOTE="moonrock, post: 15614993, member: 486885"] [SIZE=2] [SIZE=3] උබ තමයි මෝඩයා මචන්. මම නෙවෙයි. ගෑණු පිරිමි කියලා වෙන් කරලා මනින්න බෑ. එහෙම මනින එක වැරදියි. මම දැකලා තියෙනවා උබලා වගේ සක්කිලි හැත්ත. කොල්ලෙක් ගුටි කන කොට කියනවා. උබ මහා පොන්නයෙක්නේ උබට තිබ්බේ ඌට දෙකක් දෙන්නනේ අරවා මේවා කියනවා. නමුත් මේ කියන එවුන් කවදාවත් කෙල්ලෙක් ගුටි කන කොට මෙහෙම නම් කියන්නේ නෑ. උන් කරන්නේ බේරගන්න ඉදිරිපත් වෙන එකයි. [/SIZE][/SIZE] [SIZE=2][SIZE=3][SIZE=2][SIZE=3]ගහ ගහන්න බැරි , වළි වලට නැති කොල්ලෝ ඕන තරම් ඉන්නවා, එතකොට උන්ට මොනවද කරන්නේ? ඒ වගේ එකෙක්ට කවුරු හරි ගැහුවොත් කවුද බේරගන්නේ? උබ කියන්නේ අහිංසකයෙක්ට ගහන එක හොදයි කියලද ඌ කොල්ලෙක් නම්? . නියම පොන්නයෝ තමයි අන්න ඒ වගේ කොල්ලන්ට පොන්නයා කියලා උන්ව වළිවලට පොළඹවන එවුන් එහෙම නැත්නම් උන්ව තලා පෙළා දමලා උන්ව තවත් මානසිකව වට්ටන එවුන්. [/SIZE][/SIZE]ඉතින් ඕනෙම අහිංසකයෙක්ට කවුරු හරි ගහනවා නම් අපි කරන්න ඕනේ ඌව බේරගන්න එකයි නැතුව ඌ කොල්ලෙක් නම් ගුටි කන්න දෙන එක නෙවෙයි. බුදු හාමුදුරුවන් වුනත් අසරණයන්ට පිහිට වෙනකොට ගෑණුද පිරිමිද කියලා බැලුවේ නෑ. අසරණ හැම කෙනාටම පිහිට වෙච්ච එකයි කරේ. ඉතින් අපි ඒ වගේ අසරන මිනිහට පිහිට වෙන කොට ඌගේ ලිංගේ, ජාතිය, ආගම බලන්නේ නරකයි. ඌට උදව්වක් ඕනේ නම් උදව් කර යුතුයි. අන්න ඒකයි වෙන්න ඕනේ. උබ කියන ප්‍රතිශතය වැරදියි. ගෑණු ගහන්නේ කුඩ වලින් නැත්නම් පොලු අරගෙන ගහන්නේ ගහන්න ගියාම ලංකාවේ නම්, බටහිර නම් මීට වඩා දරුණු විදියට, එක්කෝ මූණට නැත්නම් නැත්නම් කොල්ලෙක්ගේ ඉකිළී ප්‍රදේශයට. 5% කොහේද බන්? උබ තාම පොඩි එකෙක් වගේ මට පේන්නේ. මම උබ වගේ නෙවෙයි මචන් ලෝකේ හැම තැනම ගිහින් තියෙන නිසා කියන්නේ. ගෑණු කියන්නේ දුර්වල ජාතියක් නෙවෙයි. ගෑණුන්ව දුර්වල කරලා තියෙන්නේ සමාජය විසින් නමුත් දැන් දැන් ගෑණුන්ට ස්වයං ලෙස ආරක්ෂාවෙන්න හැම තැනකම වගේ උගන්වනවා. ඉන්දියාවේ වුනත් මේ මම ළගදි දැක්කා ආත්මාරක්ෂක පන්ති පොඩි කෙල්ලෙන්ට තියෙනවා rape වලින් බේරේන්න. උබ මචන් මට නීතිය උගන්වන්න එපා බන්. මම law කරේ. නීතියේ හැටියට එහෙම ලිංග භේදයක් කියලා එකක් නෑ. කවුරු හරි කාට හරි ගැහුවොත් ගහපු එකාට නඩු දාන්න පුලුවන්. US වල වුනත් තත්වය මේකයි නමුත් පොලිසියෙන් කුඩු පැකට් අරවා මේවා දාලා කේස් එක දෙක කරනවා නැත්නම් නැති වැරදි වලට අහු කරනවා,නඩු කාරයා වුනත් එහෙමයි නඩු කාරයා සමහර වෙලාවට විත්තිකාරයා කෙල්ලෙක් නම් දෙන්නේ අවම දඩුවම්. (දඩුවම් වල තියෙන උපරිම සහා අවම සීමාවක්. මේ සීමාව ඇතුලත දඩුවමක් දෙන්න පුලුවන් නඩුකාරයාට) මේවා වැරදියි. සම්පූර්ණයෙන්ම වැරදියි. මම මේ වගේ කේස් දැකලා තියෙනවා. මේ වගේ තත්වයන් වලදි කොල්ලෝ කොච්චර අසරණ වෙනවද කියලත් මම දැකලා තියෙනවා. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom