Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kellekwa yalu kara ganne kohomada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, මමත් හය වසරෙදි විතර ඕක හිතුවා, මොකද මචො, මමත් 4 වසරෙ ඉදන් try කරපු කෙල්ල සිෂ්ශත්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා, මගේ ආදර කතාව එතනින්ම ඉවර උනා, ජෝක් නෙමෙයි  ඇත්ත කතාවක්.

ඉතින් මම උබ වගේ හූල්ල හූල්ල ඉන්නකොට අපේ අය්ය කෙනෙක් මට කිව්වා මෙහෙම කතාවක්. .

මල්ලි... මුහුදේ මාලු ඕන තරම් ඉන්නවා තමයි, කොච්චර මාලු කූරියො හිටියත්, , උබේ සංසාර කූරියා කියලා ඉන්නෙ එකයි.

එහෙම කියලා මලයෝ, උබ කවදාහරි ඒ කූරියා උබලගට එනකල් බලන් හිටියොත් වෙන්නෙ අපිට කොඉන්ද පූසො මාලු කියලා ඉන්න තමයි, මොකද මල්ලි.. මාලු අල්ලන එක එහෙම ලේසි නැ,

ඉතින් මල්ලො. . උබට කවද හරි ඒ සංසාරගත කූරියව බිලීබාගන්න ඕනනම් උබ හෙට ඉදලම වෙන මාලුන්ට ඇම දාපං, වැරදි වැරදි ඉගෙන ගනින්,, අන්තිමට මා දැල්ම දාපං, එක ගලෙන් කුරුල්ලො පොකුරු පොකුරු වට්ටගන්න පුරුදු වෙයන් ..

එතකොට උබ දැනගෙන ඉදි, මාලු කන්න කැමති දේවල්, ඉන්න කැමති තැන්, හුරතල් වෙන්න ඕන හැටි, මාලුවව සතුටු කරන හැටි හැම දෙයක්ම .. ..

ඔහොම මාලු අල්ල අල්ල ඉන්නකොට කවදාහරි දවසක උබේ කූරියා උබලගින් යයි. උබේ දක්ශතාව තිබ්බොත් එක වචනෙන් මාලුවාට ඇමදාන්නත් කලින් උබේ කූඩෙට ඇවිත් ඉදියි. . .

ඔන්න ඕකයි මට අපේ අය්යා දීපු ටෝක් එක, අය්යට පිංසිද්ද වෙන්න මට මාලුන්ගෙන් අඩු පාඩුවක් නැ,

කම්මලි වෙලා FB ගිය වෙලාවට පැයක් යනකොට මාලු දෙතුන් දෙනෙක් බාගන්න පුලුවන් තරමට දැන් මම හොද ධිවරයෙක් වෙලා.

මගෙ සංසාරෙ කූරියා නම් මිනී මොරෙක් තමයි හම්බ උනේ , පනත් බේරගෙන, වැඩෙත් කරගෙන දැන් සතුටින් ඉන්නවා , වැඩ දන්න නිසා යන්තම් ගොඩ දාගත්තා,

මට උබට අද කියන්න තියෙන්නෙ අය්යා දීපු ටෝක් එකම තමයි .. .

[QUOTE="K_ZONE, post: 16072522, member: 207562"] [CENTER][SIZE="4"] [COLOR="Magenta"]මචො, මමත් හය වසරෙදි විතර ඕක හිතුවා, මොකද මචො, මමත් 4 වසරෙ ඉදන් try කරපු කෙල්ල සිෂ්ශත්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා, මගේ ආදර කතාව එතනින්ම ඉවර උනා, ජෝක් නෙමෙයි :P ඇත්ත කතාවක්. [/COLOR] [COLOR="Red"]ඉතින් මම උබ වගේ හූල්ල හූල්ල ඉන්නකොට අපේ අය්ය කෙනෙක් මට කිව්වා මෙහෙම කතාවක්. . [/COLOR] [COLOR="DarkGreen"]මල්ලි... මුහුදේ මාලු ඕන තරම් ඉන්නවා තමයි, කොච්චර මාලු කූරියො හිටියත්, , උබේ සංසාර කූරියා කියලා ඉන්නෙ එකයි. එහෙම කියලා මලයෝ, උබ කවදාහරි ඒ කූරියා උබලගට එනකල් බලන් හිටියොත් වෙන්නෙ අපිට කොඉන්ද පූසො මාලු කියලා ඉන්න තමයි, මොකද මල්ලි.. මාලු අල්ලන එක එහෙම ලේසි නැ,[/COLOR] [COLOR="Indigo"]ඉතින් මල්ලො. . උබට කවද හරි ඒ සංසාරගත කූරියව බිලීබාගන්න ඕනනම් උබ හෙට ඉදලම වෙන මාලුන්ට ඇම දාපං, වැරදි වැරදි ඉගෙන ගනින්,, අන්තිමට මා දැල්ම දාපං, එක ගලෙන් කුරුල්ලො පොකුරු පොකුරු වට්ටගන්න පුරුදු වෙයන් ..[/COLOR] [COLOR="Red"]එතකොට උබ දැනගෙන ඉදි, මාලු කන්න කැමති දේවල්, ඉන්න කැමති තැන්, හුරතල් වෙන්න ඕන හැටි, මාලුවව සතුටු කරන හැටි හැම දෙයක්ම .. ..[/COLOR] [COLOR="Purple"]ඔහොම මාලු අල්ල අල්ල ඉන්නකොට කවදාහරි දවසක උබේ කූරියා උබලගින් යයි. උබේ දක්ශතාව තිබ්බොත් එක වචනෙන් මාලුවාට ඇමදාන්නත් කලින් උබේ කූඩෙට ඇවිත් ඉදියි. . .[/COLOR]:yes::yes: [COLOR="DarkRed"]ඔන්න ඕකයි මට අපේ අය්යා දීපු ටෝක් එක, අය්යට පිංසිද්ද වෙන්න මට මාලුන්ගෙන් අඩු පාඩුවක් නැ, [/COLOR] [COLOR="DarkOrange"]කම්මලි වෙලා FB ගිය වෙලාවට පැයක් යනකොට මාලු දෙතුන් දෙනෙක් බාගන්න පුලුවන් තරමට දැන් මම හොද ධිවරයෙක් වෙලා. :D:P[/COLOR] මගෙ සංසාරෙ කූරියා නම් මිනී මොරෙක් තමයි හම්බ උනේ , පනත් බේරගෙන, වැඩෙත් කරගෙන දැන් සතුටින් ඉන්නවා :D, වැඩ දන්න නිසා යන්තම් ගොඩ දාගත්තා, :P මට උබට අද කියන්න තියෙන්නෙ අය්යා දීපු ටෝක් එකම තමයි .. . [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom