Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kello gena observation ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් මේ ගැන පට්ට artical එකක් කියෙව්වා මව්බිම පත්තරේ රස්තියාදුකාරයා කියලා කෑල්ලක් යන්නේ, අන්න ඒකේ දවසක් දාල තිබ්බා නන්දා මාලනී කියන රන් කෙන්දෙන් බැද කියන සිංදුව ගැන පොඩි විග්රහයක්.

රන් කෙන්දෙන් බැද

අතගිලි එක් කල ආදරයයි

පෙම් රැහැනින් බැඳ

සිතුම් වසඟ කල ආදරයයි

කිරිල්ලිය සේ දුර පියාසලාලා

අත්තටු රිදුනා පමණයි

දෑත විදාහල දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැගේ

කරුවල ඇයි විජිතයම මගේ

රන් කෙන්දෙන් බැද ..

කනාටු සුළගේ දුහුල් මලකි අද

වල්මත් වී පාවෙන්නේ

ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ

මා හෙට දින සමුගන්නේ//

ඒකේ කියල තිබ්බා හැම ගෑණියක්ම පිටට නොපෙන්නුවට perfect පිරිම්යෙක් බලාපොරොත්තු වෙනවා කියල. එහෙම මිනිස්සු මේ ලෝකේ නෑ. ඉතින් තමාව පාලනය කරගන්න බැරි ගෑණු දැන් ඉන්න සහකාරයගෙන් ඉවත් වෙලා මෙයාට වඩා අලුත් එක්කෙනා හොඳ ඇති කියලා හිතාගෙන

අලුත් එකකට මාරු වෙනවා. එතකොට එයාට තේරෙනවා අලුත් පිරිමියත් පරිපූර්ණ නෑ කියලා. එතකොට සමහර අය තව එකකට මාරු වෙනවා,

මේ ගීතය චිත්රපට ගීතයක්. අර artical එකේ ඒ චිත්රපටියේ චරිතත් අදාල කරගෙන ලස්සනට ඔය සිද්ධිය පැහැදිලි කරල තිබ්බා.

[QUOTE="Sams.Ryo, post: 19405283, member: 519493"] [SIZE="4"]මන් මේ ගැන පට්ට artical එකක් කියෙව්වා[COLOR="Navy"] මව්බිම පත්තරේ [/COLOR][COLOR="Red"]රස්තියාදුකාරයා[/COLOR] කියලා කෑල්ලක් යන්නේ, අන්න ඒකේ දවසක් දාල තිබ්බා නන්දා මාලනී කියන රන් කෙන්දෙන් බැද කියන සිංදුව ගැන පොඩි විග්රහයක්. [COLOR="darkred"]රන් කෙන්දෙන් බැද[/COLOR] අතගිලි එක් කල ආදරයයි [COLOR="darkred"]පෙම් රැහැනින් බැඳ[/COLOR] සිතුම් වසඟ කල ආදරයයි කිරිල්ලිය සේ දුර පියාසලාලා අත්තටු රිදුනා පමණයි දෑත විදාහල දෑත මගේ ඔබටත් ඔහුටත් උරුමයි [COLOR="DarkRed"]හිරු සඳු එකවර දෙපස නැගේ කරුවල ඇයි විජිතයම මගේ රන් කෙන්දෙන් බැද ..[/COLOR] කනාටු සුළගේ දුහුල් මලකි අද වල්මත් වී පාවෙන්නේ ඔබගෙන්දෝ ඔහුගෙන්දෝ මා හෙට දින සමුගන්නේ// [COLOR="DarkGreen"] ඒකේ කියල තිබ්බා හැම ගෑණියක්ම පිටට නොපෙන්නුවට perfect පිරිම්යෙක් බලාපොරොත්තු වෙනවා කියල. එහෙම මිනිස්සු මේ ලෝකේ නෑ. ඉතින් තමාව පාලනය කරගන්න බැරි ගෑණු දැන් ඉන්න සහකාරයගෙන් ඉවත් වෙලා මෙයාට වඩා අලුත් එක්කෙනා හොඳ ඇති කියලා හිතාගෙන අලුත් එකකට මාරු වෙනවා. එතකොට එයාට තේරෙනවා අලුත් පිරිමියත් පරිපූර්ණ නෑ කියලා. එතකොට සමහර අය තව එකකට මාරු වෙනවා, මේ ගීතය චිත්රපට ගීතයක්. අර artical එකේ ඒ චිත්රපටියේ චරිතත් අදාල කරගෙන ලස්සනට ඔය සිද්ධිය පැහැදිලි කරල තිබ්බා.[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom