(හැම කෙල්ලටම මේක අදාළ නැති වෙන්න පුළුවන්)
ඇයි බන් කෙල්ලෝ මෙහෙම වෙන්නේ ?
මම ගොඩක් දැකල තියෙන විදියට කෙල්ලොන්ට ගොඩක් කල් affairs වල ඉද්දි ඒ affairs කම්මැලි වෙනවා වගේ එකක් වෙනවා නෙහ් ?
ඊට පස්සේ වෙන එකෙක් එක්ක යාලු වෙනවා
මේ යාලු වෙන්නේ සමහර විට කලින් කොල්ල එක්ක තියෙන affair එකත් තියෙද්දිමයි
නැත්නම් මොකක් හරි බොරු case එකක් දාල කොහොම හරි දැනට තියෙන affair එක නවත්තල අලුත් එකත් එක්ක යාලු වෙනවා
සමහර විට අලුත් එකාට වඩා කලින් එකාගේ ආදරේ pure කියල දැනුනම ආයිත් කලින් එකා පස්සෙන් එනවා sorry කියා කියා තව chance එකක් දෙන්න කිය කියා
උඹල දන්නවා සිද්ධිත් ඇති නෙහ් මේ වගේ...
අනික එළකිරියේ ඉන්නවා නෙහ් ගොඩක් වයස් පරාස වල members ල.
උබල මොකද හිතන්නේ මේ ගැන ?

Last edited: