Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kello prashnayak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Psychological answer එකක් දෙන්නම්.

ඔයා ට එයාව අමතක කරන්න බැරි ඔයා ගෙ bond එක තදයි කියලා තේරෙන්නේ ඔයාට විතරක් නිසා.

එතකොට කල්පනා කරලා බලන්න, bond එක හැදුනේ ඔයාටයි. එයා ට නෙමෙයි.

ඔයට එහෙම bond එකක් ආවෙ ඔයා විසින් එයට උදවු කරපු නිසායි.

Psychologically කෙනෙක් ට තව කෙනෙක් උදවු කරන කොට එහෙම යටහත් පහත් ව ඒ කෙනාට ගව්රවනීය bond එකක් හිතට දැනෙන්න ගන්නවා, උදව්ව ලබා ගන්නා කෙනාට වඩා.

එතකොට උඹ කල යුත්තේ කෙනෙක් ඔයාට කැමති කරවා ගැනීමට නම්, ඔයා එයා ට උදවු කරනවා ට වඩා එයාගෙන් උදවු ඔයා ඉල්ලා ගන්න.

මුලින් පොඩි උදවුවක්.

ඊට පස්සේ ටික ටික ලොකු උදවු ඉල්ලලා ගන්න.

එතකොට ඔයා ට වෙලා තියන වැඩේ අනික් පැත්තට එයා ට වෙනවා.

ඔයා පස්සේ තනියෙන් දේවල් කරන කොට එයා ට ඉරිසියා ඇති වෙනවා.

නමුත් දැන් අවසානය ඔයා දන්නවා(end game). ඔයා හිත රිදිලා ඇවිත් Thread දැම්මා, ඔයාට මෙතැන මේ experience තියනවා, ඔයා එයාව ඔයාගෙ තත්වේ ට යන්න නොදී, jealous එක maintain කළොත් තියාගෙන ඉන්න පුළුවන් එයාව. නමුත් ඕනවට වඩා jealous ඇති කරන්න ගියොත් උන්ගේ හිත කැඩෙනවා..

මේ ක්රමයට මං කෙල්ලො කීප දෙනෙක් තියන් ඉඳල තියනව.( self confidence එකත් ඕන, නිකං නිකමෙක් වෙලා මෙහෙම කරා ට හරියන්නේ නැහැ ටිකක් attractive කෙනෙක් වෙන්නත් ඕන)

ඉස්සර මම උඹ වගේ ගු නාල තියෙනවා ඔහොම, නමුත් මට මොලේ තිබුණා වෙච්ච දේ ඉගෙනගෙන අනික් පැත්තට ඒක තව එකෙක් ට කවන්න ප්ලෑන් කරන්න.

උදාහරණයක්.

ඉස්සර computer එකත් එක්ක මං chess play කරනව පොඩි කාලේ.

Computer එක මාව පරාද කරනවා.

මන් කරන්නේ computer එක අඳින move එක ඉගෙන ගෙන game එක reset කරලා ඌ අඳින move එකම මම ඌ ට අැදලා ඌ ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා බලනව.

Then අයේ මන් ඒක ඌට ම දෙනව..

ඔහොම කරලා කරලා මම computer එක පැරැද්දුව.

දැං මං professional chess player ලා එක්ක play කරලා දිනපු එකෙක්.

කෙළ වෙන්කොට අඩන් නැතුව ගේම ගහන්නේ අන්න එහෙම.

[QUOTE="BLACKLIST_MEMBER, post: 26472281, member: 79414"] Psychological answer එකක් දෙන්නම්. ඔයා ට එයාව අමතක කරන්න බැරි ඔයා ගෙ bond එක තදයි කියලා තේරෙන්නේ ඔයාට විතරක් නිසා. එතකොට කල්පනා කරලා බලන්න, bond එක හැදුනේ ඔයාටයි. එයා ට නෙමෙයි. ඔයට එහෙම bond එකක් ආවෙ ඔයා විසින් එයට උදවු කරපු නිසායි. Psychologically කෙනෙක් ට තව කෙනෙක් උදවු කරන කොට එහෙම යටහත් පහත් ව ඒ කෙනාට ගව්රවනීය bond එකක් හිතට දැනෙන්න ගන්නවා, උදව්ව ලබා ගන්නා කෙනාට වඩා. එතකොට උඹ කල යුත්තේ කෙනෙක් ඔයාට කැමති කරවා ගැනීමට නම්, ඔයා එයා ට උදවු කරනවා ට වඩා එයාගෙන් උදවු ඔයා ඉල්ලා ගන්න. මුලින් පොඩි උදවුවක්. ඊට පස්සේ ටික ටික ලොකු උදවු ඉල්ලලා ගන්න. එතකොට ඔයා ට වෙලා තියන වැඩේ අනික් පැත්තට එයා ට වෙනවා. ඔයා පස්සේ තනියෙන් දේවල් කරන කොට එයා ට ඉරිසියා ඇති වෙනවා. නමුත් දැන් අවසානය ඔයා දන්නවා(end game). ඔයා හිත රිදිලා ඇවිත් Thread දැම්මා, ඔයාට මෙතැන මේ experience තියනවා, ඔයා එයාව ඔයාගෙ තත්වේ ට යන්න නොදී, jealous එක maintain කළොත් තියාගෙන ඉන්න පුළුවන් එයාව. නමුත් ඕනවට වඩා jealous ඇති කරන්න ගියොත් උන්ගේ හිත කැඩෙනවා.. මේ ක්රමයට මං කෙල්ලො කීප දෙනෙක් තියන් ඉඳල තියනව.( self confidence එකත් ඕන, නිකං නිකමෙක් වෙලා මෙහෙම කරා ට හරියන්නේ නැහැ ටිකක් attractive කෙනෙක් වෙන්නත් ඕන) ඉස්සර මම උඹ වගේ ගු නාල තියෙනවා ඔහොම, නමුත් මට මොලේ තිබුණා වෙච්ච දේ ඉගෙනගෙන අනික් පැත්තට ඒක තව එකෙක් ට කවන්න ප්ලෑන් කරන්න. උදාහරණයක්. ඉස්සර computer එකත් එක්ක මං chess play කරනව පොඩි කාලේ. Computer එක මාව පරාද කරනවා. මන් කරන්නේ computer එක අඳින move එක ඉගෙන ගෙන game එක reset කරලා ඌ අඳින move එකම මම ඌ ට අැදලා ඌ ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා බලනව. Then අයේ මන් ඒක ඌට ම දෙනව.. ඔහොම කරලා කරලා මම computer එක පැරැද්දුව. දැං මං professional chess player ලා එක්ක play කරලා දිනපු එකෙක්. කෙළ වෙන්කොට අඩන් නැතුව ගේම ගහන්නේ අන්න එහෙම. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom