Psychological answer එකක් දෙන්නම්.
ඔයා ට එයාව අමතක කරන්න බැරි ඔයා ගෙ bond එක තදයි කියලා තේරෙන්නේ ඔයාට විතරක් නිසා.
එතකොට කල්පනා කරලා බලන්න, bond එක හැදුනේ ඔයාටයි. එයා ට නෙමෙයි.
ඔයට එහෙම bond එකක් ආවෙ ඔයා විසින් එයට උදවු කරපු නිසායි.
Psychologically කෙනෙක් ට තව කෙනෙක් උදවු කරන කොට එහෙම යටහත් පහත් ව ඒ කෙනාට ගව්රවනීය bond එකක් හිතට දැනෙන්න ගන්නවා, උදව්ව ලබා ගන්නා කෙනාට වඩා.
එතකොට උඹ කල යුත්තේ කෙනෙක් ඔයාට කැමති කරවා ගැනීමට නම්, ඔයා එයා ට උදවු කරනවා ට වඩා එයාගෙන් උදවු ඔයා ඉල්ලා ගන්න.
මුලින් පොඩි උදවුවක්.
ඊට පස්සේ ටික ටික ලොකු උදවු ඉල්ලලා ගන්න.
එතකොට ඔයා ට වෙලා තියන වැඩේ අනික් පැත්තට එයා ට වෙනවා.
ඔයා පස්සේ තනියෙන් දේවල් කරන කොට එයා ට ඉරිසියා ඇති වෙනවා.
නමුත් දැන් අවසානය ඔයා දන්නවා(end game). ඔයා හිත රිදිලා ඇවිත් Thread දැම්මා, ඔයාට මෙතැන මේ experience තියනවා, ඔයා එයාව ඔයාගෙ තත්වේ ට යන්න නොදී, jealous එක maintain කළොත් තියාගෙන ඉන්න පුළුවන් එයාව. නමුත් ඕනවට වඩා jealous ඇති කරන්න ගියොත් උන්ගේ හිත කැඩෙනවා..
මේ ක්‍රමයට මං කෙල්ලො කීප දෙනෙක් තියන් ඉඳල තියනව.( self confidence එකත් ඕන, නිකං නිකමෙක් වෙලා මෙහෙම කරා ට හරියන්නේ නැහැ ටිකක් attractive කෙනෙක් වෙන්නත් ඕන)
ඉස්සර මම උඹ වගේ ගු නාල තියෙනවා ඔහොම, නමුත් මට මොලේ තිබුණා වෙච්ච දේ ඉගෙනගෙන අනික් පැත්තට ඒක තව එකෙක් ට කවන්න ප්ලෑන් කරන්න.
උදාහරණයක්.
ඉස්සර computer එකත් එක්ක මං chess play කරනව පොඩි කාලේ.
Computer එක මාව පරාද කරනවා.
මන් කරන්නේ computer එක අඳින move එක ඉගෙන ගෙන game එක reset කරලා ඌ අඳින move එකම මම ඌ ට අැදලා ඌ ඒකට දෙන උත්තරේ මොකක්ද කියලා බලනව.
Then අයේ මන් ඒක ඌට ම දෙනව..
ඔහොම කරලා කරලා මම computer එක පැරැද්දුව.
දැං මං professional chess player ලා එක්ක play කරලා දිනපු එකෙක්.
කෙළ වෙන්කොට අඩන් නැතුව ගේම ගහන්නේ අන්න එහෙම.