Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Kello talk karnna gihin wechcha akarathabba
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1)පහ වසරෙදි.ශිෂ්‍යත්වේ ලියල ඉන්නකොට, හයවසරේ මුල් දවස් වල.....පට්ටෙටම ෆිට් වෙලා, මම ඉස්කෝලේ ගියෙ නැත්නම්, ඒකි ගෙදරත් ආව මාව හොයන්.මට ඔයත් එක්ක යාලුවෙන්න ඕනි කියලා කොලේක ලියලා, ඒකිගෙන් ඉල්ලගත්තු "හීන් සැරේ" පොත අස්සෙ දාලා, ඒකි වාඩි වෙන ඩෙස්ක් එක අස්සෙන් දැම්ම.එදා ඒකි ආවේ නෑ.අනිත් දවසේ ඒකිට ශිෂ්‍යත්වෙන් වෙන ඉස්කෝලයක් හම්බෙලා ගිහින්.ටිකක් දවස් යනකම් අපේ ගෙවල් වල හිටන් ආවා.මට ඕක කෙලින්ම කියන්න බෑ පොඩි නිසා.පස්සෙ පස්සෙ ඒකි මාව අදුරන්නෙවත් නෑ වගේ උනා.දැන් බැඳලා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා.

2) රොටරි යන කාලේ වතුර බොන්න යාලුවෙච්චි කෙල්ලෙක් හිටියා.ඒකිගේ බෝතලෙන් තමා හැමදාම බොන්නේ.කෙල්ලගෙන් අහන්න හිත හදාගෙනමයි හිටියේ.දවසක් වතුර බෝතලේ කූඹියෙක් ඉඳලා, මම ඕකට විහිලු කලා අනිත් උනුත් ඉද්දි.මේකිට මල පැනලා මාත් එක තරහා උනා.මාසෙකට දෙකකට පස්සේ ආයෙත් යාලු උනා.එතකොට අහනකොට කිව්වා, මාත් එක්ක තරහ වෙලා ඉන්න කාලේ එකෙක් යාලු උනා, එයා හොඳයි කියලා.

3)අල්ලපු ඔෆිස් එකේ එකියක් හිටියා.තේ හදන ඇන්ටි තේ හදනකොට ඒකිත් ගිහින්, මට වෙනම තේ එකක් ඒකි හදන් එනවා.මොනවම හරි කන දෙයක් හදන් ඇවිත් මට දෙනව අනිත් උන්ට හොරෙන්.මේ ටිකේ පට්ට කෑල්ලක් ඇවිත් හිටියා උන්ගේ ඔෆිස් එකට.මම අරකි ෆුල් ෆිට් නිසා, ඒකිට කිව්ව, මට අලුතෙන් ආව එකීව සෙට් කරලා දෙන්න කියලා.මේකි හාත් කිව්ව.පස්සේ ටික ටික මාත් එක්ක නෑ වගේ තේරුණා.දවසක් මාත් එක්ක ඔෆිස් ඇරිලා යද්දි, මට ඒකි නගින හෝල්ට් එකට එන්න කියලා, කොල්ලෙක්ව පෙන්නුවා ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.මට වෙන කෙල්ලෙක් කිව්වේ පස්සේ සීන් එක.මම අර අලුත් කෙල්ල සෙට් කරගන්න යනවා කියලා මේකිට මාත් එක්ක මල පැනලා, කොල්ලෙක්ව සෙට් කරන්.ඒකි හිතලා තියෙන්නේ මාත් එක්ක සෙට් වෙන්න.අපරාදේ හොඳ කෙල්ල.කරුමේ ඕයි.

4) අලුතෙන් ආව තව කෙල්ලෙක් ටිකක් විතර ෆිට් වෙලා හිටියා.ඒකිගෙන් ඇහුවම නම් ඒකිට ඒ වෙද්දිත් කොල්ලෙක් හිටියා.ඕක කොහොමහරි ඔෆිස් එකට ආරංචි වෙලා.ඒ අස්සේ අර පට්ට කෑල්ලට බහින්න ගිය එකත් ලීක් වෙලා. තාම උන් මට නෝන්ඩි දානව, උපාසක බළල් වගේ හිටියට, මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ කියලා.

5) එෆ් බී එකෙන් සෙට් වෙච්චි කෙල්ලෙක් ඉන්නවා.ඒකිව දැන අඳුනගෙන, අම්මා තාත්තා හිටන් අඳුනගත්තා.වට්සැප්, වයිබර්, මැසෙන්ජර් හැම මගුලෙන්ම කාපු බීපු එකේ ඉඳන්, ටොයිලට් එකට යන එක වෙනකම් කතා කරනවා.වෙන එකක් තියා ඒකි මට ලව් කියලා, මම ඒකිට ලව් කියලා අපි දෙන්නට දෙන්නා නොකියා කිව්ව.මේ ළගඳි දවසක ඒකිගෙන් මැසේජ් එකක්වත් නැතුව මට හොඳටම මල පැන්න.මේකි ඔන්ලයිනුත් හිටියා, ඒත් මැසේජ් නෑ.පස්සේ කතා කරලා කියනව අසනීප වෙලා හිටියලු.මට මල පැනලා හොඳටම රන්ඩු උනා.දවස් දෙකක් කතා කලේ නෑ.පස්සේ මමම මැසේජ් කරලා යන්තම් ශේප් වෙනකොට, මගේ තියෙන හදිස්සියට, මම කිව්ව ඒකිට ලව් කියලා.මේකි කිව්වේ නැතෑ දැන් ඒක වෙන්නේ නෑ කියලා.කරුමේ කියන්නේ යකෝ එදාම, ශෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කලා.එස් එම් එස් ගහලා කිව්වා වීපීඑන් දාන් එන්න කියලා.කොහෙද, එදා ඉදන් ඒකි මොකකවත් නෑ.වීපීඑන් දාන් එන්නෙත් නෑ.එස් එම් වලටත් උත්තර දෙන්නේ පහක් දැම්මොත් එකකට වගේ.දැන් නම් ජීවිතේම කළකිරිලා ඕයි ඉන්නේ.

[QUOTE="blue_in_rio, post: 22961721, member: 364287"] [SIZE=4][COLOR=SeaGreen]1)පහ වසරෙදි.ශිෂ්‍යත්වේ ලියල ඉන්නකොට, හයවසරේ මුල් දවස් වල.....පට්ටෙටම ෆිට් වෙලා, මම ඉස්කෝලේ ගියෙ නැත්නම්, ඒකි ගෙදරත් ආව මාව හොයන්.මට ඔයත් එක්ක යාලුවෙන්න ඕනි කියලා කොලේක ලියලා, ඒකිගෙන් ඉල්ලගත්තු "හීන් සැරේ" පොත අස්සෙ දාලා, ඒකි වාඩි වෙන ඩෙස්ක් එක අස්සෙන් දැම්ම.එදා ඒකි ආවේ නෑ.අනිත් දවසේ ඒකිට ශිෂ්‍යත්වෙන් වෙන ඉස්කෝලයක් හම්බෙලා ගිහින්.ටිකක් දවස් යනකම් අපේ ගෙවල් වල හිටන් ආවා.මට ඕක කෙලින්ම කියන්න බෑ පොඩි නිසා.පස්සෙ පස්සෙ ඒකි මාව අදුරන්නෙවත් නෑ වගේ උනා.දැන් බැඳලා පොඩි උන් දෙන්නෙක් ඉන්නවා. :sorry::sorry: 2) රොටරි යන කාලේ වතුර බොන්න යාලුවෙච්චි කෙල්ලෙක් හිටියා.ඒකිගේ බෝතලෙන් තමා හැමදාම බොන්නේ.කෙල්ලගෙන් අහන්න හිත හදාගෙනමයි හිටියේ.දවසක් වතුර බෝතලේ කූඹියෙක් ඉඳලා, මම ඕකට විහිලු කලා අනිත් උනුත් ඉද්දි.මේකිට මල පැනලා මාත් එක තරහා උනා.මාසෙකට දෙකකට පස්සේ ආයෙත් යාලු උනා.එතකොට අහනකොට කිව්වා, මාත් එක්ක තරහ වෙලා ඉන්න කාලේ එකෙක් යාලු උනා, එයා හොඳයි කියලා. :(:( 3)අල්ලපු ඔෆිස් එකේ එකියක් හිටියා.තේ හදන ඇන්ටි තේ හදනකොට ඒකිත් ගිහින්, මට වෙනම තේ එකක් ඒකි හදන් එනවා.මොනවම හරි කන දෙයක් හදන් ඇවිත් මට දෙනව අනිත් උන්ට හොරෙන්.මේ ටිකේ පට්ට කෑල්ලක් ඇවිත් හිටියා උන්ගේ ඔෆිස් එකට.මම අරකි ෆුල් ෆිට් නිසා, ඒකිට කිව්ව, මට අලුතෙන් ආව එකීව සෙට් කරලා දෙන්න කියලා.මේකි හාත් කිව්ව.පස්සේ ටික ටික මාත් එක්ක නෑ වගේ තේරුණා.දවසක් මාත් එක්ක ඔෆිස් ඇරිලා යද්දි, මට ඒකි නගින හෝල්ට් එකට එන්න කියලා, කොල්ලෙක්ව පෙන්නුවා ඒකිගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා.මට වෙන කෙල්ලෙක් කිව්වේ පස්සේ සීන් එක.මම අර අලුත් කෙල්ල සෙට් කරගන්න යනවා කියලා මේකිට මාත් එක්ක මල පැනලා, කොල්ලෙක්ව සෙට් කරන්.ඒකි හිතලා තියෙන්නේ මාත් එක්ක සෙට් වෙන්න.අපරාදේ හොඳ කෙල්ල.කරුමේ ඕයි. :sorry::sorry: 4) අලුතෙන් ආව තව කෙල්ලෙක් ටිකක් විතර ෆිට් වෙලා හිටියා.ඒකිගෙන් ඇහුවම නම් ඒකිට ඒ වෙද්දිත් කොල්ලෙක් හිටියා.ඕක කොහොමහරි ඔෆිස් එකට ආරංචි වෙලා.ඒ අස්සේ අර පට්ට කෑල්ලට බහින්න ගිය එකත් ලීක් වෙලා. තාම උන් මට නෝන්ඩි දානව, උපාසක බළල් වගේ හිටියට, මීයෝ දෙන්නා දෙන්නා අල්ලන්නේ කියලා. :sorry::sorry: 5) එෆ් බී එකෙන් සෙට් වෙච්චි කෙල්ලෙක් ඉන්නවා.ඒකිව දැන අඳුනගෙන, අම්මා තාත්තා හිටන් අඳුනගත්තා.වට්සැප්, වයිබර්, මැසෙන්ජර් හැම මගුලෙන්ම කාපු බීපු එකේ ඉඳන්, ටොයිලට් එකට යන එක වෙනකම් කතා කරනවා.වෙන එකක් තියා ඒකි මට ලව් කියලා, මම ඒකිට ලව් කියලා අපි දෙන්නට දෙන්නා නොකියා කිව්ව.මේ ළගඳි දවසක ඒකිගෙන් මැසේජ් එකක්වත් නැතුව මට හොඳටම මල පැන්න.මේකි ඔන්ලයිනුත් හිටියා, ඒත් මැසේජ් නෑ.පස්සේ කතා කරලා කියනව අසනීප වෙලා හිටියලු.මට මල පැනලා හොඳටම රන්ඩු උනා.දවස් දෙකක් කතා කලේ නෑ.පස්සේ මමම මැසේජ් කරලා යන්තම් ශේප් වෙනකොට, මගේ තියෙන හදිස්සියට, මම කිව්ව ඒකිට ලව් කියලා.මේකි කිව්වේ නැතෑ දැන් ඒක වෙන්නේ නෑ කියලා.කරුමේ කියන්නේ යකෝ එදාම, ශෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කලා.එස් එම් එස් ගහලා කිව්වා වීපීඑන් දාන් එන්න කියලා.කොහෙද, එදා ඉදන් ඒකි මොකකවත් නෑ.වීපීඑන් දාන් එන්නෙත් නෑ.එස් එම් වලටත් උත්තර දෙන්නේ පහක් දැම්මොත් එකකට වගේ.දැන් නම් ජීවිතේම කළකිරිලා ඕයි ඉන්නේ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom