Kello talk wena hati

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    yako dn brand new kellek hoyaganna eka patta amarui. o lvl unuth room yana kalayak meka
    උඔ බැඳලාද ? උඔ බැඳලා නම් එ බැඳපු මනුස්සයා එක්ක ඉඳහන්කෝ අනික් ගැණු පස්සෙ යන්නෙ නැතුව,ඔවා මානසික සෞඛ්‍යට හොඳ වැඩ නෙමෙයි පුතේ,අනික බ්‍රැන්ඩ් නිවු, රිකන්ඩිශන් වෙන්න ගැණු වාහන නෙමෙයි බං (එවා මිනිස්සු හදාගත්තු මානසික ලෙඩ) හැබැයි උඔලා හිතන විදියට දැන් ගැහැණු බ්‍රැන්ඩ් නිවු නැත්තෙත් උඔලා වගේ මිනිස්සු හින්දා,බැන්දා නම් බැන්ද විදියට හිටහන්,තරහා වෙන්න එපා මම මේ ටික කිව්වාට........
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,751
    13,306
    113
    6ec54833d0b0e57affdac58e395e90c3.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කෙල්ලො නම් ටෝක් වෙන එක ඔය වගේ තමයි.

    මටත් කෙල්ලෙක් ආයෙ ළඟදි සෙන්ටිමෙන්ටල්. මේකි එන පොට හොඳ නැති නිසා මම කිව්වා මට කෙල්ලෙක් ඉන්නවා , මේ අවුරුද්දේ අග බඳින්න ඉන්නෙ කියලා.

    ඊට පස්සෙ කිව්වෙ නැතැයි nice to get to know you කියලා. එදා එක දිගට පැය 4 ක් චැට්.දැන් ඩේලි චැට්. කොල්ලා ඔසී වල 🙁🙁 ඌ කෙයාරින් නැතිලු.

    ගෑණුන්ට ඕනේ ඇත්තටම මොනාද කියල හිතාගන්න බෑ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Ape office ekata apu Kello tun denek ekka fun Aran thiyenawa. hathara weni kellath hodatama set una but e kella lesbi seen eke kollanta kemathi ne wede atha arala demma.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    උඔ බැඳලාද ? උඔ බැඳලා නම් එ බැඳපු මනුස්සයා එක්ක ඉඳහන්කෝ අනික් ගැණු පස්සෙ යන්නෙ නැතුව,ඔවා මානසික සෞඛ්‍යට හොඳ වැඩ නෙමෙයි පුතේ,අනික බ්‍රැන්ඩ් නිවු, රිකන්ඩිශන් වෙන්න ගැණු වාහන නෙමෙයි බං (එවා මිනිස්සු හදාගත්තු මානසික ලෙඩ) හැබැයි උඔලා හිතන විදියට දැන් ගැහැණු බ්‍රැන්ඩ් නිවු නැත්තෙත් උඔලා වගේ මිනිස්සු හින්දා,බැන්දා නම් බැන්ද විදියට හිටහන්,තරහා වෙන්න එපා මම මේ ටික කිව්වාට........
    මානසික සෞඛ්‍යට හොඳ වැඩ නෙමෙයි පුතේ.. meka matat terila tiyenne.
    Oya meken adahas kale mokakda bro? Mn adahas karana ekamada kiyala denaganna..
    කෙල්ලො නම් ටෝක් වෙන එක ඔය වගේ තමයි.

    මටත් කෙල්ලෙක් ආයෙ ළඟදි සෙන්ටිමෙන්ටල්. මේකි එන පොට හොඳ නැති නිසා මම කිව්වා මට කෙල්ලෙක් ඉන්නවා , මේ අවුරුද්දේ අග බඳින්න ඉන්නෙ කියලා.

    ඊට පස්සෙ කිව්වෙ නැතැයි nice to get to know you කියලා. එදා එක දිගට පැය 4 ක් චැට්.දැන් ඩේලි චැට්. කොල්ලා ඔසී වල 🙁🙁 ඌ කෙයාරින් නැතිලු.

    ගෑණුන්ට ඕනේ ඇත්තටම මොනාද කියල හිතාගන්න බෑ.
    Caring tama bn. Caring sex nati unama ohoma weno. Kello care karana ewn ta close weno. But mata hambela tyeno miniha patta love but genita epa wela. Ane manda me lokeee...dont think much tama kiyanna tyenne..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    මානසික සෞඛ්‍යට හොඳ වැඩ නෙමෙයි පුතේ.. meka matat terila tiyenne.
    Oya meken adahas kale mokakda bro? Mn adahas karana ekamada kiyala denaganna..
    මචං බැඳිම් කොයි කත් හිසරදයක් නමුත් අපට බැඳිම් නැතුව ජිවත් වෙන්න අමාරුයි ගිහියෝ හැටියට,මිනිස්සු පරිණාමය වෙනකොට බැඳිම් කළමනාකරනය කරගත්තා අවම මානසික ගැටලු එන විදියට,එකේ ලොකු පියවරක් තමයි එක ගැහැණු කෙනෙක් හෝ පිරිමියෙක්ට කසාද බන්දවලා කලේ,එතකොට පවුල කියන කු‍ටුම්බය ඇතුලේ එ පුද්ගලයෝ දෙන්නා බුද්ධිමත්ව කටයුතු කලොත් එ දෙන්නා බොහෝ විට එකක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ,එතකොට ප්‍රශ්න අවමයි,නමුත් වටේ ඉන්න ගැණු ඔය අස්සෙ දාගන ස්පෙයාර් විල් දාගන්නවා කියන්නෙ එ පවුල් එකකයට කරන විශාල විනාශයක් සහ දවස අවසානයේ කල්පනා කරනකොට ඔනේ නැති බරක්,සිනි කැවට කමක් නැ මචං හැබැයි සිමාවකට වැඩිය කැවොත් දියවැඩියාව හැදෙනවා,එක නිසා කරන මගුලක් පවුලේ ඇතුලේ කලාම ඔය කිසි ගැටලුවක් නැ........ආගමික පැත්තෙන් උනත් ඔකම තමයි කියන්නෙ,ඔනවට වඩා ඔනම දෙයකට ලොල් උනාම අවසානයේ පසු තැවිම විතරයි ඉතුරු වෙන්නෙ.......