Kello talk wena hati

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,587
    113
    මෙහෙම ඒවත් වෙනවද බං මේ ලෝකෙ.. මගේ එකීගෙ නිකන් පොටෝ එකක් ඉල්ලුවත් හතර වටේ ඇබරෙනවා.. මම හිතන් හිටියෙ හැම එකීම එහෙමයි කියලා.. 😕
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,164
    113
    මේකෙ දෙතුන් දෙනෙක් මෙන්ශන් කරන්න පුලුවන්
    ඒත් ඉතින් මොකටද හිත් පාරන්නෙ
    අඩෝ උඹව මෙන්ෂන් කොරන්න එකෙක්වත් නැද්ද බම්... :lol:

    ada daswe wena wada mkt krnne na mama duk wenwa witharai :( :( :(
    දුක් වෙන්න වෙන්නෙ මේ වගේ එකෙට්ට අහු උන එකෙක්ව පස්සෙ උඹට බඳින්න උනාම...ඉතුරු ටික අහන්න ඕන්නෑ නෙ...:lol::lol:
    ------ Post added on May 31, 2021 at 8:48 PM
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,839
    13,791
    113
    126
    Hogwarts
    මචං බැඳිම් කොයි කත් හිසරදයක් නමුත් අපට බැඳිම් නැතුව ජිවත් වෙන්න අමාරුයි ගිහියෝ හැටියට,මිනිස්සු පරිණාමය වෙනකොට බැඳිම් කළමනාකරනය කරගත්තා අවම මානසික ගැටලු එන විදියට,එකේ ලොකු පියවරක් තමයි එක ගැහැණු කෙනෙක් හෝ පිරිමියෙක්ට කසාද බන්දවලා කලේ,එතකොට පවුල කියන කු‍ටුම්බය ඇතුලේ එ පුද්ගලයෝ දෙන්නා බුද්ධිමත්ව කටයුතු කලොත් එ දෙන්නා බොහෝ විට එකක් හැටියට ක්‍රියාත්මක වෙන්නෙ,එතකොට ප්‍රශ්න අවමයි,නමුත් වටේ ඉන්න ගැණු ඔය අස්සෙ දාගන ස්පෙයාර් විල් දාගන්නවා කියන්නෙ එ පවුල් එකකයට කරන විශාල විනාශයක් සහ දවස අවසානයේ කල්පනා කරනකොට ඔනේ නැති බරක්,සිනි කැවට කමක් නැ මචං හැබැයි සිමාවකට වැඩිය කැවොත් දියවැඩියාව හැදෙනවා,එක නිසා කරන මගුලක් පවුලේ ඇතුලේ කලාම ඔය කිසි ගැටලුවක් නැ........ආගමික පැත්තෙන් උනත් ඔකම තමයි කියන්නෙ,ඔනවට වඩා ඔනම දෙයකට ලොල් උනාම අවසානයේ පසු තැවිම විතරයි ඉතුරු වෙන්නෙ.......
    True..thanks
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Caring tama bn. Caring sex nati unama ohoma weno. Kello care karana ewn ta close weno. But mata hambela tyeno miniha patta love but genita epa wela. Ane manda me lokeee...dont think much tama kiyanna tyenne..
    එහෙමත් නෑ බං. බැඳපු එකක් එක පාරක් ගහන්න සෙට් උනා. මිනිහා පට්ටම කෙයාරින්. මං ඉතින් කෙල්ලෙක් ඉන්න නිසා මට බඳින්න ගැහුවේ නෑ. මග ඇරලා හිටියා වට්ස් ඇප්, වයිබර් බ්ලොක් කරලා
     
    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,046
    1,179
    113
    කන්දක
    කෙල්ලො නම් ටෝක් වෙන එක ඔය වගේ තමයි.

    මටත් කෙල්ලෙක් ආයෙ ළඟදි සෙන්ටිමෙන්ටල්. මේකි එන පොට හොඳ නැති නිසා මම කිව්වා මට කෙල්ලෙක් ඉන්නවා , මේ අවුරුද්දේ අග බඳින්න ඉන්නෙ කියලා.

    ඊට පස්සෙ කිව්වෙ නැතැයි nice to get to know you කියලා. එදා එක දිගට පැය 4 ක් චැට්.දැන් ඩේලි චැට්. කොල්ලා ඔසී වල 🙁🙁 ඌ කෙයාරින් නැතිලු.

    ගෑණුන්ට ඕනේ ඇත්තටම මොනාද කියල හිතාගන්න බෑ.
    someone who can listen
     
    • Like
    Reactions: shenat and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    someone who can listen
    ඒක තමයි මටත් හිතුනේ. ගොඩක් වෙලාවට මම උන් කියන එක අහන් ඉඳලා ඒ හැම එකකටම්ද් විසඳුමක් දෙන කෙනෙක්.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,988
    113
    Uba itin handiyata ati ban, ohoma set wenne na kello. ekko ubata salli ati naanna

    pissuda bn man wadurek wage kalui. habai mekita salli thiyenawa kiyala nm mama pennuwa. godakma one kellawa care karana eka bn. only child la godak set karaganna lesi ekai

    ඔය මෝඩ පහේ කෙල්ලො ටෝක් කරන එකනන් මහ දෙයක් නෙමේ.
    utto meke gvt uni ekaka lec kenek :rofl:
    ------ Post added on May 31, 2021 at 11:31 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,149
    22,572
    113
    pissuda bn man wadurek wage kalui. habai mekita salli thiyenawa kiyala nm mama pennuwa. godakma one kellawa care karana eka bn. only child la godak set karaganna lesi ekai

    utto meke gvt uni ekaka lec kenek :rofl:
    ------ Post added on May 31, 2021 at 11:31 PM
    Govt uni වල lec ල කොහෙද ඕයි ඔච්චර පොඩි :P
     
    • Like
    Reactions: kevin_levin

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,876
    3,988
    113
    modayo, gvt uni unaham moda mati mol nathuwada.
    nikan athal denna epa ban

    mata hithenne ubata oya kellek ohoma msg karapu 1st time wenna athi, ekai me panic wela inne uba
    Mn kiwwe meki gedarata wela tiktok kara kara inna 2000n passe anatha daruwek nemei kiyala. Mata set una keli antila gana mage thread walin balapan puthi. One nm ewa walath screenshot dannam
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    Mn kiwwe meki gedarata wela tiktok kara kara inna 2000n passe anatha daruwek nemei kiyala. Mata set una keli antila gana mage thread walin balapan puthi. One nm ewa walath screenshot dannam
    mehemada

    128107
     
    • Haha
    Reactions: HmNRazor

    shenat

    Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    Matath dan hithenawa api keellonta msg kara hoda wadiy kiyala.un apen mehema ewa balaporottu unada danne na.ponnaya wage hitiyane shitt

    Sirawata ban 😐😐😑😑

    එහෙමත් නෑ බං. බැඳපු එකක් එක පාරක් ගහන්න සෙට් උනා. මිනිහා පට්ටම කෙයාරින්. මං ඉතින් කෙල්ලෙක් ඉන්න නිසා මට බඳින්න ගැහුවේ නෑ. මග ඇරලා හිටියා වට්ස් ඇප්, වයිබර් බ්ලොක් කරලා

    Monawa karana kellekda?
    ------ Post added on Jun 1, 2021 at 6:44 AM

    ඒක තමයි මටත් හිතුනේ. ගොඩක් වෙලාවට මම උන් කියන එක අහන් ඉඳලා ඒ හැම එකකටම්ද් විසඳුමක් දෙන කෙනෙක්.

    😆😆
    Ehenan tarke bidenawa ethanin. Mage wifeta ona mama eya kiyana eka nikanma ahan inna. Wisadum denne nathuwa. Wisadum kiyanna giya hama welema awul yanawa. Wisadum eya dannawa. Siddiya ahan inna witarai ona. 😐
    ------ Post added on Jun 1, 2021 at 6:51 AM

    pissuda bn man wadurek wage kalui. habai mekita salli thiyenawa kiyala nm mama pennuwa. godakma one kellawa care karana eka bn. only child la godak set karaganna lesi ekai

    utto meke gvt uni ekaka lec kenek :rofl:
    ------ Post added on May 31, 2021 at 11:31 PM

    Art facultyaka wenna athi sure ekatama. Nattan desperate wechcha kellek wenna athi. Katha karanna onawata.
    ------ Post added on Jun 1, 2021 at 6:53 AM
     
    • Like
    Reactions: visalbro