kello uberlata ''uba'' kiyala kata karaddi asada?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    මටත් සෙට් නෑ. උන්ව මචන් කියන ගාණට කරේ තියා ගන් නෑ මන් ඒක disrespectful කොල්ලෙක්ට.
     
    • Like
    Reactions: rukey184

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,612
    40,181
    113
    ෆ්‍රෙන්ඩ් සෝන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. ලොවෙත් ගහන්න නම් දෙන්නෙ නෑ කියල දන්නවා
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    bokkema fit kello ehemai katha karanne.
    love karana kella idala hitala ehemai, athal ekata. ekita wesi kiuwoth patta happy.

    ෆ්‍රෙන්ඩ් සෝන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. ලොවෙත් ගහන්න නම් දෙන්නෙ නෑ කියල දන්නවා

    ෆ්‍රෙන්ඩ් සෝන් අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. ලොවෙත් ගහන්න hithenneth naha, try karanneth naha.
    apita wena ekak gahanna ona kiyala pennuwoth bokkenma help karala thiyenwa
    ------ Post added on Mar 8, 2024 at 12:18 AM