Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kello
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක මිශ්‍ර පාසලක්. ඒ අපි A/L කරන කාලෙ. පන්තියෙ ළමයි 50ක් වගේ හිටියා. හැමෝටම වගේ කෙල්ලො හිටියා. ඒත් අද වෙනකන් ඒ ආදර සම්බන්ධදතා පවත්වාගෙන එන්න පුලුවන් උනේ ඉන් එක් අයෙකුට පමණයි. ඒ යාළුවා හෙට අනිද්දා දිහාවට විවාහ වෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනිත් 49 දෙනාගෙම ඒ කාලෙ තිබිච්ච සම්බන්ධකම් අද වෙද්දි ලොවෙත් නෑ. මම මේ කියන්න යන්නෙ ඒ 49 දෙනාගෙන් එක යලුවෙක්ගෙ ජීවිත කතාවයි.

ඔහු සාමාන්‍ය පවුලක කොල්ලෙක්. එකම පන්තියෙ කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහු පනත් දීල ආදරය කරන ජාතියෙ පොරක් නිසා සේරම පැත්තක තියලා ආදරය කරන්න ගත්තා. කෙල්ල සෑහෙන දුප්පත්. ඔවුන් CLASS ගියේ නුගේගොඩ ප්‍රසිද්ද ආයතනයකට. කෙල්ලට CLASS FEES ගෙවන්න සල්ලි නෑ කියල දැනගත්ත කොල්ලා තමන්ට ගෙදරින් දෙන සල්ලි කෙල්ලට දීල කෙල්ලව CLASS යැව්වා. උදේ ඉඳන් හවස් වෙනකන් CLASS එක තියෙන නිසා ඔහු CLASS ඉවර වෙන වේලාව වෙනකන් STATION එකට වෙලා ඉඳගෙන ඉන්නවා. CLASS ඇරුනම යාලුවෙක්ගෙන් TUTE එක ඉල්ලගන්නවා. මම ඇහුවා ඇයි බං උඹ කෙල්ලගෙන් ඉල්ලගන්නෙ නැත්තේ කියලා. එතකොට ඔහු කිව්වා "බෑ මචං එතකොට කෙල්ලට ගෙදර ගිහින් පාඩන් කරගන්න බැරි වෙනවා නේද" කියලා. ඕවට දෙන්න උත්තර අපි ළඟ තිබ්බේ නෑ. කොහොම කොහොම හරි අපි A/L කළා. කෙල්ල A 3k අරං CAMPUS ගියා. කොල්ලා එච්චර සාර්ථක උනේ නැ.. ඊට පස්සේ කෙල්ල Chartered වගේ courses කරන්න පටන් ගත්තා. ඒවටත් සල්ලි නැති නිසා කොල්ලා යකඩ පාස්සන තැනක රස්සාවක් කරන්න ගත්ත. ඌ ඒකෙ දත කාගෙන වැඩ කරලා හොයන සල්ලිවලින් කෙල්ලට තව තවත් ඉගැන්නුවා. අන්තිමට කෙල්ල chartered qualified accountant කෙනෙක් විදිහට සමාජයට බැස්සා. කොල්ලා සතුටු කඳුලු හෙලුවා. සතියකින් දෙකකින් වගේ කෙල්ලගෙන් වැඩි ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. පස්සෙ කතා කරලා බලද්දි කෙල්ල මෙහෙම කතාවක් කියනවා. "අපි දෙන්නා දැන් ගැලපෙන්නේ නෑ නේ. දැන් තත්වේ තේරුම් අරගෙන අපි දෙන්නා මේක නතර කරමු" කොල්ලාට එතනම සිහිය නැති උනා. කොච්චර පස්සේ කෙල්ලට ඇවිටිලි කරත් කෙල්ල තුට්ටුවකට මායිම් කරේ නැ.. කොල්ලාගේ සිහිය විකල් උනා. කෙල්ල දැන් ගණකාධිකාරිනියක්. කොල්ලා දැන් මානසික වාට්ටුවක ප්‍රතිකාර ලබනවා.

කලින් කෙල්ල නැති බැරිකම් කියද්දී "එහෙම කන්න හාල් නෑ ගෑණියේ" කියන්නේ නැතුව පියෙක් දරුවෙකුට උගන්නනවා වගේ තමන්ගෙ ආදරවන්තියට උගන්නලා ඇයව සමාජයේ ඉහලම තලයට ගෙනාපු කොල්ලාට අර විදිහේ තිරිසන් දෙයක් කරන්නට තරම් ඒ කෙල්ල මොන ජාතියේ වේසියෙක් වෙන්න ඕනැද?

ඔබත් හිතන්න. මේ එක් කතාවක් පමණක් උනාට තවත් මෙවන් කතා සිය දහස් ගනනක් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ආදරය අප සිතන තරම් සුන්දර නැහැ. රැවටිලි ගොඩයි. මිනිස්සු අප සිතන තරම් හිතවත් නැහැ. මායාවන් පසුපස සමහර දේ ලබාගැනීමට ගොස්, තිබෙන දේත් නැති කරගෙන කබලෙන් ලිපට වැටෙන්න එපා. සෑම දෙයකටම සීමාවක් තබාගන්න. ආදරයටත් එය අදාලයි

Based on a true story ..

© -Vihan МöśŧẄàŋŧēđ Rodrigó-

[QUOTE="victimhere, post: 12178286, member: 386606"] [CENTER][SIZE=4]ඒක මිශ්‍ර පාසලක්. ඒ අපි A/L කරන කාලෙ. පන්තියෙ ළමයි 50ක් වගේ හිටියා. හැමෝටම වගේ කෙල්ලො හිටියා. ඒත් අද වෙනකන් ඒ ආදර සම්බන්ධදතා පවත්වාගෙන එන්න පුලුවන් උනේ ඉන් එක් අයෙකුට පමණයි. ඒ යාළුවා හෙට අනිද්දා දිහාවට විවාහ වෙන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ. අනිත් 49 දෙනාගෙම ඒ කාලෙ තිබිච්ච සම්බන්ධකම් අද වෙද්දි ලොවෙත් නෑ. මම මේ කියන්න යන්නෙ ඒ 49 දෙනාගෙන් එක යලුවෙක්ගෙ ජීවිත කතාවයි. ඔහු සාමාන්‍ය පවුලක කොල්ලෙක්. එකම පන්තියෙ කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහු පනත් දීල ආදරය කරන ජාතියෙ පොරක් නිසා සේරම පැත්තක තියලා ආදරය කරන්න ගත්තා. කෙල්ල සෑහෙන දුප්පත්. ඔවුන් CLASS ගියේ නුගේගොඩ ප්‍රසිද්ද ආයතනයකට. කෙල්ලට CLASS FEES ගෙවන්න සල්ලි නෑ කියල දැනගත්ත කොල්ලා තමන්ට ගෙදරින් දෙන සල්ලි කෙල්ලට දීල කෙල්ලව CLASS යැව්වා. උදේ ඉඳන් හවස් වෙනකන් CLASS එක තියෙන නිසා ඔහු CLASS ඉවර වෙන වේලාව වෙනකන් STATION එකට වෙලා ඉඳගෙන ඉන්නවා. CLASS ඇරුනම යාලුවෙක්ගෙන් TUTE එක ඉල්ලගන්නවා. මම ඇහුවා ඇයි බං උඹ කෙල්ලගෙන් ඉල්ලගන්නෙ නැත්තේ කියලා. එතකොට ඔහු කිව්වා "බෑ මචං එතකොට කෙල්ලට ගෙදර ගිහින් පාඩන් කරගන්න බැරි වෙනවා නේද" කියලා. ඕවට දෙන්න උත්තර අපි ළඟ තිබ්බේ නෑ. කොහොම කොහොම හරි අපි A/L කළා. කෙල්ල A 3k අරං CAMPUS ගියා. කොල්ලා එච්චර සාර්ථක උනේ නැ.. ඊට පස්සේ කෙල්ල Chartered වගේ courses කරන්න පටන් ගත්තා. ඒවටත් සල්ලි නැති නිසා කොල්ලා යකඩ පාස්සන තැනක රස්සාවක් කරන්න ගත්ත. ඌ ඒකෙ දත කාගෙන වැඩ කරලා හොයන සල්ලිවලින් කෙල්ලට තව තවත් ඉගැන්නුවා. අන්තිමට කෙල්ල chartered qualified accountant කෙනෙක් විදිහට සමාජයට බැස්සා. කොල්ලා සතුටු කඳුලු හෙලුවා. සතියකින් දෙකකින් වගේ කෙල්ලගෙන් වැඩි ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. පස්සෙ කතා කරලා බලද්දි කෙල්ල මෙහෙම කතාවක් කියනවා. "අපි දෙන්නා දැන් ගැලපෙන්නේ නෑ නේ. දැන් තත්වේ තේරුම් අරගෙන අපි දෙන්නා මේක නතර කරමු" කොල්ලාට එතනම සිහිය නැති උනා. කොච්චර පස්සේ කෙල්ලට ඇවිටිලි කරත් කෙල්ල තුට්ටුවකට මායිම් කරේ නැ.. කොල්ලාගේ සිහිය විකල් උනා. කෙල්ල දැන් ගණකාධිකාරිනියක්. කොල්ලා දැන් මානසික වාට්ටුවක ප්‍රතිකාර ලබනවා. කලින් කෙල්ල නැති බැරිකම් කියද්දී "එහෙම කන්න හාල් නෑ ගෑණියේ" කියන්නේ නැතුව පියෙක් දරුවෙකුට උගන්නනවා වගේ තමන්ගෙ ආදරවන්තියට උගන්නලා ඇයව සමාජයේ ඉහලම තලයට ගෙනාපු කොල්ලාට අර විදිහේ තිරිසන් දෙයක් කරන්නට තරම් ඒ කෙල්ල මොන ජාතියේ වේසියෙක් වෙන්න ඕනැද? ඔබත් හිතන්න. මේ එක් කතාවක් පමණක් උනාට තවත් මෙවන් කතා සිය දහස් ගනනක් අපට අසන්නට දකින්නට ලැබෙනවා. ආදරය අප සිතන තරම් සුන්දර නැහැ. රැවටිලි ගොඩයි. මිනිස්සු අප සිතන තරම් හිතවත් නැහැ. මායාවන් පසුපස සමහර දේ ලබාගැනීමට ගොස්, තිබෙන දේත් නැති කරගෙන කබලෙන් ලිපට වැටෙන්න එපා. සෑම දෙයකටම සීමාවක් තබාගන්න. ආදරයටත් එය අදාලයි :) Based on a true story .. © [URL="https://www.facebook.com/vihan.rockz"]-Vihan МöśŧẄàŋŧēđ Rodrigó-[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom