මරුසිරා;15849637 said:පන්සල් යමු කියන්නේ උබ ආයේ වෙන කෙල්ලෙක් දිහා අහක් ඇරලා බලන්නේ නෑ කියල දිව්රලා පොරොන්දු කරවාගන්න
ගෙදරට කියමු කියන්නේ ඉතින් බෙල්ලට තොන්ඩුව දාන්න තමයි
නිකමටවත් පන්සල් පැත්තේ නම් යන්න එපා පණට ආදරේනම්![]()
මරුසිරා;15849716 said:ඕක කෙල්ලන්ගේ safety එකට තියෙන default settings බන්
try කොලොත් default settings වෙනස් කරතහැකි![]()





