kellonge pettiya kedunoth 18+

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පහත ලින්කුවෙන් උපුටා ගන්නා ලදී


    http://www.ihipst.com/sinhala/hymen-restoration-surgery-2.php




    කන්‍යා පටලය නැවත ප්‍රකෘති කිරීම



    හයිමොනොප්ලාස්ටි යනු කන්‍යාපටලය නමින් හඳුන්වන ස්ත්‍රී යෝනි මාර්ගය ආවරණය කරන තුනී පටලය නැවත ප්‍රකෘතිමත් කිරීම සඳහා සැලසුම් කළ ශෛල්‍යමය ක්‍රියාදාමයකි. එය ඇරෙන සුළු තන්තුමය පටලයකි. රුධිරය වහනය වීම සිදුවනුයේ කන්‍යාපටලය ඉරීමකදී වන අතර හුදෙක් එය කාන්තාවකගේ පළමු ලිංගික සංසර්ගයේදී සිදුවේ. එබැවින් මෙම ශල්‍යකර්මය මගින් මෙම ඉරාගිය පටලය නැවත එක් කොට කන්‍යාවිකගේ ස්වරූපයක් ඇති කිරීමට ප්‍රකෘතිමත් කෙරේ.


    කන්‍යා භාවය නැවත ප්‍රකෘති කිරීම වඩා යෝග්‍ය කවුරුන්ටද?



    හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්ම වඩා සුලභව සිදුකරනුයේ ආගමික, සමාජීය හෝ සංස්කෘතික ප්‍රදේශ වල වේ. සමහර සංස්කෘතීන් වල කාන්තාවන්ට ඔවුනගේ විවාහ දින රාත්‍රියේදී කනණ්‍යාභාවය තහවුරු කිරීමට අපොහොසත් වුවහොත් ඔවුනගේ ජීවිත අවදානමකට ලක්වේ. මෙම කාන්තාවන්ට හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය සරල රූපලාවන්‍යමය ක්‍රියාදාමයට වඩා ඔබ්බට ගිය දෙයකි.


    සමහර කාන්තාවන් හයිමොනොප්ලාස්ටි ශල්‍ය කර්මය කෙරෙහි ඔවුනගේ පළමු ලිංගික අත්දැකීම අප්‍රසන්නවූ නිසා හෝ එය ඔවුන්ගේ කැමැත්තට එරෙහිව සිදුවූ නිසා කාන්තාවක්ගේ පළමු ලිංගික අත්දැකීම බලහත්කාරයෙන් සිදුවුවහොත් හයිමොනොප්ලාස්ටි ශල්‍යකර්මයට ඇයගේ අහිමිවූදෙය නැවත ලබාදිය හැක. සමහර කාන්තාවන් ඔවුන්ගේ දීර්ඝකාලීන හවුල්කරුවා සමග පළමු වරට අත්දැකීම ලබාගැනීමෙන් රුචියෙන් මෙම ශල්‍යකර්මයට ලක්වෙති. කෙසේ වෙ තත් ඛෙහෝ රූපලාවන්‍ය ශල්‍ය වෛද්‍යවරු දරු ප්‍රසූතිය කරන ලද කාන්තාවන්ට හයිමෙනොප්ලාස්ටි ශල්‍යකර්මය ඉටු නොකරති.


    කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය පිළිබඳ සමාලෝචනය



    කන්‍යාභාවය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ශල්‍යකර්මය (Hymenrepair, hymen reconstruction, hymen surgery, hymenoplasty හෝ ආදී කුමන ඉංග්‍රීසි නමකින් හැඳින්වුවද) එය ඔබගේ කන්‍යාභාවය නැවත ඇති කරනු ලබන රූපලාවන්‍ය ශල්‍යකර්මයකි. හයිමොනොප්ලාස්ටි යනු ඉරාගිය කන්‍යාපටලය නැවත අළුත් වැඩියා කරන සරල ක්‍රියාදාමයකි. වඩා ජනප්‍රිය හයිමොනොප්ලාස්ටි වර්ග දෙකක් වේ.


    සරල හයිමොනොප්ලාස්ටි



    වෛද්‍යවරුන් කන්‍යාපටලයේ ඉරීම වැසෙන පරිදි ඉතිරි ශේෂයන් එකට එකතු කොට මසනු ලැබේ. මෙම ශල්‍යකර්මය සරල එකක්ව වන අතර දින 03 - 07 අතර එදිනෙදා සාමාන්‍ය කටයුතු කළ හැක. කන්‍යාපටලය සාපේක්ෂව රුධිර නාල අවම අවයවයක් නිසා උණ ගතිය සහ ආසාදනය වැනි දෑ ඇතිවීමේ අවධානම අවම වේ.


    හයිමොනොප්ලාස්ටි ක්‍රියාදාමය බාහිර නිර්වින්ද තත්වය යටතේ කරනු ලැබේ. කන්‍යාපටලයේ ඉරාගිය කොටස් කුඩා රුධිර නාල වලින් රුධිරය ගලා නොයන පරිදි ඉවත් කරනු ලැබේ. පටල කොටස් එකතු කොට මසන ලද විට කන්‍යාපටලය එකට වැඩෙන පරිදි මෙම ශල්‍යකර්මය කරනු ලැබේ. මැහුම් ඉවත් වූ විට ලිංගික සම්බන්ධතා, හදිසි අනතුරු ආදිය සිදුවීමට පෙර කන්‍යා පටලය පිහිටා තිබූ ආකාරයට ගෙන ඒමක් සිදු කෙරේ. ශල්‍යකර්මයට පසු ඇති කරගනු ලබන පළමු ලිංගික සම්බන්ධතාවයකදී කන්‍යා පටලය නැවත ඉරීමකට ලක්වන අතර යම් වේදනාවක් සහ රුධිරය ගලා යෑමක් සිදු වේ.


    ඇලෝප්ලාන්ට් (Alloplant)



    ඔබේ කන්‍යාපටලය නැවත පිහිටුවීමට නොහැකි නම් ශරීරයේ වෙනත් කොටසකින් ලබාගත් සියුම් පටලයක් ඔබේ කන්‍යාපටලය ලෙස ක්‍රියාකරන පරිදි ඇතුළු කරනු ලැබේ. කන්‍යාපටලය තැන්පත් කිරීම පහසු ක්‍රියාදාමයක් වන අතර එය බාහිර නිර්වින්දනය යටතේ එක්දින ශල්‍ය කර්මයක් ලෙස සිදු කෙරේ. ඒ සඳහා පැය දෙකකට අඩු කාලයක් ගතවන අතර පසුදින රෝගියාට රෝහලෙන් බැහැරව යා හැක. එය සත්‍ය කන්‍යාපටලයක් නොවන බව හඳුනා ගැනීම පහසු නොවේ.


    hymen-restoration-surgery-images.jpg


    කන්‍යාපාටලය නැවත ප්‍රකෘතිමත් කිරීමේ ප්‍රතිඵල



    ප්‍රතිඵල ස්ථිර වේ. කන්‍යාපටලය ඉරා යෑමට පෙර තිබූ මුල් තත්වයට නැවත උපන් කන්‍යාවියක් ලෙසට නැවත පිහිටුවනු ලැබේ.


    කන්‍යාපටලය නැවත අඵත් වැඩියාවෙන් පසු ප්‍රකෘතිමත් තත්වයට පත්වීම.



    හයිමොනොප්ලාස්ටි සපේක්ෂව සරල වූ ශල්‍යමය ක්‍රියාදාමයකි. එය බාහිර නිර්වින්දනයක් යටතේ බාහිර රෝගියෙකු ලෙස සලකා සිදු කෙරේ. ඔබගේ නිතිපතා ක්‍රියාකාරකම් වලින් බොහෝමයක් ඊළග දිනයේ සිට ආරම්භ කිරීමට හැකියාව තිබේ. කන්‍යාපටලය ප්‍රතිස්ථාපන ක්‍රියාදාමය තුළදී දියවෙන සුළු මැහුම් භාවිතා කෙරේ. එමෙන්ම උණ ගතිය සහ ආසාදන තත්වයන් හට ගැනීමේ අවදානම අවම මට්ටමක පවතී. කෙසේවෙතත් පූර්ණ සුවයට පත්වීමට සති 6 - 8 ක් අතර කාලයක් ගතවේ. එකී කාල සීමාව තුළදී සුවවීමේ ක්‍රියාවලියට බාධා නොකිරීම සඳහා ලිංගික ක්‍රියාකාරකම්, වෙහෙසකාරී ව්‍යායාම, ටැම්පොන් භාවිතය වැනි දෙයෙහි නිරතවීම යෝග්‍ය නොවේ.


    කන්‍යාපටලය නැවත අළුත්වැඩියා කිරීමේ ශල්‍යකර්මයෙන් පසු සැලකිලිමත් වීම.



    ශල්‍යකර්මය ඔබගේ සුපුරුදු දින චර්යාවට දීර්ඝ කාලයක් බලපෑමක් සිදු නොකරන අතර හුදෙක් වේදනාකාරී නොවේ. ශල්‍යකර්මයෙන් පසු දින තුවාලයෙහි පළමු වෛද්‍ය පරීක්ෂාවට ලක් කෙරේ. එයට ඔබගේ වෙළුම් පටි අළුත් කිරීමක් සිදු කෙරේ. දෙවැනි දින සිට පිරිසිදු නිවුනු ජලය පමණක් භාවිතා කොට ශරීරරය මද වශයෙන් පිරිසිදු කර ගත හැක. ස්නානය කිරීම සති දෙකකින් පසුව කිරීමට උපදෙස් දෙනු ලැබේ.


    ප්‍රජනන ප්‍රදේශයේ ඇදීමක් ඇතිවන ජොගිං, අශ්ව පිට යාම සහ බයිසිකල් පැදීම වැනි ක්‍රීඩා ක්‍රියාකාරකම් කිරීම අවම වශයෙන් පළමු සති 4 න් පසු කිරීමට නිර්දේශ කෙරේ. එමෙන්ම අළුත් වැඩියා කරන ලද කන්‍යා පටලයට නැවත වරක් හානි සිදුවිය හැකි නිසා ටැම්පොන් භාවිතා නොකළ යුතු වේ.


    කන්‍යාපාටලය නැවත ස්ථාපිත කිරීමේ ශල්‍යකර්මයට සති 2 - 3ක් අතර ස්වභාවිකව දියවෙන මැහුම් භාවිතා කෙරේ. එම නිසා ශල්‍යකර්මයෙන් පසු මැහුම් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනනගී. ඇතිවන සුළු අපහසුතා සංකීර්ණ ලෙස නොසලකන බැවින් වෛද්‍ය නිර්දේශ වලින් තොරව ලබාගත හැකි ඖෂධ ගැනීම පමණක් ප්‍රමාණවත් වේ. බොහෝ ශල්‍ය වෛද්‍යවරු හොඳින් ඇඳ විවේකය ගැනීම සහ ස්වභාවික සුවවීමේ ක්‍රියාවලියට ඉඩදීම, මෙම ගැටළු විසදීමට වඩාත්ම ගැලපෙන තේරීම ලෙස පිළිගනිති.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Now here is an interesting question. Does virginity of a girl really matter?

    It depends on the person machan. For example if a boy never had sex with a woman before marriage it is legitimate to expect virginity from his bride but if the boy goes sleeping around with women and complaining about bride's virginity is not acceptable.

    I would expect virginity from my wife before marriage 'cause I'm not intending to have pre-marital sex.

    Real problem here is the measurement of virginity is defined by the breaking of hymen during first intercourse

    So what is your opinion
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    It depends on the person machan. For example if a boy never had sex with a woman before marriage it is legitimate to expect virginity from his bride but if the boy goes sleeping around with women and complaining about bride's virginity is not acceptable.

    I would expect virginity from my wife before marriage 'cause I'm not intending to have pre-marital sex.

    Real problem here is the measurement of virginity is defined by the breaking of hymen during first intercourse

    So what is your opinion

    Clearly each and everyone of us has a different opinion about this matter. What "seems right" for one person may not be "the right" thing to another person. Personally for me, the virginity is the last thing I care about when it's come to love or marriage. IMHO the mutual understanding of each other is the most important thing to have in any form of relationship.
    Hymen thing is as crazy as it sounds. However on a side note let me tell you this. The first time with your partner in bed is not the best experience you gonna get. Girls have a fear and stress of breaking the hymen with lot of pain in the area. They never speak about it, but you can feel it.
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    As human beings we do mistakes, and as time goes by, people forget them or forgive them and move on. But when it's come to virginity of a girl, then all hell breaks loose. From even the least educated imbecile who couldn't read a stop sign to well educated elite, steps up and talk about the moralities. Even for a male dominated society, this is ridiculous





    මගෙත් තියෙන්නෙ ඔය මතේම තමයි :yes:

    kadda yanava kisi kisi gala :dull:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක නම් ලොකු දෙයක් ලංකාවේ ඉන්න මොඩ අම්මන්ඩිලාටයි ‍කොල්ලන්ටයි ඔක නැති වුනොත් ඉවරයි නේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වර්ජින් කෙනෙකුට තියන තත්වේ බලාගන්න පුලුවන් යුරොප් හරි ඇමෙරික හරි ගිහින් කොල්ලො ටිකක් ඉස්සරහා "මම වර්ජින්" කිව්වොත්.... ඊට පස්සේ ග්‍රීන් කාඩ් තිබුනත් ඉදලා වැඩක් නැ..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔච්චර වියදම් කරන්න ඔනේ නෑ බන් .පෙට්ටිය කැඩිලා නම් යොනිය ඇතුලට රතු කුකුල් සායම් කුඩු ටිකක් දාගන්නවා සංසර්ගයට ඉස්සල්ලා .එත්කොට වැඩේ කෙරෙන කොට එව දියවෙලා එද්දී පෙට්ටිය කැඩුන වගේ කෙල්ලට පොඩි ඇක්ටින් පාරක් දෙන්න විතරයි ඔනේ .
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    නැවුම් පෙට්ටි හොයන උන්ට ඉස්සරහට නියම සීන් වෙයි වගේ.

    ඉස්සරහට අලුත් පෙට්ටිවල වටිනකම අඩුවෙලා සෙක්ස් සාමාන්‍ය දෙයක් වෙයි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඒ කෙල්ලගේ වර්තමානය හොදයි නම් මට එච්චරයි.
    ඕනම මිනිහෙක්ගේ ජීවිතේ අදුරු කාල තියනවා.අතීතේ අදුර වර්තමානෙට ගෙනල්ලා වර්තමානේ අදුරු කරන් වැඩක් නෑ.බඩු ගහලා,පෙට්ටි කඩලා අන්තිමට තමන්ගේ කෙල්ලගෙන් ලේ ගියේ නැත්තම් තෝ කැරි වේසි කියලා කෙල්ලට සලකන ඕන තරම් උපාසක කොල්ලො ඉන්නවා මේ ලොකේ.කෙල්ලන්ගේ පෙට්ටිය වගේ කොල්ලන්ගේත් මොනා හරි කැඩිලා ලේ යන එකක් තිබ්බා නම් කොල්ලො අනාතයි බ්ලූ බලලා අතේ ගහන විදිහ බැලුවම.එක පාරක් වරදක් උනා ඒක වරද කරපු කෙනාට තේරුම් කරලා ආපහු නොවෙන්න වැඩ කරාම එච්චරයි.ඕන තරම් බඩු කසාද බැදලා මේ ලෝකේ සතුටින් ඉන්න අය නැද්ද?ඉන්නවානේ.අපි සින්හල බුදු දහම වැලදන් ඉන්න මිනිස්සු.අපේ ආගමේවත් කොහේත් කියලා නෑ බුදු හාමුදුරුවෝ "පින්වතුනි පෙට්ටි නැත්තම් ඒ කෙනාව බදින්න එපා" කියලා.මේ ඔක්කොම අපේ බයිලා තමා.ඇමරිකන් පයි වගේ ෆිල්ම්ස් බලලා කාටද හිතිලා නැත්තේ ලන්කාවේ කෙල්ලොත් ඇමරිකන් කෙල්ලො වගේ හිටියානම් කියලා.එහෙම හිතලා පස්සේ පෙට්ටියක් හොයනවා.හොන් හැත්ත කියලා තමා මට නම් කියන්න තියෙන්නේ.

    අදහස් ගැලපෙනවනම් එච්චරයි:cool:
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    වර්ජින් කෙනෙකුට තියන තත්වේ බලාගන්න පුලුවන් යුරොප් හරි ඇමෙරික හරි ගිහින් කොල්ලො ටිකක් ඉස්සරහා "මම වර්ජින්" කිව්වොත්.... ඊට පස්සේ ග්‍රීන් කාඩ් තිබුනත් ඉදලා වැඩක් නැ..
    :lol::lol::lol::lol: