තිබ්බා කියලා සතපහක වැදගැම්මකට නැති නාලිකා.
තියනකන් මෙච්චර කාලෙකට රටේ මිනිසුන්ගේ ඔලු ටික කෑවා.
ඉන්නකන් රනිල් ට බැන්නා.
විපක්ෂේ අඩුපාඩු ඉතාම පහත් විදිහට හෙලා දැක්කා.
විපක්ෂේ හොඳ වැඩ සඳහනක් කලේ ම නෑ.
ආණ්ඩු පක්ෂේ ගුණ ගායනා කළා.
ආණ්ඩු පක්ෂයේ සියලු වැරදි ආවරණය කරලා තිබ්බා.
මොකටද ඔය කෙහෙල්මල් ITN, රුපවාහිනී?
ඉන්න හල්පරුවෝ ටික එළවලා දාලා ඔය චැනල් දෙක තහනම් කරන්න තියෙන්නේ රටේ අභිවුර්දිය තකා...