kellongei kollongei jiwitha

කාගෙ ජිවිතද සුන්

  • කෙල්ලොන්ගෙ ජිවිත සුන්දරයි

    Votes: 1 4.5%
  • කොල්ලොන්ගෙ ජිවිත සුන්දරයි

    Votes: 3 13.6%
  • දෙකම එකයි

    Votes: 11 50.0%
  • ජිවිතය අපායක් මොකගෙ වුනත්

    Votes: 7 31.8%

  • Total voters
    22

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    kellongei kollongei jiwitha ane mage deyiyane


    මචන්ලා මට මෙහෙම හිතුනා

    කොල්ලොන්ගෙ ජිවිතත් එක්ක බලාපුවාම කෙල්ලො ගෙවන්නෙ හරිම සුන්දර ජිවිත නෙද මචන්ලා

    කොල්ලො සමන්යෙන් ගෙවන්නෙ හරිම කටොර ජිවිත නෙද....

    අනික කොල්ලොට එයලගෙ ප්‍රස්න ගැන එයාල විසින්ම බල ගන්න එපැයි

    කෙල්ලෙකුට කරදරයක් වුනොත් හැම කොල්ලයි බල්ලයි කෙල්ලොයි හැම මගුලාම ඉන්නවා

    කොල්ලෙක්යට මොන හරි වුනොත් බලු බල්ලෙක්වත් නැ

    අනික මෙ හෙතු නිසා කොල්ලොන්ට තමයි ජිවිතෙ දුක හුගක්ම දැනෙන්නෙ

    එකනෙ මුල් බුදු සමයෙ හුගාක්ම තරුන පිරිමි අය පමනක්ම පැවිදි වුනෙ

    ටික කලයක් ගියාට පස්සෙනෙ කන්තාවන්ට පැවිද්ද දිමෙ අවස්යතාව ආවෙ....

    ඔය ගොල්ලො මොනාද මෙ ගැන දක්වන අදහස්

    මොනා වුනත් කමක් නැ අදහස මෙ ත්‍රෙඅඩ් එකෙ ලියල යන්න

    උඩ පුල් එකක් ඇති එකටත් වොට් කරපල්ල

    දැනට එච්චරයි

    උබලට

    බුදු සරනයි
     
    Last edited:
    • Like
    Reactions: erozan

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    පිස්සුද බං ගෑනුන්ට තියෙන්නෙ රටේ නැති ප්‍රශ්න.. මූනෙ පිම්පල් එකක් ආවොත් කණ්නාඩියට සිය දිවි නසා ගන්න හිතෙන තරමටම මූණ බලනව, පස්ස පොඩ්ඩක් අඩු උනොත්, පපුව පොඩ්ඩක් අඩු උනොත්, නියපොත්තක් කැඩුනොත්, කොන්ඩේ එක කෙස් ගහක් හරි වැඩියෙන් ගියොත් ගෑනුන්ට ඉතින් ඒකට වඩා ප්‍රශ්නයක් මුළු ලෝකෙම නෑ. ඇත්තටම බැලුවොත් ගෑනුන්ට ප්‍රශ්න නෑ තමයි ඒ උනාට නැති ප්‍රශ්න හදාගෙන මාර කටෝර ජීවිතයක් ගත කරන්නෙ. :lol: