Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
kellwa dala yanna help 1k
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යකෝ උඹට මම කියන්න ඕනේ එක එදාත් කිව්වනේ... කෙල්ලෙක් උනහම බොළදයි තමයි.. වෙලාවකට මළ කරදරයක්... උඹ යාලුවන්ට කලියෙන් කෙල්ලට සලකන්න ඕනේ තමයි... යාලුවෝ ගොඩක් මැද්දේ උනත් මේ මගේ කෙල්ලේ කියලා බය නැතිව කියන්න තරම් කොන්දක් පණ තියෙන්න ඕනේ තමයි... ජීවිතේ ලැබෙන පළමු ආදරය තරම් වෙන ආදරයක් කොහෙවත් නෑ... මුලින්ම කියලා කොල්ලෙක්ට කියලා ආදරය කරන කෙල්ලෙක් දෙන්න පුලුවන් උපරිම ආදරය දෙනවා... උඹට තේරෙන්නේ ඕක කොල්ලො 4-5ක් එක්ක වටේ ගිහින් ආපු පට්ට බඩුවක් සෙට් වෙච්ච දාකට... අවංකව ආදරය කරන කෙල්ල වගේ නෙමෙයි බඩු වලට වෙන වෙන හොර ගනුදෙනුත් අම්බානෙට... මට ඔය ආදරේ ලැබුනේ කණපිට අතට.. මම මුලින් යාලු උනේ වටේ ගිය කෙල්ලෝ එක්ක ඒත් අවසානයේ ප්‍රථම ආදරේ හැටියට මාව හම්බු උන කෙල්ලෙක් හම්බුනා... එයාට මම ඔක්කොම කිව්වට පස්සෙත් කමක්නෑ කියලා මාව පිළිගත්තා... ඊට පස්සේ තමයි මල්ලි තේරුනේ අලුතින්ම කොල්ලෙක් එක යාලු උන කෙල්ලෙක්ගේ ආදරේ කොච්චරක්නම් වෙනස්ද, සුන්දරද කියලා.... දැන් ඒ ආදරේට සෑහෙන කල්... අදටත් සැහෙන හොඳින් ඉන්නවා... මේ අහපන් කෙල්ලෙක් උනහම යාලුවෙක් වගේ වෙයන්... හොඳම යාලුවා වෙයන්... විහිලුවක් කරද්දි "අනේ පලයං බං යන්න" "බොරු නොකිය හිටපන් බං" "හිටපංකෝ මං අල්ල ගන්න" ඔය වගේ වචන උනත් බය නැතිව කියන්න පුලුවන් එතකොට... කරන්න ඕනේ එකම දේ ඉවසන එක තමයි.. එයාට තේරෙනවා ඇති උඹ එයාව අත අරිවි කියලා.. ඒකේ බයටයි ඔය තරහා ගන්නේ... උඹ අද හිනා වෙලා නවත්තයි ඒත් දවසක් එයි උඹ අඬද්දි බල්ලෙක්වත් දුක් නොවෙන එදාට උඹ අද දවස මතක් කර කර හූල්ලයි... ජීවිතේ අපිට මග හැරෙන ආපහු ගන්න බැරි දේවල් 4ක් තියනවා

1. කිව්වට පස්සේ වචනය

2.කඩකලාට පස්සේ විශ්වාසය

3.මග හැරුනට පස්සේ අවස්තාව

4. ගෙවුනට පස්සේ කාලය...

Mark my word....

[QUOTE="luckyluke111, post: 14572136, member: 440453"] [SIZE=5][COLOR=Red]යකෝ උඹට මම කියන්න ඕනේ එක එදාත් කිව්වනේ... කෙල්ලෙක් උනහම බොළදයි තමයි.. වෙලාවකට මළ කරදරයක්... උඹ යාලුවන්ට කලියෙන් කෙල්ලට සලකන්න ඕනේ තමයි... යාලුවෝ ගොඩක් මැද්දේ උනත් මේ මගේ කෙල්ලේ කියලා බය නැතිව කියන්න තරම් කොන්දක් පණ තියෙන්න ඕනේ තමයි... ජීවිතේ ලැබෙන පළමු ආදරය තරම් වෙන ආදරයක් කොහෙවත් නෑ... මුලින්ම කියලා කොල්ලෙක්ට කියලා ආදරය කරන කෙල්ලෙක් දෙන්න පුලුවන් උපරිම ආදරය දෙනවා... උඹට තේරෙන්නේ ඕක කොල්ලො 4-5ක් එක්ක වටේ ගිහින් ආපු පට්ට බඩුවක් සෙට් වෙච්ච දාකට... අවංකව ආදරය කරන කෙල්ල වගේ නෙමෙයි බඩු වලට වෙන වෙන හොර ගනුදෙනුත් අම්බානෙට... මට ඔය ආදරේ ලැබුනේ කණපිට අතට.. මම මුලින් යාලු උනේ වටේ ගිය කෙල්ලෝ එක්ක ඒත් අවසානයේ ප්‍රථම ආදරේ හැටියට මාව හම්බු උන කෙල්ලෙක් හම්බුනා... එයාට මම ඔක්කොම කිව්වට පස්සෙත් කමක්නෑ කියලා මාව පිළිගත්තා... ඊට පස්සේ තමයි මල්ලි තේරුනේ අලුතින්ම කොල්ලෙක් එක යාලු උන කෙල්ලෙක්ගේ ආදරේ කොච්චරක්නම් වෙනස්ද, සුන්දරද කියලා.... දැන් ඒ ආදරේට සෑහෙන කල්... අදටත් සැහෙන හොඳින් ඉන්නවා... මේ අහපන් කෙල්ලෙක් උනහම යාලුවෙක් වගේ වෙයන්... හොඳම යාලුවා වෙයන්... විහිලුවක් කරද්දි "අනේ පලයං බං යන්න" "බොරු නොකිය හිටපන් බං" "හිටපංකෝ මං අල්ල ගන්න" ඔය වගේ වචන උනත් බය නැතිව කියන්න පුලුවන් එතකොට... කරන්න ඕනේ එකම දේ ඉවසන එක තමයි.. එයාට තේරෙනවා ඇති උඹ එයාව අත අරිවි කියලා.. ඒකේ බයටයි ඔය තරහා ගන්නේ... උඹ අද හිනා වෙලා නවත්තයි ඒත් දවසක් එයි උඹ අඬද්දි බල්ලෙක්වත් දුක් නොවෙන එදාට උඹ අද දවස මතක් කර කර හූල්ලයි... ජීවිතේ අපිට මග හැරෙන ආපහු ගන්න බැරි දේවල් 4ක් තියනවා 1. කිව්වට පස්සේ වචනය 2.කඩකලාට පස්සේ විශ්වාසය 3.මග හැරුනට පස්සේ අවස්තාව 4. ගෙවුනට පස්සේ කාලය... [SIZE=5]Mark my word.... [/SIZE] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom