Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Introductions & Greetings!
Kendara Problem ekak ban gewal walin...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මෙතන ඉන්න උන් මොන තවුසන්ඩ් ටෝක්ස් දුන්නත් උඹ ඒවා 100% පිළිගත්තත් වැඩක් නැහැ කෙල්ලගේ සහ/හෝ උඹගේ දෙමවුපියන් හඳහන විශ්වාස කරනවානම්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. උඹට ඔය කෙල්ලව ඕනේ නම්, ගෙවල් වලින් හඳහන මූලික කරගෙන එන අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. හදපන් බොරු හඳහනක්. මොකද ? අම්ම තාත්ත සහෝදර සහෝදැරියෝ නෑදැයෝ තරහ කරගෙන අපිට මේ ගමන යන්න ලේසි නැහැ. ඒ වගේම උඹලගේ සහ කෙල්ලගේ ගෙදර දෙමව්පියන්ට එකතු වෙලා හඳහන ගැන සාකච්චා කරන්න දෙන්න එපා. බොරුව අහු වෙනවා.

හැබැයි මචන් මම නම් හඳහන විශ්වාස කරනවා. (ලංකාවේ ඉන්න ගොඩක් උන් හඳහන බලන්න දන්නේ නැති එක වෙනම කතාවක්.) හැබැයි හඳහනේ තියෙන ආනන්තරිය පාපකර්ම පලදීම් හැර අනෙක් සියල්ල අපේ උත්සාහයෙන් සැහෙන්න වෙනස් කරගන්න පුළුවන් බවත් මම දන්නවා.

ලංකාවේ ඉන්න හඳහන් බලන ගොඩක් දෙනා නොදන්න ඒ වගේම බහුතරයක් දෙනා නොසිතන හඳහන වැරදෙන තැනක් ගැන තම මම මේ කියන්න යන්නේ. පහල තියෙන කොටස හැමෝම හොඳට කියවනවා නම් හොඳයි.

(කෙටියෙන් කියනවා නම්) හඳහනේ තියෙන්නේ අපි පෙර කල පව් පින් (කුසල/අකුසල) අපිට පල දෙන විදිය. හැබැයි අමතක කරන්න එපා අපි මේ ජීවිතයේ කරන පින් පවු දිට්ටදම්මවෙදනීය කර්ම විදියට අපිට පල දෙන්නත් අවස්තාවක් තියෙන වග. ඒවා හඳහනේ නැහැ.

මම දෙන්නම් උදාහරණයක්, ආදරය කරන කපල් එකක් ඉන්නවා, උන් දෙන්න ඔය අද කාලේ බෝහෝ දෙනෙක් කරන සෙල්ලන් දාන්න ගිහින් කෙල්ලගෙ බඩට ළමයෙක් එනවා. දෙන්න කතා වෙලා ළමය නැති කරනවා. ඔන්න කර ගත්ත පවක්. ඔය විදියට කාලයක් ගිහින් දෙන්න කසාද කසාද බඳිනවා (හඳහන් 100% ගැලපුනා කියල හිතමුකෝ) අවුරුදු ගානක් යනවා ළමයි නැහැ, හඳහනේ කියනවා ළමයි 3 දෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ කියල. ඒත් ළමයි නැහැ. නමුත් වෙලා තියෙන්නේ ළමය නැති කරපු එක දිට්ටදම්මවේදනීය කර්මයක් ලෙස පලදීම. හැබැයි ඒක මේ බවයේදී කරපු එකක් නිසා නිසා හඳහනේ නැහැ. . ඉතින් කට්ටියට හඳහන ගැන බැන බැන ඉන්නවා.

මේ කතාව මම බොහොම කෙටියෙන් කිව්වේ හඳහන වරදින එක තැනක් පිලිබඳ කියල දෙන්න.

[QUOTE="SahanJ123, post: 15163392, member: 396052"] [COLOR=DarkGreen][B][SIZE=3]මචන් මෙතන ඉන්න උන් මොන තවුසන්ඩ් ටෝක්ස් දුන්නත් උඹ ඒවා 100% පිළිගත්තත් වැඩක් නැහැ කෙල්ලගේ සහ/හෝ උඹගේ දෙමවුපියන් හඳහන විශ්වාස කරනවානම්. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. උඹට ඔය කෙල්ලව ඕනේ නම්, ගෙවල් වලින් හඳහන මූලික කරගෙන එන අනවශ්‍ය ප්‍රශ්න හදාගන්න එපා. හදපන් බොරු හඳහනක්. මොකද ? අම්ම තාත්ත සහෝදර සහෝදැරියෝ නෑදැයෝ තරහ කරගෙන අපිට මේ ගමන යන්න ලේසි නැහැ. ඒ වගේම උඹලගේ සහ කෙල්ලගේ ගෙදර දෙමව්පියන්ට එකතු වෙලා හඳහන ගැන සාකච්චා කරන්න දෙන්න එපා. බොරුව අහු වෙනවා. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]හැබැයි මචන් මම නම් හඳහන විශ්වාස කරනවා. (ලංකාවේ ඉන්න ගොඩක් උන් හඳහන බලන්න දන්නේ නැති එක වෙනම කතාවක්.) හැබැයි හඳහනේ තියෙන ආනන්තරිය පාපකර්ම පලදීම් හැර අනෙක් සියල්ල අපේ උත්සාහයෙන් සැහෙන්න වෙනස් කරගන්න පුළුවන් බවත් මම දන්නවා. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3][COLOR=Red]ලංකාවේ ඉන්න හඳහන් බලන ගොඩක් දෙනා නොදන්න ඒ වගේම බහුතරයක් දෙනා නොසිතන හඳහන වැරදෙන තැනක් ගැන තම මම මේ කියන්න යන්නේ. [/COLOR][/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3][COLOR=Red]පහල තියෙන කොටස හැමෝම හොඳට කියවනවා නම් හොඳයි. [/COLOR] [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3](කෙටියෙන් කියනවා නම්) හඳහනේ තියෙන්නේ අපි පෙර කල පව් පින් (කුසල/අකුසල) අපිට පල දෙන විදිය. හැබැයි අමතක කරන්න එපා අපි මේ ජීවිතයේ කරන පින් පවු දිට්ටදම්මවෙදනීය කර්ම විදියට අපිට පල දෙන්නත් අවස්තාවක් තියෙන වග. [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]ඒවා හඳහනේ නැහැ. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]මම දෙන්නම් උදාහරණයක්, ආදරය කරන කපල් එකක් ඉන්නවා, උන් දෙන්න ඔය අද කාලේ බෝහෝ දෙනෙක් කරන සෙල්ලන් දාන්න ගිහින් කෙල්ල[/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]ගෙ බඩට ළමයෙක් එනවා. දෙන්න කතා වෙලා ළමය නැති කරනවා. ඔන්න කර [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]ගත්ත පවක්. ඔය විදියට කාලයක් ගිහින් දෙන්න කසාද කසාද බඳිනවා (හඳහන් 100% ගැලපුනා කියල හිතමුකෝ) අවුරුදු ගානක් යනවා ළමයි නැහැ, හඳහනේ කියනවා ළමයි 3 දෙනෙක් අනිවාර්යෙන් ඉන්න ඕනේ කියල. [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]ඒත් ළමයි නැහැ. නමුත් වෙලා තියෙන්නේ ළමය නැති කරපු එක දිට්ටදම්මවේදනීය කර්මයක් ලෙස පලදීම. හැබැයි ඒක මේ බවයේදී කරපු එකක් නිසා නිසා හඳහනේ නැහැ. . ඉතින් කට්ටියට හඳහන ගැන බැන බැන ඉන්නවා. [/SIZE][/B][/COLOR] [COLOR=DarkGreen][B][SIZE=3]මේ කතාව මම [/SIZE][/B][/COLOR][COLOR=DarkGreen][B][SIZE=3]බොහොම කෙටියෙන් කිව්වේ හඳහන වරදින එක තැනක් පිලිබඳ කියල දෙන්න. [/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom