Kenwood car setup Replica Review

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එල.
    උබට කෙල්ලෙක්ගෙ අත් දෙකක් තියෙන්නේ. :D
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,621
    522
    113
    ලන්ඩන් වත්ත
    සින්හලයො ඕකෙ ඉස්ක්‍රින් එකෙ බොත්තන් ඔබනකොට හොදට රෙස්පොන්ඩ් කරනවැයි?. රිවර්ස් කැමරා එක කොහොමෙයි තියෙන්නෙ. ඔඊම් සෙට් කරන්න එන තැනට ලස්සනට ඔරිමජිනල් විදියටද සෙට් වෙන්නෙ? කොහෙන්ද සැට් කොරේ. සැට් කරන්න වෙනම ගානක් ගැතතෙයි? බ්ලුටූත් ඔප්ශන්ස් එක තියෙ නේද? ඒක වැඩය? මයික් එක හම්බුනෙයි?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    සින්හලයො ඕකෙ ඉස්ක්‍රින් එකෙ බොත්තන් ඔබනකොට හොදට රෙස්පොන්ඩ් කරනවැයි?. රිවර්ස් කැමරා එක කොහොමෙයි තියෙන්නෙ. ඔඊම් සෙට් කරන්න එන තැනට ලස්සනට ඔරිමජිනල් විදියටද සෙට් වෙන්නෙ? කොහෙන්ද සැට් කොරේ. සැට් කරන්න වෙනම ගානක් ගැතතෙයි? බ්ලුටූත් ඔප්ශන්ස් එක තියෙ නේද? ඒක වැඩය? මයික් එක හම්බුනෙයි?

    touch screen respond hodai.reverse camera auto gear eka demmama enawa.ow orginal toyota bracket size 200mm.set karanna free.blootooth elata weda no quality loss.mic eka weda.mic eka player eke inbuilt enawa.
     

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,712
    757
    113
    88
    mm..
    VIOS ekata oita wada hoda ekak set karala wadak na..
    car eka vatinne na ne set eka tharam wath..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,090
    8,100
    113
    රූකඩ රාජ්ජේ
    Sinhalu man kenwood A grade replica eka dagatta.I'm impressed and totally satisfied with it for the price I paid:cool: Chinese unuth dan sira ne.:dull:

    Player 16k-Made in Malaysia
    Reverse camera with night vision -2000
    Tv antenna -1500

    Old Thread
    http://www.elakiri.com/forum/showthread.php?t=1728142


    Menna demma podi sound test ekak,surround sound pattata tiyenawa.



    උබ අර හම්බ කඩෙන්ද ගත්තේ?
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    PM ekak awith naane bn .. :(:no::no:..


    keeyak yanawada bn antena ekata GPS wala

    eka hariyata danne ban lankawata GPS nane.antenna ekai sim card ekakui mokadda service ekak danna one,gana nan danne ne ban man ahuwe ne.antenna ekata 1500 wage yay.