ජෙප්පේ රජ වෙලා වෙන්න ඇති
ඒ රටේ උනුත් මෙහෙ උන් වගේම තමයි. බල හුවමාරුවක් කරනව නම් ඡන්දෙකින් කර ගන්න ඕනි. හැමෝටම ඡන්ද බලේ තියනවා. බිල්ඩින් දේපල විනාශ කරාම ඒවා හදන්න යන්නෙත් රජයේ සල්ලි කියලා මුන්ට මොලයක් නෑ. අපේ ගොන් හරකුත් පාර්ලිමේන්තුවට ගහන්න හැදුවනේ. හොද වෙලාවට රනිල් ස' හමුදාව දාලා පාලනය කරේ. නැත්නම් පාර්ලිමේන්තුව හදන්න යන්නෙත් රටේ මිනිස්සුන්ගේ සල්ලි.