Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය

බුදුන් වහන්සේ වැඩසිටි ඉන්දියාවේ තමයි මේ බෞද්ධ ස්තූපය තියෙන්නේ.

බිහර් ප්‍රාන්තයේ පැට්නා නුවරට කිලෝමීටර් 120ක් පමණ ඈතින් කේසාරිය කියන ප්‍රදේශයේ.

නටඹුන් වෙලා තිබ්බ මේ ස්තූපය නැවත හමුවෙලා තියෙන්නේ ඉන්දියාවේ Archaeological Survey එකට, ඒ 1998 විතර.ඊට පස්සේ මේ පූජනීය ස්තූපය නැවත ස0රක්ෂණය කලා

කොහොම හරි දැන් මේ ස්තූපයේ උස අඩි 104 ක් විතර වෙනවා.ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි

1934 ඇතිවුන භූමි කම්පාවට කලින් මේ ස්තූපයේ උස අඩි 123 ක්

ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි.

හිය්යුත් සාන්ගේ වාර්තාවේ තියන විදිහට ඔහුගේ චාරිකාවේදී හමුවුන යෝධ නිර්මාණයක් තමයි මේ ස්තූපය.

මෙහි ඇති වැදගත්කම තමයි බුදුන් වහන්සේ නිර්වාණයට පෙර රාත්‍රියක් මෙහි ගතකර උන්වහන්සේගේ පාත්‍රය වයිශාලීන්ට ලබා දුන් බව සදහන් වීමයි.

එම නිසා ලිච්චවීන් මෙම ස්තූපය තනන්නට ඇතැයි මතයක් පවතී

මේ පෝස්ට් එක ආයිත් හදන්න මට උදවු කල SLSUN සහෝදරයාට බොහෝම ස්තූතියි

[QUOTE="kitZrocks, post: 10244518, member: 348738"] [b]Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය[/b] [SIZE=3]බුදුන් වහන්සේ වැඩසිටි ඉන්දියාවේ තමයි මේ බෞද්ධ ස්තූපය තියෙන්නේ. බිහර් ප්‍රාන්තයේ පැට්නා නුවරට කිලෝමීටර් 120ක් පමණ ඈතින් කේසාරිය කියන ප්‍රදේශයේ.:) නටඹුන් වෙලා තිබ්බ මේ ස්තූපය නැවත හමුවෙලා තියෙන්නේ ඉන්දියාවේ Archaeological Survey එකට, ඒ 1998 විතර.:shocked:ඊට පස්සේ මේ පූජනීය ස්තූපය නැවත ස0රක්ෂණය කලා :) කොහොම හරි දැන් මේ ස්තූපයේ උස අඩි 104 ක් විතර වෙනවා.ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි 1934 ඇතිවුන භූමි කම්පාවට කලින් මේ ස්තූපයේ උස අඩි 123 ක්:shocked: ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි. හිය්යුත් සාන්ගේ වාර්තාවේ තියන විදිහට ඔහුගේ චාරිකාවේදී හමුවුන යෝධ නිර්මාණයක් තමයි මේ ස්තූපය.:) මෙහි ඇති වැදගත්කම තමයි බුදුන් වහන්සේ නිර්වාණයට පෙර රාත්‍රියක් මෙහි ගතකර උන්වහන්සේගේ පාත්‍රය වයිශාලීන්ට ලබා දුන් බව සදහන් වීමයි. එම නිසා ලිච්චවීන් මෙම ස්තූපය තනන්නට ඇතැයි මතයක් පවතී:frown: [IMG]http://4.bp.blogspot.com/-MMgUjS3X45s/Td3WKpK7NxI/AAAAAAAABtY/lELA4DQhAIU/s1600/Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa.jpg[/IMG] [IMG]http://3.bp.blogspot.com/-LaGMIa2YVe8/Td3WLo1C6EI/AAAAAAAABtc/Q7wqlO5lvm8/s1600/Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa+%25281%2529.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-nr0bOxvN1X8/Td3WMONpFsI/AAAAAAAABtg/bQix9npELlw/s1600/Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa+%25282%2529.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/-DJHkKuBU07I/Td3WMlTYw4I/AAAAAAAABtk/gYU5yAfdGZo/s1600/Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa+%25283%2529.jpg[/IMG] මේ පෝස්ට් එක ආයිත් හදන්න මට උදවු කල SLSUN සහෝදරයාට බොහෝම ස්තූතියි :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom