Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,544
    572
    113
    In yur head ^^
    Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය

    බුදුන් වහන්සේ වැඩසිටි ඉන්දියාවේ තමයි මේ බෞද්ධ ස්තූපය තියෙන්නේ.
    බිහර් ප්‍රාන්තයේ පැට්නා නුවරට කිලෝමීටර් 120ක් පමණ ඈතින් කේසාරිය කියන ප්‍රදේශයේ.:)

    නටඹුන් වෙලා තිබ්බ මේ ස්තූපය නැවත හමුවෙලා තියෙන්නේ ඉන්දියාවේ Archaeological Survey එකට, ඒ 1998 විතර.:shocked:ඊට පස්සේ මේ පූජනීය ස්තූපය නැවත ස0රක්ෂණය කලා :)
    කොහොම හරි දැන් මේ ස්තූපයේ උස අඩි 104 ක් විතර වෙනවා.ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි
    1934 ඇතිවුන භූමි කම්පාවට කලින් මේ ස්තූපයේ උස අඩි 123 ක්:shocked:
    ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි.

    හි‍ය්‍යුත් සා‍න්ගේ වාර්තාවේ තියන විදිහට ඔහුගේ චාරිකාවේදී හමුවුන යෝධ නිර්මාණයක් තමයි මේ ස්තූපය.:)

    මෙහි ඇති වැදගත්කම තමයි බුදුන් වහන්සේ නිර්වාණයට පෙර රාත්‍රියක් මෙහි ගතකර උන්වහන්සේගේ පාත්‍රය වයිශාලීන්ට ලබා දුන් බව සදහන් වීමයි.
    එම නිසා ලිච්චවීන් මෙම ස්තූපය තනන්නට ඇතැයි මතයක් පවතී:frown:


    Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa.jpg

    Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa+%25281%2529.jpg

    Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa+%25282%2529.jpg

    Kesaria+-+World%2527s+Largest+Buddhist+Stupa+%25283%2529.jpg


    මේ පෝස්ට් එක ආයිත් හදන්න මට උදවු කල SLSUN සහෝදරයාට බොහෝම ස්තූතියි :)
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,812
    1,633
    113
    where I wanna be
    නියමයි මචො
    හොඳ වැඩක් නොදන්න දේවල් කියල දෙන එක.

    මේකෙ තැම්පත් කරල තියෙන්නෙ අර පාත්‍රයද? නැත්තම් ඒ සිද්දිය මතක් වෙන්න හදපු එකක්ද?