Kesaria (කේසාරිය)- නටඹුන් වූ බෞද්ධ ස්තූපය
බුදුන් වහන්සේ වැඩසිටි ඉන්දියාවේ තමයි මේ බෞද්ධ ස්තූපය තියෙන්නේ.
බිහර් ප්රාන්තයේ පැට්නා නුවරට කිලෝමීටර් 120ක් පමණ ඈතින් කේසාරිය කියන ප්රදේශයේ.
නටඹුන් වෙලා තිබ්බ මේ ස්තූපය නැවත හමුවෙලා තියෙන්නේ ඉන්දියාවේ Archaeological Survey එකට, ඒ 1998 විතර.
ඊට පස්සේ මේ පූජනීය ස්තූපය නැවත ස0රක්ෂණය කලා 
කොහොම හරි දැන් මේ ස්තූපයේ උස අඩි 104 ක් විතර වෙනවා.ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි
1934 ඇතිවුන භූමි කම්පාවට කලින් මේ ස්තූපයේ උස අඩි 123 ක්
ඒ කියන්නේ බෝරෝ බුදූර් විහරයට වඩා අඩියක් උසයි.
හිය්යුත් සාන්ගේ වාර්තාවේ තියන විදිහට ඔහුගේ චාරිකාවේදී හමුවුන යෝධ නිර්මාණයක් තමයි මේ ස්තූපය.
මෙහි ඇති වැදගත්කම තමයි බුදුන් වහන්සේ නිර්වාණයට පෙර රාත්රියක් මෙහි ගතකර උන්වහන්සේගේ පාත්රය වයිශාලීන්ට ලබා දුන් බව සදහන් වීමයි.
එම නිසා ලිච්චවීන් මෙම ස්තූපය තනන්නට ඇතැයි මතයක් පවතී
මේ පෝස්ට් එක ආයිත් හදන්න මට උදවු කල SLSUN සහෝදරයාට බොහෝම ස්තූතියි

Last edited: