Ketagal athirima lol

redux

Well-known member
  • Feb 19, 2017
    10,673
    17,591
    113
    Jogging track hadanne real estate prices wadi karanna. Unta ethanam kada tika dala denawanan awlak na
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    anawasara idikireem, palkote atawagaddi therum ganna oona kawadahari mewa kadenwa kiyala
    ponna sinhalu
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,850
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    මේ කාලෙ කරන්නම ඕන දෙයක් කන්න බොන්නත් නැතුව ඉන්න උන්ට තුට්ටු දෙක හොයාගන්න ඒව නැති කරන එක. :dull:

    අනවසර ඉදිකිරීම් අයින් කරන්න ඕන වෙන වැඩපිළිවෙලක් හදල දීල. අනිත් අතට නීතියක් ගේන්න බැරිද මුන්ට අලුත් අනවසර ඉදිකිරීම් වලට කිසිම වන්දියක් දෙන්නෙ නෑ කියලා. අලුත් ඒව හදන එක නවත්තන්න.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,669
    21,672
    113
    ගම මහනුවරයි
    Michael Jackson Popcorn GIF by Chicago Fire Football Club
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,927
    1
    56,953
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනවසරයෙන් හදපු ඒව නම් අවශ්‍යතාව අනුව කැඩුවට මොකුත් කියන්න බෑ. ඒත් මේ ආණ්ඩුවෙ කොන්ත්‍රාත් ගන්න කැනහිලු සෙට් එකක් ඉන්නව. උන්ට ඕනෙ ජොගින් ට්‍රැක් හදනව වගෙ කොන්ත්‍රාත්. මේ වෙලාවෙ රටේ අවශ්‍යතාවය ඕව නෙවෙයි
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    කොස් කැලේ පොල් රොටී කඩ අපරාදෙ....

    අනවශ්‍ය ඉදිකිරීම් ඉවත් කරන්න ඕනෙ තමයි.... හැබැයි මේ වෙලාවෙ කලයුත්තක්ද කියල බලල ඉන්න ඕනෙ...

    ඔය කඩ හැදෙන්න කලින් කොස්කැලේ පාරෙ මිනිස්සු රෑට යන්නෙ නෑ... මංකොල්ලකාරයො, ජාවාරං කාරයො හිටපු පාරක් ඕක.

    ඒව අඩුවුණේ ඔය කඩ පෙල නිසා...
    ඕව කඩල ජොගිං ට්‍රැක් හැදුවම, ඒකෙ ඇවිදින්න යන අයට අයියනායක දෙවි පිහිටයි....
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,242
    3,299
    113
    අනවසර ඉදිකිරීම් කරපුවාම ක‍ොයි ම‍ොහතක හරි ඉවත්කරන්න ව‍ෙනවා කියලා දැනගන්න ඕන‍ේ ... ප‍ොඩි එකාට විතරද නීතිය වග‍ේ ග‍ොන් ආතල් ද‍ෙන මීහරක් හරියට වැරැද්දක් න‍ොක‍ෙරුවා වග‍ෙ කතාව ... අරෑට නීතිය නෑ කියලා මටත් නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියන්න‍ේ වැරදි කරන එවුන්ම තමයි .