Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Keto Discussion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකද්ද මේ කෙටෝ (KETO)ඩයට් කියන්නේ?

අපේ ශරීරයට උවමනා වෙන ශක්තිය නිපදවන්න අවශ්‍ය ප්‍රමාණයට ග්ලූකෝස් ඇඟ ඇතුළේ නැති උණාම, තැන්පත් මේදය දහනය කරලා ශක්තිය ලබාගන්න ශරීරය පෙළඹෙනවා. කෙටෝ ඩයට් ප්ලෑන් එකේදී අවධානය යොමු කරන්නෙ ශරීරයට ලබාගන්න සීනි සහ පිෂ්ඨය අඩංගු ආහාර පාලනය කරල ,ඒ මඟින් ඉන්සියුලින් මට්ටම පාලනය කරන එකම තමයි. මේ ඩයට් ක්‍රමය හුඟක් වෙලාවට බර අඩුකර ගන්නම විතරක් නෙමෙයි දියවැඩියා රෝගීන්ගෙ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කරන ක්‍රමයක් විදිහටත් අනුගමනය කරනවා. මේ ක්‍රමයේදී අනුමත කරන්නේ දිනකට

මේදය 75%

ප්‍රෝටීන 20%

කාබෝහයිඩ්රේට් 5%

වගේ ප්‍රමාණ වලින් පෝෂණ කොටස් ඉතාම සුළු ප්‍රමාණයකුත් ලබාගන්න කියලයි.

අපි දැන් බලමු කෙටෝ ඩයට් එකට අනුව අපිට හදා ගන්න පුලුවන් ආහාරයක්.එකම දේ ඔයා ගන්න ආහාරයේ කැලරි.ප්‍රමාණය මැනලා බලලා ආහාරයට ගන්න එකයි.

චීස් ඔම්ලට් සමග සැලඩ්

කැලරි ප්‍රමාණයත් මේ සමඟ සඳහන් කරලා තියනවා.

බිත්තර 2 – කැලරි 143

චීස් 30g – කැලරි 121

බටර් 15g – කැලරි 108

ඔලිව් ඔයිල් තේ හැඳි 1- කැලරි 239

බ්ලැක් ඔලිව් 10 – කැලරි 44

විනාකිරි තේ හැඳි 1/2-කැලරි 3

ළූනු ගෙඩි භාගයක් – කැලරි 21

කියුකම්බර් ගෙඩි බාගයක් – කැලරි 15

කොළ බෙල් පෙපර් භාගයක් – කැලරි 16

රතු බෙල් පෙපර් භාගයක් – කැලරි 16

කහ බෙල් පෙපර් භාගයක් – කැලරි 16

කොල ඇපල් ගෙඩියක් – කැලරි 95

සම්පූර්ණ කැලරි – 835

මේ දක්වපු ආහාරය වගේම කෙටෝ ක්‍රමයට ඔයාටත් ආහාර හදා ගන්න පුලුවන්.

දැන් මම ඔයාට කියන්න යන්නෙ මෙහෙම ඔයාට ආහාරයට ගන්න පුලුවන් කෙටෝ ආහාර වර්ග කීපයක්

1.චීස්

2.ඔලිව් තෙල්

3.සැමන් මාළු

4.කොළ එළවළු

5.අලිගැට පේර

6.බිත්තර

7.බෙල්ලන්

8.කජු

9.තක්කාලි

10.හතු

11.බ්‍රොකලී

12. ගෝවා

ඔයාට කන්න සුදුසු නැති කෙටෝ ආහාර වලට අයත් නොවෙන ආහාර වර්ග කීපයක් ගැනත් මම කියන්නම්

පාන්

පැස්ටා

කිරි

සීනි

සෝඩා වර්ග

බත්

මේ විධියට කෑම පාලනය කරලා බලන්න. කැලරි වැයවීම ගැන සහ.ලබා ගැනීම ගැන නිතරම සැලකිලිමත් වෙන්න.

[QUOTE="malakadss, post: 25123850, member: 179884"] [B][SIZE=5]මොකද්ද මේ කෙටෝ (KETO)ඩයට් කියන්නේ?[/SIZE][/B] [SIZE=3]අපේ ශරීරයට උවමනා වෙන ශක්තිය නිපදවන්න අවශ්‍ය ප්‍රමාණයට ග්ලූකෝස් ඇඟ ඇතුළේ නැති උණාම, තැන්පත් මේදය දහනය කරලා ශක්තිය ලබාගන්න ශරීරය පෙළඹෙනවා. කෙටෝ ඩයට් ප්ලෑන් එකේදී අවධානය යොමු කරන්නෙ ශරීරයට ලබාගන්න සීනි සහ පිෂ්ඨය අඩංගු ආහාර පාලනය කරල ,ඒ මඟින් ඉන්සියුලින් මට්ටම පාලනය කරන එකම තමයි. මේ ඩයට් ක්‍රමය හුඟක් වෙලාවට බර අඩුකර ගන්නම විතරක් නෙමෙයි දියවැඩියා රෝගීන්ගෙ ශරීරයේ ඉන්සියුලින් මට්ටම පාලනය කරන ක්‍රමයක් විදිහටත් අනුගමනය කරනවා. මේ ක්‍රමයේදී අනුමත කරන්නේ දිනකට[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]මේදය 75%[/SIZE] [*][SIZE=3]ප්‍රෝටීන 20%[/SIZE] [*][SIZE=3] කාබෝහයිඩ්රේට් 5%[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][SIZE=3]වගේ ප්‍රමාණ වලින් පෝෂණ කොටස් ඉතාම සුළු ප්‍රමාණයකුත් ලබාගන්න කියලයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]අපි දැන් බලමු කෙටෝ ඩයට් එකට අනුව අපිට හදා ගන්න පුලුවන් ආහාරයක්.එකම දේ ඔයා ගන්න ආහාරයේ කැලරි.ප්‍රමාණය මැනලා බලලා ආහාරයට ගන්න එකයි.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3][B]චීස් ඔම්ලට් සමග සැලඩ්[/B][/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]කැලරි ප්‍රමාණයත් මේ සමඟ සඳහන් කරලා තියනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]බිත්තර 2 – කැලරි 143[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]චීස් 30g – කැලරි 121[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]බටර් 15g – කැලරි 108[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]ඔලිව් ඔයිල් තේ හැඳි 1- කැලරි 239[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]බ්ලැක් ඔලිව් 10 – කැලරි 44[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]විනාකිරි තේ හැඳි 1/2-කැලරි 3[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]ළූනු ගෙඩි භාගයක් – කැලරි 21[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3]කියුකම්බර් ගෙඩි බාගයක් – කැලරි 15[/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]කොළ බෙල් පෙපර් භාගයක් – කැලරි 16[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]රතු බෙල් පෙපර් භාගයක් – කැලරි 16[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]කහ බෙල් පෙපර් භාගයක් – කැලරි 16[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]කොල ඇපල් ගෙඩියක් – කැලරි 95[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#222222][FONT=Helvetica Neue]සම්පූර්ණ කැලරි – 835[/FONT][/COLOR][/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][SIZE=3]මේ දක්වපු ආහාරය වගේම කෙටෝ ක්‍රමයට ඔයාටත් ආහාර හදා ගන්න පුලුවන්.[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]දැන් මම ඔයාට කියන්න යන්නෙ මෙහෙම ඔයාට ආහාරයට ගන්න පුලුවන් කෙටෝ ආහාර වර්ග කීපයක්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]1.චීස්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]2.ඔලිව් තෙල්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]3.සැමන් මාළු[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]4.කොළ එළවළු[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]5.අලිගැට පේර[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]6.බිත්තර[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]7.බෙල්ලන්[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]8.කජු[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]9.තක්කාලි[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]10.හතු[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]11.බ්‍රොකලී[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]12. ගෝවා[/SIZE] [SIZE=3] [/SIZE][SIZE=3]ඔයාට කන්න සුදුසු නැති කෙටෝ ආහාර වලට අයත් නොවෙන ආහාර වර්ග කීපයක් ගැනත් මම කියන්නම්[/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]පාන්[/SIZE] [*][SIZE=3]පැස්ටා[/SIZE] [*][SIZE=3]කිරි[/SIZE] [*][SIZE=3]සීනි[/SIZE] [*][SIZE=3]සෝඩා වර්ග[/SIZE] [*][SIZE=3]බත්[/SIZE] [/LIST] [SIZE=3] [/SIZE][SIZE=3]මේ විධියට කෑම පාලනය කරලා බලන්න. කැලරි වැයවීම ගැන සහ.ලබා ගැනීම ගැන නිතරම සැලකිලිමත් වෙන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom