එකක් හදාගන්න හැබැයි ෆ්‍රිජ් ගහන්න එපා
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,451 36,379 113 මැදමහනුවර Nov 1, 2024 #21 එකක් හදාගන්න හැබැයි ෆ්‍රිජ් ගහන්න එපා Reactions: Ariayya
Miami-Vice Well-known member Apr 19, 2010 22,570 14,504 113 Nov 1, 2024 #22 ස්ක්වෙයා ටයිප් හොඳ බ්‍රෑන්ඩ් එකක එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගන්න Reactions: Ariayya
EVC Well-known member Sep 15, 2008 28,922 21,160 113 Nov 1, 2024 #23 15 amp eka gahapan fridge ekata wenama wire adala panel board eke idala nathnam compressor ekata badu banis Reactions: Ariayya
15 amp eka gahapan fridge ekata wenama wire adala panel board eke idala nathnam compressor ekata badu banis
ShiranthaG Well-known member Apr 12, 2023 1,002 1,283 113 Nov 1, 2024 #24 Ariayya said: kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන් ? View attachment 240566 Click to expand... ඇම්පියර් 5ක් ඇතිද ? මදි වෙයි නේ , දෙකම එක පාර ගහල තියන්න උනොත් .
Ariayya said: kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන් ? View attachment 240566 Click to expand... ඇම්පියර් 5ක් ඇතිද ? මදි වෙයි නේ , දෙකම එක පාර ගහල තියන්න උනොත් .
2osama Well-known member Oct 25, 2010 81,593 72,790 113 මාලඹේ Nov 1, 2024 #25 ෆ්‍රිජ් එකට Direct දෙන්න පොඩ්ඩ Short වෙච්ච ගමන් කොම්ප්‍රෙසර් එක ඉවරයි