kettle එකයි fridge එකයි දෙකම ගහන්න මේක හොදයිද බන්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,565
    14,502
    113
    ස්ක්වෙයා ටයිප් හොඳ බ්‍රෑන්ඩ් එකක එක්ස්ටෙන්ශන් කෝඩ් එකක් ගන්න
     
    • Like
    Reactions: Ariayya

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,920
    21,157
    113
    15 amp eka gahapan fridge ekata wenama wire adala panel board eke idala
    nathnam compressor ekata badu banis
     
    • Like
    Reactions: Ariayya

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    ෆ්‍රිජ් එකට Direct දෙන්න පොඩ්ඩ Short වෙච්ච ගමන් කොම්ප්‍රෙසර් එක ඉවරයි