Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Kettu aya mehe enntoo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Meal plan එකක් හදා ගන්න දන්න කෙනෙක් ට ඔයාගේ target ටික කියලා

Shake වලට යන්න එපා, solid කෑම වලින් ම ඩයට් එක කරන්න මුල්ම අවුරුදු දෙක ඇතුළත,මොකද solid කෑම ජීර්ණය වෙද්දී ඇඟ හුරු වෙනවලු ඒ ඒ කෑම වලට අදාළ විදියට ඕනි කරන එන්සයිම දීලා system එක හදලා ගන්න.

Shake වලදී ඔයා blend කරලා දෙනවා වැඩේ ලේසී කරලා දෙනවා නිසා ඇඟ මහන්සි වෙන්නේ නැතුව ඔහේ කෑම ටික ජීර්ණය කරනවලු

Food suppliments ගන්නද කියලා ඇහුවාම මගේ 1st coach මට කිව්වේ, "උබට වයසට ගියාම liquid food ගන්න කාලයක් එනවා ඒ කාලෙට liquid food ගනින්, දැන් උබට solid කෑම කන්න පුළුවන් නිසා දැන් පුළුවන් කාලේ solid කෑම බීම ගනින්" කියලා විතරයි

එදා ඉඳන් දිගටම මගේ කෑම බීම solid වලින් යන්නේ, ඉඳලා හිටලා tea / green tea / coffee ගන්නවා විතරයි අනිත් ඔක්කොම solid කෑම ගන්නේ

හරි ආකාර දැනුම තියන කෙනෙක් අල්ලගෙන consultancy ගනින් මුලින්ම හරි ආකාරව basic knowladge එක ඔලුවෙ දාගන්න. එතනින් එහාට තමන්ට කරගෙන යන්න පුළුවන් සීන් එක.

Internet එකේ හොයලා බලලා උබට කරගන්න පුළුවන් නේ කියලා හිතෙයි, හැමෝම කරන දේ උබට හරි යන්නේ නැති වෙන්න පුළුවන්, fitness කියන්නේ trial and error වලින් යන දෙයක්, මේ කෑම ගත්තම මේ විදියට ඇඟ හැදෙනවා කියලා කිසි කෙනෙක්ට guaranteed විදියට කියන්න බෑ මොකද එක එකා metabolism වෙනස් විදියට හැදිලා තියෙන්නේ.

consultant කෙනෙක් / trainer කෙනෙක් ගාව ඒ trial and error කරලා ගත්ත data තියනවා, හරි ආකාර consultant / trainer කෙනෙක් නම් අවමය 15ක් 20ක් වත් case study කරලා experience එක තියනවා. ඉතින් උබ එහෙම කෙනෙක් ගේ assistance ගත්තම අදාල goal එක achieve කරගන්න ලේසී වෙනවා, උබටම try කර කර trial and error කර කර ගොඩ දාගන්න පුළුවන් බැරි කමක් නෑ හැබැයි එකට පට්ට කාලයක් යනවා.

අවුරුදු 2-4 අවමය කාගේ හරි යටතේ train වෙන්න / meal planning ඉගෙනගන්න එතනින් එහාට උබට කිසිම කෙනෙක් ඕනි වෙන්නේ නෑ ඒ confidence එක හැදිලා උබට independently ඉස්සරහට යන්න පුළුවන්

Inbox එන්න එපා උබලට උදව් කරන්න තරම් මට හැකියාවක් නැතිවෙයි මොකද මම qualified එකෙක් නෙමෙයි නිසා, අනික මමත් තාම achievement එකට යන ගමන් නේ ඉන්නේ බම්, හැබයි එක දෙයක් දන්නවා මට කරගෙන යන්න පුළුවන් උනා නම් උබල ඕනි එකෙක්ට කරගෙන යන්න පුළුවන්..., උනන්දුවයි කැපවීමයි දෙක විතරයි ඕනි!!

[QUOTE="MR.YOLO, post: 30648438, member: 585452"] Meal plan එකක් හදා ගන්න දන්න කෙනෙක් ට ඔයාගේ target ටික කියලා Shake වලට යන්න එපා, solid කෑම වලින් ම ඩයට් එක කරන්න මුල්ම අවුරුදු දෙක ඇතුළත,මොකද solid කෑම ජීර්ණය වෙද්දී ඇඟ හුරු වෙනවලු ඒ ඒ කෑම වලට අදාළ විදියට ඕනි කරන එන්සයිම දීලා system එක හදලා ගන්න. Shake වලදී ඔයා blend කරලා දෙනවා වැඩේ ලේසී කරලා දෙනවා නිසා ඇඟ මහන්සි වෙන්නේ නැතුව ඔහේ කෑම ටික ජීර්ණය කරනවලු Food suppliments ගන්නද කියලා ඇහුවාම මගේ 1st coach මට කිව්වේ, "උබට වයසට ගියාම liquid food ගන්න කාලයක් එනවා ඒ කාලෙට liquid food ගනින්, දැන් උබට solid කෑම කන්න පුළුවන් නිසා දැන් පුළුවන් කාලේ solid කෑම බීම ගනින්" කියලා විතරයි එදා ඉඳන් දිගටම මගේ කෑම බීම solid වලින් යන්නේ, ඉඳලා හිටලා tea / green tea / coffee ගන්නවා විතරයි අනිත් ඔක්කොම solid කෑම ගන්නේ හරි ආකාර දැනුම තියන කෙනෙක් අල්ලගෙන consultancy ගනින් මුලින්ම හරි ආකාරව basic knowladge එක ඔලුවෙ දාගන්න. එතනින් එහාට තමන්ට කරගෙන යන්න පුළුවන් සීන් එක. Internet එකේ හොයලා බලලා උබට කරගන්න පුළුවන් නේ කියලා හිතෙයි, හැමෝම කරන දේ උබට හරි යන්නේ නැති වෙන්න පුළුවන්, fitness කියන්නේ trial and error වලින් යන දෙයක්, මේ කෑම ගත්තම මේ විදියට ඇඟ හැදෙනවා කියලා කිසි කෙනෙක්ට guaranteed විදියට කියන්න බෑ මොකද එක එකා metabolism වෙනස් විදියට හැදිලා තියෙන්නේ. consultant කෙනෙක් / trainer කෙනෙක් ගාව ඒ trial and error කරලා ගත්ත data තියනවා, හරි ආකාර consultant / trainer කෙනෙක් නම් අවමය 15ක් 20ක් වත් case study කරලා experience එක තියනවා. ඉතින් උබ එහෙම කෙනෙක් ගේ assistance ගත්තම අදාල goal එක achieve කරගන්න ලේසී වෙනවා, උබටම try කර කර trial and error කර කර ගොඩ දාගන්න පුළුවන් බැරි කමක් නෑ හැබැයි එකට පට්ට කාලයක් යනවා. අවුරුදු 2-4 අවමය කාගේ හරි යටතේ train වෙන්න / meal planning ඉගෙනගන්න එතනින් එහාට උබට කිසිම කෙනෙක් ඕනි වෙන්නේ නෑ ඒ confidence එක හැදිලා උබට independently ඉස්සරහට යන්න පුළුවන් Inbox එන්න එපා උබලට උදව් කරන්න තරම් මට හැකියාවක් නැතිවෙයි මොකද මම qualified එකෙක් නෙමෙයි නිසා, අනික මමත් තාම achievement එකට යන ගමන් නේ ඉන්නේ බම්, හැබයි එක දෙයක් දන්නවා මට කරගෙන යන්න පුළුවන් උනා නම් උබල ඕනි එකෙක්ට කරගෙන යන්න පුළුවන්..., උනන්දුවයි කැපවීමයි දෙක විතරයි ඕනි!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom